භික්ෂුණී ශාසනයකට ඉඩ හසර වෙන් වූ දිනය..
භික්ෂුණී ශාසනයකට ඉඩ හසර වෙන් වූ දිනය..
මුල්වරට භික්ෂුණී ශාසනය පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බිනර මස පුර පොහොය.
අද බිනර පුර පසළොස්වක පොහෝ දිනය යි. ඇසළ මහේ සිට වප් මහ දක්වා වූ කාලය වස් සමයට අයත් වේ. වස් සමයේ අතර මැදි පොහොය සහ මධ්‍ය- කාලය බිනර මහට අයත් ය. වස් සමයට අයත් මෙම කාලය තුළදී ශාසනික පරසමයතිපදාවන් හි නිරතවෙමින් මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය සලසා ගැනීමට ගිහි පැවිදි සැවොම වඩාත් උත්සුක වෙති.
බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භ වීම සිදු වූ දිනය වන බැවින්, බිනර පොහොයට ශාසන ඉතිහාසය තුළ වැදගත් තැනක් හිමි වෙයි. බිනර පොහෝදා සිදු වූයේ, මහා පරසන ජාපතී ගෝතමිය පැවිදි වීමය.
එයම, භික්ෂූණී ශාසනයේ ආරම්භය විය. එ සමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නිග්රෝයධාරාමයේ ය. එහි දී මහා පර ිනජාපතී ගෝතමිය බුදුන් වහන්සේ කරා එළඹ වැඳ- එකත්පසෙක සිට, කාන්තාවනට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙස තෙවරක්ම ආයාචනා කළාය.
තවම ඒ සඳහා උචිත අවස්ථාව නොවන බව දැන සිටි බුදුන් වහන්සේ, එම ඉල්ලීම පරරක්තික්ෂේප කළ හ.
එම මොහොතෙහි ම බුදුරදුන් ඒ සඳහා අවසරය ලබා දුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැøරුම් බවක් පැවිදි වන භික්ෂුණීහු නො දකිති.
දුක සේ අපහසුවෙන් එය ලබාගත් කල ශාසනික බරා.දහ්ම චර්යාව හොඳින් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති. මේ කරුණූ සලකා භික්ෂුණී ශාසනය පිහිටුවන ලෙස පළමු වර කළ ඉල්ලීම පිළි නො ගැනීම, බුදුරදුන් යෙදූ සම්යික් උපායක් බව පෙනේ. ස්වකීය ඉල්ලීම ඉටු නො වූ බැවින් මහා පරනීමජාපතී ගෝතමිය බුදුරදුන්ට වැඳ පර උපදක්ෂිණා කොට ශෝකයෙන් යුතුව නිග්රෝබධාරාමයෙන් නික්ම ගියා ය.
බුදුන් වහන්සේ ඊළඟ වස් සමය වැඩ සිටියේ විශාල මහනුවර මහ වනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි ය. එහි දීද මහා පරවැ ජාපතීගෝතමිය කලින් රෝහිණී නදී තීරයෙහි දී බුදුරදුන් සමීපයෙහි පැවිදි වූ ශාක්‍ය - කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක ගේ භාර්යාවන් ද කැටුව - හිසකෙස් කපා, කසාවත් හැඳ පා ගමනින්ම බුදුරදුන් කරා පැමිණියහ.
මෙම කාන්තා පිිරිස පනස් එක් යොදුනක් ම පා ගමනින් පැමිණි බැවින් කූටාගාරශාලි විහාරයට ළං වන විට ශරීරය දහදියෙන් තෙත්ව, දූවිල්ලෙන් ගැවසී දෙපා ඉදිමී දුර්වර්ණ වී පැවතිණි.
එබැවින් විහාර ගෙය තුළට ඇතුළු සමට තරම් හැකියාවක් නොමැති ව ඔවුහු කූටාගාර ශාලාවේ දොරටුව අබියස සිටියහ. මෙසේ දෙවැනි වරට පැවිදි වෙස්ගෙන මනා සංවිධානයක් ද ගොඩනඟාගෙන බුදුරදුන් වෙත පැමිණියේ
ඔවුන් ගේ අරමුණ තවත් කල් නො ගෙන ඉටුකරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලිය.
ඉක්බිතිව මහා පරතවතජාපති ගෝතමිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද ලබා ගැනීමට උත්සාහ කළා ය.
ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැළ කළහ. එහි දී ද බුදුන් වහන්සේ ආනන්ද හිමියන් ගේ එම ඉල්ලිම තුන්වරක් ම පරයල තික්ෂේප කළ හ.
එහෙත් ආනන්ද හිමියන් ගේ බලවත් උනන්දුව මත මහා පරසැ ජාපතී ගෝතමිය පරයන්මුඛ කාන්තා පිරිසට බුදු සසුනේ පැවිදිවීමට භාග්‍ය ය උදා විය. මහා පරළ ජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ නම්, එයම එතුමියගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතු වන බව බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළ හ.
එම අෂ්ට ගරු ධර්ම නම්,
1. උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වුවද, එදින උපසපන් වූ භික්ෂුව දැක වැඳුම්, හුනස්නෙන් නැගී සිටීම් ආදී ගෞරව කළ යුතු ය.
2. භික්ෂුණිය තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භික්ෂුවක නොමැති පරනන දේශයක වූ මෙහෙණවරක වස් නො විසිය යුතුය.
3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂූ සංඝයාගෙන් පොහොය විචාල යුතුය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතුය.
4. වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.
5. බර ඇවතකට පත් භික්ෂුණිය, දෙ සතියකට නො අඩු කාලයක් උභයව සංඝයා ඉදිරියෙහි වත් මානත් පිරිය යුතුය.
6. උපසම්පදාව ලබනු කැමැති මෙහෙණිය, අවුරුද්දක් ම ශික්ෂමානාවකව (පුහුණු වන්නියකව) මෙහෙණින් ළඟ විසිය යුතුය.
7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණියක විසින් භික්ෂුවකට ආක්රෝකශ පරිභව නොකළ යුතුය.
8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර, භික්ෂූන් ගේ අවවාද පිළිගත යුතුය.
මෙසේ මෙම ගරු ධර්ම අට බුදුරදුන් වෙතින් අසා දැන ගත් ආනන්ද හිමියෝ මහ පරභිකජාපතී ගෝතමිය වෙත පැමිණ එය විස්තර කර දුන්හ.
එය ඇසූ මහා පරර ජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම ජීවිතාන්තය දක්වා ම කඩ නොකොට ආරක්ෂා කරන බවට පොරොන්දු වූවාය. ඉක්බිතිව ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් මහා පරකොටජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන් පැවිදි උපසම්පදාව ලැබූ බව පරදුරකාශ කළහ.
භික්ෂුණි ශාසනය ආරම්භ කරමින් අද වැනි බිනර පුර පසළොස්වක පොහෝ දිනෙක මහා පරරකාජාපතී ගෝතමිය පැවිදි උපසම්පදාව ලැබුවේ එසේ ය. ඉක්බිතිව අනෙක් කාන්තා පිරිස ද එතුමිය අනුව යමින් පැවිදි උපසම්පදාව ලැබූහ.
මෙසේ මෙහෙණි සසුන ආරම්භ කිරීම පිළිබඳ වූ බලාපොරොත්තුව ඉටුවී පැවිදි උපසම්පදාව ලබා ගත් මහා පරෙහ ජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියාය. ඉක්බිතිව බුදුන් වහන්සේ එතුමියට ධර්මය දේශනා කළහ. ධර්මාවබෝධය ලබා ගත් එතුමිය භාවනා ඉගෙන - විදර්ශනා වඩා රහත් වූවා ය.
මෙයින් පසුව යශෝධරා දේවිය ඇතුළු තවත් කාන්තාවෝ එතුමිය වෙත පැමිණ පැවිදි වූහ. පසු කලෙක බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිමින් මෙහෙණින් වහන්සේ ඒ ඒ තනතුරෙහි පිහිටුවන සේක් මහා පර් නජාපති ගෝතමියට චිරරාතරින ඥ හෙවත් පැවිදිව බොහෝ කල් වූ භික්ෂුණීන් අතුරෙන් අගර ම ස්ථානය පිරිනැමූහ.
මේ අනුව බිනර පුර පසළොස්වක පොහෝ දිනය වූ කලි මෙහෙණි සසුන් ආරම්භ කොට - කාන්තා පරපුරට උභයාර්ත සංසිද්ධිය සලසා ගැනීමට මඟ පෑදූ, වස් සමයේ ඉතා වැදගත් පොහොය දිනයක් බව වටහා ගත යුතු ය.
***
උපුටා චැනීම fb එකෙන්
මෙහි ගෞරවය
https://www.facebook.com/sridaladamaligawa
මේ අයට හිමිවිය යුතුය