භික්ෂූන්ට කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහš
භික්ෂූන්ට කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක්
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
දැනට සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.
මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ගවල රථවාහන තදබදයක්ද පවතී.
- https://sinhala.srilankamirror.com/news/16024-presidential-secretariat-protest
- http://www.lankadeepa.lk/latest_news/විරෝධතා-පා-ගමනට-ජල-ප්‍රහාරයක්/1-540633
මෛත්‍රි මහින්ද ආණ්ඩුවේ පළමු ජල ප්‍රහාරය
සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා විසින් මෙම විරෝධතාව පැවැත්වූහ.
- http://www.ada.lk/breaking_news/මෛත්‍රි-මහින්ද-ආණ්ඩුවේ-පළමු-ජල-ප්‍රහාරය/11-342571

Last edited:
UNP LOL oi..