භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    LTTE ත්‍රස්තවාදීන් උන්ගේ සුවිසයිඩ් කාරයන්ව බෝම්බ ගහන්න එව්වේ උන්ගේ ජාතිය වෙනුවෙන් කියලයි... එතකොට මැරෙන්න යන එවුන් ගියේ උන්ගේ ජාතිය වෙනුවෙන් දිවිපුදන එක උඹ ඔය කියන "හොඳ චේතනාවෙන්" උන්ගේ පැත්තෙන් බැලුවොත්..... එහෙමනම් ඒවාත් හරි කියලද කියන්න යන්නේ?:rolleyes:

    ඔන්න යාලු උබ දෙකොන පටලවා ගත්ත තෑන මම කලිනුත් කිව්ව වගේ හෑම දේකටම මුල් වෙන්නෙ චීතනාව සුවසයිඩ් කාරයෙකුගෙ චේතනාව තවත් ජීවිත කිහිපයක් නෑති කිරීම නමුත් මේ හාමුදුරුවන්ගෙ චේතනාව අහින්සක කිරිඅම්මලා දහස් ගනනක් බේරා ගෑනීම
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉතිං මහත්තයෝ ඕකමනේ ඔය මැරුණු හාමදුරු නමත් කලේ.... එයා ගිනි තියාගත්තා... මළා.... දැන් ඒකට බෞද්ධ කියල නමට කියාගන්න, අවුරුද්දට බෝතලේට සෙට්වෙන අය "මුස්ලිම් අයව" මරන්න පාර කපලානේ ගියේ...

    ත්‍රස්තවාදියාගේ බෝම්බෙන් එකවෙලාවේ එක තැනක සැලකියයුතු සුලු පිරිසක් හෝ ටිකක් වැඩියෙන් එකපාර මැරෙයි එතනින් ඉවරයි...

    නමුත් මේ හාමදුරු නම ගිනිතියාගත්තු එක නිසා දැන් කීයක්නම් ලංකාවේ හැමප්‍රදේශයකම වාගේ කල්ලි කල්ලි මුස්ලිම් ජාතිකයන්ට වෛරකරගෙනඉ මරන්නඉ ලැහැස්ති වෙනවද? දෙකම එකයි... මටනම් LTTE සුවිසයිඩ් කාරයෙකුගෙයි මේ මැරුණු හාමදුරු නමගෙයි වෙනසක් නෑ....
    දෙන්නම සමාජය විනාෂ කරන්න මැරුනේ..... (හිතේ තමන්ගේ ජාතියට හොඳක් කරන්න හිතාගෙන...)

    යාලු අතීතයෙ ඉදන් මේ රටේ මුස්ලිම් සිංහල ජනතාව සහ යෝගයෙන් හිටිය පොඩ්ඩක් ඉතිහාසය කියවල බලපන් එතකොට තේරෙයි.. නාන කියන නමින් තමා මුස්ලිම් අයව ඒ දවස් වල ඈමතුවෙ ඒත් ඔය කියන අන්තවාදී හම්බ ඌරො (හෑම මුස්ලිම් කෙනාම නෙමේ අනත වාදී ඌරෝ) ම තමා අපෙන් ගේම ඉල්ලල මුස්ලිම් සිංහල ගේමකට මග පාද ගත්තෙ.. අනිත් දේ තමා සමහර කොන්ද පන නෑති පොන්නයො ඉන්නව උන් දෙමල උන් කරන්නෙ සිංහල වගේ ඉදගෙන මුස්ලිම් ලව අවුස්සනව මුස්ලිම් වගේ ඉදගෙන සිංහල අයව අවුස්සනව (මම උබ එහෙමයි කියල කියන්නෙ නෑ)

    බුදුහාමුදුරුවොම දේශනා කරල තියනව අව්ශය විටදි අව්ශ ලෙස ක්‍රියාත්මක වෙන්න කියල.. අපේ ජාතියට ගහනකම්, ආගමට ගහනකම්, බලන් ඉන්නෙ බෑ යාලු..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න යාලු උබ දෙකොන පටලවා ගත්ත තෑන මම කලිනුත් කිව්ව වගේ හෑම දේකටම මුල් වෙන්නෙ චීතනාව සුවසයිඩ් කාරයෙකුගෙ චේතනාව තවත් ජීවිත කිහිපයක් නෑති කිරීම නමුත් මේ හාමුදුරුවන්ගෙ චේතනාව අහින්සක කිරිඅම්මලා දහස් ගනනක් බේරා ගෑනීම
    facepalm