ඔයාලත් u-torrent භාවිතා කරනවද ?
[FONT="]අද දවස වෙනකොට පරිගණකයක් හරහා අන්තර්ජාලයට සම්බන්දවෙන අයගෙන් බොහොදෙනෙක් [/FONT]u-torrent[FONT="] භාවිතා කරනවා. ඒ අයගෙන් බොහොදෙනෙකුට තියෙන ලොකු ප්‍රෂ්ණයක් තමයි [/FONT]u-torrent [FONT="]ස්පීඩ් අඩුකම. ඒ ප්‍රෂ්ණය විසදගන්න හොද ක්‍රමයක් තමයි [/FONT]seeds [FONT="]හා [/FONT] leechs [FONT="]වැඩි ටොරන්ට් ෆයිල් තෝරාගැනීම. ඒත් හැම එකටම [/FONT]seeds [FONT="]හා [/FONT]leechs [FONT="]වැඩි ටොරන්ට් ෆයිල් හොයාගන්න එක කොයිතරම් අපහසුද කියලා [/FONT]u-torrent [FONT="]භාවිතා කරන අය හොදටම දන්නවනේ. ඉතින් මම මේ කියන්න යන්නේ ඒවගේ [/FONT]seeds [FONT="]හා [/FONT]leechs [FONT="]අඩු ටොරන්ට් ෆයිල් එකක් ලේසියෙන් බාගත කරන්න ක්‍රමයක් ගැන.[/FONT]
[FONT="]මුලින්ම අපි බලමු [/FONT]u-torrent[FONT="] වල මූලික සැකැස්ම මොකක්ද කියලා. ඇත්තටම [/FONT]u-torrent [FONT="]කියන්නෙ [/FONT]More You Give More You Get[FONT="] එහෙමත් නැත්තම් ඔයාල දෙන තරමට අපසු ලැබෙන කියන පදනම මත රැදුනු වැඩසටහනක්. ඉතින් අපි මෙතනදි මුලින්ම කරන්න යන්නෙ මේ වැඩසටහන ගොඩක් අරන් ටිකක් දෙන එහෙනත් නැත්තම් [/FONT]More You Get Less You Give[FONT="] වැඩසටහනක් බවට පත්කරන එක. ඒක කරන්නේ මෙහෙමයි.[/FONT]
[FONT="]වැඩේට තියෙන්නේ පියවර [/FONT]7 [FONT="]යි ඒවාගෙන් පියවර අංක [/FONT]1 , 2 [FONT="]සහ [/FONT]5 Microsoft Windows XP[FONT="] භාවිතා කරන්නන් සඳහා පමනයි. වෙනත් මෙහෙයුම් පද්දති භාවිතා කරන අය එම පියවරවල් මඟහරින්න.[/FONT]( මෙම විශෙෂ ප්‍රයෝග Microsoft මෙහෙයුම් පද්දති සදහා පමනක් අත්හදා බලා ඇති අතර Microsoft නොවන මෙහෙයුම් පද්දති සමඟ කෙසේ ක්රියාකරන්නේදැයි නොදනිමි )
[FONT="]පියවර 1[/FONT]
[FONT="]ඔබේ පරිගණකයේ [/FONT]Control Panel [FONT="]වෙත ගොස් එහි [/FONT]Windows Fire Wall [FONT="]වෙත පිවිසෙන්න. පසුව [/FONT]Windows Fire Wall [FONT="]හි [/FONT]Exceptions [FONT="]ටැබ් එක මත [/FONT]Click [FONT="]කර එහි [/FONT]u-torrent [FONT="]තෝරන්න. පසුව එම වින්ඩෝවෙහි [/FONT]Add Port [FONT="]මත ක්ලික් කල විට එන වින්ඩෝවෙහි [/FONT]Name [FONT="]යන්නට [/FONT]u-Torrent [FONT="]ලෙසද [/FONT], Port Number [FONT="]යන්නට 50000 - 65000 අතර අගයක් ලබාදී [/FONT]TCP[FONT="] රේඩියෝ බොත්තම තෝරා [/FONT]Ok[FONT="] කරන්න.[/FONT]
[FONT="]පියවර [/FONT]2
[FONT="]මෙම පියවරේදී අප [/FONT]u-Torrent [FONT="]වැඩසටහනෙහි සැකසීම් කිහිපයක් වෙනස් කරමු. ඒ සදහා [/FONT]u-Torrent [FONT="]හි [/FONT]Options --> Preferences [FONT="]වෙත යන්න.[/FONT]
[FONT="]පසුව ඵ්[/FONT]c [FONT="]හි [/FONT]Connection [FONT="] ටැබ් එක තෝරා එහි [/FONT]Port Used For incoming Connections [FONT="]යන්නට පලමු පියවරේදී [/FONT]Port Number [FONT="]සඳහා ලබාදුන් අගයම ලබාදෙන්න. අනෙකුත් සැකසුම් පහත රූපයේ පරිදි සකසන්න.[/FONT]
[FONT="]පියවර 3[/FONT]
[FONT="]මෙහිදීද අප සිදුකරනු ලබන්නේ [/FONT] u-Torrent [FONT="]හි සැකසුම් කිහිපයක් සැකසීමයි. නමුත් එය සිදු කිරීමට පෙර ඔබගේ අන්තර්ජාල සම්භන්දතාවයේ [/FONT]Download [FONT="]හා [/FONT]Upload [FONT="]ස්ප්‍රීඩ් දැනගත යුතු වේ. ඒ සදහා [/FONT]http://www.speedtest.net [FONT="]වෙත පිවිසෙන්න.( මෙම Speed ටෙස්ට් එක ඔබට වැඩිම අන්තර්ජාල වේගයක් ලැබෙන වෙලාවේදී සිදුකිරීම මගින් උපරිම ප්‍රතිඵල ලබාගත හැක. )[/FONT]
[FONT="]මාහට ලැබුනු අගයන් ඉහත පරිදි වේ. [/FONT]
[FONT="]දැන් ඉතින් තියෙන්නෙ ගනන් ටිකක් හදන්න
එහෙනම් ඉතින් කොලේකුයි පෑනකුයි අරන් ලෑස්ති වෙන්නකෝ...
මුලින්ම [/FONT]
[FONT="]Maximum Upload Speed = [/FONT]Upload Speed * 80% ඒ කියන්නෙ මට ආපු අගයන්ට අනුව ( 750*80% = 600
Maximum Download Speed = Download Speed * 95% ඒ කියන්නෙ මට ආපු අගයන්ට අනුව 4110 *95% = 3905
Global Maximum Number of Connections -- >600
Maximum Number of connected peers per torrent --> upload speed * 1.3
Number of upload slots per torrent --> 1 + (upload speed / 6)
Use additional upload slots if upload speed <90%:Checked
[FONT="]Preference වල Bandwidth තොරලා එහි අදාල ස්ථාන වලට අදාල ගනනය කිරීම් කරලා ඒවා නිවැරදිව පුරවන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] පියවර 4[/FONT]
[FONT="]මෙහිදීද අප සිදුකරනු ලබන්නේ [/FONT] u-Torrent [FONT="]හි සැකසුම් කිහිපයක් වෙනස් කිරිමයි.
පලමුව Preference --> [/FONT][FONT="]BitTorrent ටැබ් එකට ගිහින් [/FONT]Protocol encryption: Outgoing[FONT="] "Enable" කරන්න.
ඊට පස්සෙ [/FONT]Allow incoming Legacy Connections[FONT="] කියන එකෙත් ටික් එක දාල Ok කරන්න.[/FONT]
[FONT="]පියවර 5
[/FONT]
[FONT="]Windows XP Service pack 2[/FONT][FONT="] හි[/FONT][FONT="] TCP සම්බන්දතා පිලිබද ගැටලුවක් පවතී. එය නිරාකරනය කරගැනීමට මෙම Patch එක යොදා ගන්න.[/FONT]
[FONT="]එම Patch භාවිතා කිරීමෙන් පසු එන Windows file Protection හි Cancel ක්ලික් කරන්න.[/FONT]
[FONT="]
පියවර 6[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]u-Torrent [/FONT] වල Preferences- > Advanced options -> net.max_halfopen හි අගය 50 ත් 100 ත් අතර අගයකට සකසන්න.
[FONT="][/FONT]
[FONT="]අවසාන පියවර[/FONT]
[FONT="]මෙම පියවර වඩාත් වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ගේ ෆයිල් එකක් Download වෙලා අන්තිම හරියෙදි හිර උනාම තමයි. එහෙම නැතත් මෙමෙ පියවර මගින් ඔබගේ Download Speed එකට ලොකු බලපෑමක් කරන්න පුලුවන්. [/FONT]
[FONT="][/FONT]
[FONT="]ඔයගොල්ලොන්ට තියෙන්නේ මේ පහත තියෙන [/FONT]public trackers[FONT="] ලයිස්තුව[/FONT][FONT="] Copy[/FONT][FONT="] කරලා ඔයාලගෙ Torrent ෆයිල් එකේ [/FONT]tracker list.[FONT="] එකට Paste කරන්න විතරයි.[/FONT]
[FONT="]මුලින්ම මේ ටික Coppy කරගන්න කෝ.[/FONT]
[FONT="] [/FONT]
[FONT="][/FONT]
http://tracker2.istole.it:60500/announce
http://inferno.demonoid.com:3400/announce
http://vip.tracker.thepiratebay.org/announce
http://track.sextorrent.to:2710/announce
http://tracker.deluxebits.to:3552/announce
http://denis.stalker.h3q.com:6969/announce
http://tracker.thepiratebay.org/announce
http://tracker.torrentbox.com:2710/announce
http://tracker.hexagon.cc:2710/announce
http://tracker.torrent.to:2710/announce
http://axxo.sladinki007.net:6500/announce
http://220.162.244.175:53880/announce
http://tpb.tracker.prq.to/announce
http://open.tracker.thepiratebay.org/announce
http://eztv.sladinki007.net:60500/announce
http://tv.tracker.prq.to/announce
http://218.145.160.136:8080/announce
http://tracker.prq.to/announce
http://tracker.torrenty.org:6969/announce
http://tpb.tracker.thepiratebay.org/announce
http://t.ppnow.net:2710/announce
http://www.torrentvideos.com:6969/announce
http://tracker.bitebbs.com:6969/announce
http://www.torrent-downloads.to:2710/announce
http://eztv.sladinki007.eu:60500/announce
http://www.ipmart-forum.com:2710/announce
http://tracker.ydy.com:83/announce
http://bt1.the9.com:6969/announce
http://tracker.sladinki007.net:6500/announce
http://tracker.ydy.com:102/announce
http://tracker.paradise-tracker.com:12000/announce
http://moviesb4time.biz/announce.php
http://tracker.deadfrog.us:42426/announce
http://mpggalaxy.mine.nu:6969/announce
http://www.sumotracker.org/announce
මේ හැම පේලියක් අතරම හිස් පේලියක් තිබ්ම අත්‍යවශ්‍ය බව මතක තියාගන්න.
දැන් ඔබට ඕනෑකරන Torrent ෆයිලයේ Right click කර Properties වෙත ගොස් එහි trackers ලිස්ට් එකට Copy කරගත් නව trackers past කර Ok කරන්න
[FONT="] ඔව්. දැන් සැබැවින්ම ඔබගේ Torrent ෆයිල්ස් වෙනදාට වඩා වේගයෙන් Download වේවි.
[/FONT]ඉස්සුවෙ මෙතනිම් ...
http://chamikaprabath.blogspot.com