භික්ෂු විස්ස විද්‍යාල

cheerio_sudda

Member
Dec 2, 2022
6
2
3
මුං හෙන කැරි යක්කු බන්, හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි
 
RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පින්වත, මොවුන්ට අපහාස නොකරනු මැන, පින්වත!
    ආර්-ය මහා සංඝරත්නය යනු මේ පුද්ගලයෝ වෙති, පින්වත!
    ඇඳුමෙන් කිසිවෙකු නොමනින්න, පින්වත!
    දැන් මාත් සමග මේ ගාථා සජ්ඣායනය කරන්න පටන් ගන්න, පින්වත!

    සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
    උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ .......................

    🙏🙏🙏🙏
     
    • Haha
    Reactions: Kfire

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පින්වත, මොවුන්ට අපහාස නොකරනු මැන, පින්වත!
    ආර්-ය මහා සංඝරත්නය යනු මේ පුද්ගලයෝ වෙති, පින්වත!
    ඇඳුමෙන් කිසිවෙකු නොමනින්න, පින්වත!
    දැන් මාත් සමග මේ ගාථා සජ්ඣායනය කරන්න පටන් ගන්න, පින්වත!

    සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
    උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ .......................

    🙏🙏🙏🙏
    ආර්-ය මහා සංඝරත්නය යනු මේ පුද්ගලයෝ novethi වෙති,
     
    • Like
    Reactions: RedProMaxxa_2