ඔය නොදන්න කම,සoඝාධිකරනය වෙන එකක් මේ වෙන එකක් දැනුවත් වන්න . නොදන්න දේවල් කියවන්ඩ එපා පරන නිවුස් මේවට ගලපන්ඩ හදන්ඩත් එපා,ඊට මෙහා එකක්. බුද්ධ ශාසනය ආරක්ෂා කර ගන්න තව ගොඩක් දේවල් කරන්න තියෙනවා
හැමොටම නිතිය එකෙ නැනෙ බන් එක නිකන් බොරු කතාවක්නෙ. මේ ලකාවෙ කොහෙද හැමොටම නිතිය එක විදිහක් උනෙ එක නම් කවදාවත් පිලිගන්ඩ බැ,නීති හදන්නේ වැරද්දක් තියන නිසා..
වැරද්දක් නැත්නං නීති අවශ්‍ය නෑ..
හාමුදුරුවෝ බුද්ධධර්මයට අනුව හැදෙන්නේ නැත්නං නීතියෙන් හරි, හරි මාර්ගයට ගන්න වෙනවා..
නියපොත්තෙන් කඩන්න තියන දේ පොරොවෙන් කඩන්න තියන එක අනුවනකමක්..
හාමුදුරුනමක් වැරද්දක් කරපු පලියට රිමාන්ඩ් කරන්නේ නෑ..
වැරැද්ද මොකක්ද කියලා හොයල බලලා වරදේ ස්භාවය අනුවයි දඩුවම් දෙන්නේ..
හාමුදුරුවන්ට විතරක් නෙවේ..
කොයිකාටත් නීතිය එකයි මචං..
හොද හාමුදුරුවො නිතිය දැම්මම ඇති වෙනවද?ඔක්කොම මොකො මෙ බුද්ධාගමට විතරක්, නිති දාල සාසනේ හදන්ඩත් බැ නිති දාල නිවන් දක්කන්ඩත් බැ, යතාර්තයට මුන දෙන්න,යම් කිසි පාලනයක් අවශ්‍යමයි. ඉබා ගාතේ යාමෙන් පිරිහෙන්නේ නිර්මල බුදුදහමයි. අද සමහර චීවරධාරීන් කට්ටඩියනට වඩා හොදට එම ව්‍යාපාරය කරයි. තව තව ව්‍යාපාර සරුවට කරයි. මේවා දකින මිනිසුන්ට සාසනය ගැන කණගාටුවක් ඇති වේ. හොද හාමුදුරු නමක් සොයා ගැනීම අතිශය දුෂ්කර වී තිබේ. බුදු දහම අනුව තම සීමාව තුල කටයුතු කිරීමට ඉඩ සැලසීම හොද දෙයක්.
ඔය නොදන්න කම,සoඝාධිකරනය වෙන එකක් මේ වෙන එකක් දැනුවත් වන්න . නොදන්න දේවල් කියවන්ඩ එපා පරන නිවුස් මේවට ගලපන්ඩ හදන්ඩත් එපා,
බුදු හාමුදුරුවො පනවපු විනය තියෙනව, ඊට මෙහා සoඝයා වහන්සේලට කාලයට ගැලපෙන ලෙස විනය හදාගන්ඩ අනුදැන වදාරල තියෙන්ව මුලික විනයට පිටින් නොයෙන ලෙසට.මහ නායක තනතුර එහෙම සoඝයා වහන්සේල එකතුවෙලා හදාගත්ත තනතුරක් නැතුව බුදු හාමුදුරුවන් විසින් වදාල තනතුරක් නෙමෙ.danna ekek kiyapan me gihiyonta puluwanda saasaneta balapaanna neethi hadanna?
ආණ්ඩුව විවේචනය කරන භික්ෂූන් දඩයම් කිරීමට බවක් පෙනේ ......

නිතිය දැම්ම කියල විනය කැඩෙන් නැද්ද ? සාසනේ රැකෙනවද ? බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් උන්වහන්සේගෙ සෙවනේ සිටි, දේවධත්ත උන් වහන්සේට ගල් පෙරලුව, සුබද්ද භික්ශුව ගැන අහල තියෙනව, මේ කරන්නෙ දේශපාලන ප්‍රස්න වලට හාමුදුරුවන්ට දඩුවම් දෙන්ඩ ක්‍රමයක් සාධාගැනිමක්,සංඝාධිකරණය ටිකක් ලොකු එකක්. මේක ඊට වඩා පොඩි දෙයක් ඒත් වැදගත් දේවල් තියෙනවා. අනික මේවා ස්වාමීන්වහන්සේලාගේ අනුදැනුම යටතේ සිද්ධ වෙන දේවල්. එහෙම නැතුව මේවා කරන්න බෑ. මේ නීති වලින් කොටු වෙන්නේ විනය කඩන ස්වාමීන් වහන්සේලා විතරයි. බය වෙන්නේ මොකටද?
ekane ban me parliment inna karanna thiyena balu wada okkoma karapu un hamuduruwonta neethi hadana eka mona joke ekakda?බුදු හාමුදුරුවො පනවපු විනය තියෙනව, ඊට මෙහා සoඝයා වහන්සේලට කාලයට ගැලපෙන ලෙස විනය හදාගන්ඩ අනුදැන වදාරල තියෙන්ව මුලික විනයට පිටින් නොයෙන ලෙසට.මහ නායක තනතුර එහෙම සoඝයා වහන්සේල එකතුවෙලා හදාගත්ත තනතුරක් නැතුව බුදු හාමුදුරුවන් විසින් වදාල තනතුරක් නෙමෙ.
ගිහියො කරන්ඩ ඔනෙ සoඝයා වහන්සේලාට අවශ්ය සිවි පසය සපයන එක මිසක් නිති දාන්ඩ යාම නෙමෙ. සoඝයා වහන්සේලා ඉල්ලා සිටිනවනම් පමනක් නිති සැදිමක් රජයට කරන්ඩ පුලුවන් , එතන මුලික වෙන්ඩ ඔනෙ සoඝයා වහන්සේලා.
ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමා සoඝයා වහන්සේලා ජනාධිපති සිරිසේනව බලේට ගේන්ඩ සෑහෙන වැඩ කොටසක් කරා, එත් සිරිසේනගෙ අමන වැඩනිසාම මනුස්සයගෙන් සoඝ සමාජය අද ඈත් වෙලා ඒකට පලි ගන්ඩයි මේ වැඩේ ගෙනාවෙ.එලකිරි එකේ පොස්ට් මකන්ඩ කියන ආණ්ඩුවක් මේක,ඉතින් සoඝයාගෙන් පලි නොගැන ඉදිවිද?අද අපේ කම වෙනුවෙන් හඩක් නගන්න ඉන්නේ ස්වාමින්වහසේලා විතරයි ..නමුත් මුන්ට බලයෙන් මැඩපවත්වන්න බැරි කේස් එකක් තියන නිසා තම මෙහෙම උගුලක් ඇටෙව්වේ
නිතිය දැම්ම කියල විනය කැඩෙන් නැද්ද ? සාසනේ රැකෙනවද ? බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් උන්වහන්සේගෙ සෙවනේ සිටි, දේවධත්ත උන් වහන්සේට ගල් පෙරලුව, සුබද්ද භික්ශුව ගැන අහල තියෙනව, මේ කරන්නෙ දේශපාලන ප්‍රස්න වලට හාමුදුරුවන්ට දඩුවම් දෙන්ඩ ක්‍රමයක් සාධාගැනිමක්,
ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමා සoඝයා වහන්සේලා ජනාධිපති සිරිසේනව බලේට ගේන්ඩ සෑහෙන වැඩ කොටසක් කරා, එත් සිරිසේනගෙ අමන වැඩනිසාම මනුස්සයගෙන් සoඝ සමාජය අද ඈත් වෙලා ඒකට පලි ගන්ඩයි මේ වැඩේ ගෙනාවෙ.එලකිරි එකේ පොස්ට් මකන්ඩ කියන ආණ්ඩුවක් මේක,ඉතින් සoඝයාගෙන් පලි නොගැන ඉදිවිද?
- ගුප්ත විද්‍යා, ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල යෙදීම හෝ එවැන්නක් පවත්වාගෙන යාම හෝ එවැනි කටයුතුවලට ප‍්‍රචාරය ලබාදිම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
- වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
- රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීම හෝ වාහන පැදවීමද යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
- අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත‍්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
- ප‍්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් භික්ෂු විනයට පටහැනි කි‍්‍රයාවල යෙදීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.



ඔය තියෙන්නෙ පොල් ගෙඩි අකුරින් සරලව ඇයි ඔක තෙර්න් නැත්තෙ මෙන්න වාක්ය තේරුනේ නැත්තන් මේකෙන් කොහොමද දේශපාලනේ යෙදෙන සoඝයාගෙන් පලි ගන්නෙ කියල ආයෙ අහන්න,මම මුල ඉදන් කියල දෙන්නම්.ඔය රතු කරල තියෙන එකෙක් දෙන්නෙ සිරිසේන ශොට් එක.මේව සහගහන වැඩ
- ප‍්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් භික්ෂු විනයට පටහැනි කි‍්‍රයාවල යෙදීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.


ekane ban me parliment inna karanna thiyena balu wada okkoma karapu un hamuduruwonta neethi hadana eka mona joke ekakda?

මේක තනකර දේශපාලන මැදිහත් වීමක්මම හිතන්නේ ඔයදේ කලයුතු වන්නේ මහනායක භික්ෂුන් වහන්සේලා විසින් මිසක උසාවියකින් නොවේ.(එතකොට අනෙක් පුජකයන්ට මේ නීති නැතිද?)


නැ උන්ට නිති දාණ්ඩ යාම සහජීවනේට බදාවක්නෙ උන්ට මොකූත් නැ, කොහොමද මුස්ලිම් පුජකයන්ට නිති ගෙනාවනම්, එහෙනම් ඉතින් ඉදලත් ඉවරයි, සහජීවනේ නැති උනො කියල උදේ ඉදන් රැවෙනකන් බෙරිහන් දෙයි,බුද්ධාගමට තමා ඔක්කොම නස්පැත්ති,
