අහෝ විපතක මහත..
ඊට මොකද මහාචාර්ය වගේ කතාව..
දන්න හු@තකුත් නෑ නොදන්න ප@යකුත් නෑ


පොර මාරු උනා බන්අහෝ විපතක මහත..
ඊට මොකද මහාචාර්ය වගේ කතාව..
දන්න හු@තකුත් නෑ නොදන්න ප@යකුත් නෑ


පොර මාරු උනා බන්පොර මාරු උනා බන්


මාරුවෙන් නැතුව තියෙයි ඈ බං මුන් සරම ගලෝල අබුඩේන් අල්ලල පොලේ ගැහුවහම![]()


අනිවා අර අනිත් එකා පික් වලට අරන් මකන්න කලින් ලොල්ඇයි මේ පෙරහම ගැන විතරක් කතා කරන්නේ? අහන්නකෝ ඇයි පෙකිනි වැල කපන්නේ කියල... ඇයි නියපොතු කපන්නේ කියලා...කොන්ඩේ කපන්නේ ඇයි කියලා...
පිරිසිදුකම තියාගන්නට...
කොන්ඩේ මාසෙට සැරයක් කපනවා...
නියපොතු සතියට සැරයක් කපනවා...
උඩුරවුල දවස් දෙක තුනකට සැරයක් කපනවා...වගේම...
කොන ජීවිතකාලෙම එකම එක සැරයක් කපනවා...
උබ කියන විදියට මේවා දේව කැමැත්තට පට හැනිනම් මට පෙන්නපන් බලන්න බුදුදහමේ පිරිසිදුකමට ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියල කියල තියෙන...
කොහෙන් කොහොම හරි උඹ මම මේත්‍රෙඩ් එකේ අහල තියෙන ප්රශ්නවල උත්තර නොදී අල්ල ගැන කතාකරලා ආඳා වගේ හෙමින් ලිස්සුවා නේද?




පොර මාරු උනා බන්


අනිවා අර අනිත් එකා පික් වලට අරන් මකන්න කලින් ලොල්

ela ela dhaapan
අරු දිවුවා පොස්ට් එක මකලා රට හදන්න බුද්දාගම හදන්න කතා ගොලයාගෙ
ගමෙහ් අනාතයන්ට නෙට් හම්බ උනාම ඔහොම වෙනවා![]()

මම එහා පැත්තේ ත්‍රෙඩ් එකෙත් කිව්වේ මුගේ තාත්තා එදා අර මහා වැස්සේ මුඩුක්කුවක් අස්සේ තිබ්බ ගණිකා මඩමට යන්නේ නැතිව අතේ ගහල මුඩුක්කුවේ තිබ්බ කාණුවට දැම්මා නම්.. අද මුගේ තාත්ත පk වන්ගේඩියට දාලා කොටා ගත්තා කියලා පත්තරේ යන්නේ නැහැ නේ ද![]()
















කලින් ඕකගෙ රෙදි ගැලවුනානෙ බං ලැජ්ජාවක් නෑ ඕකට..
මම නම් පුක හපාගෙන ඇටේ විකාගෙන මැරෙනව..![]()


ඔව් ඔව් ශික් බන් දැන් අනාතයෝ වැහි වහැලා. සර්කිව් ගේ හොර ෂොට් ද මේ![]()

සිරාවට බන්ශික් බන් දැන් අනාතයෝ වැහි වහැලා. සර්කිව් ගේ හොර ෂොට් ද මේ![]()


උන් එක්ක තර්ක කරන්න යන්න එපා බං..
උඹලත් පිස්සො වෙනවා ඒපාර..
අනික පිම්පියන්ට නම් ඉතින් ප්‍රසිද්ද භාෂාවෙන් තමා උත්තර දෙන්නෙ

උන් එක්ක තර්ක කරන්න යන්න එපා බං..
උඹලත් පිස්සො වෙනවා ඒපාර..
moko ada penna naththe uba?
යකෝ මෙතන ආදර්ශයට ගන්න කියල හාමුදුරුවෝ කියනවද අනික මේ වගේ එකක් ආදර්ශයට ගන්න තරම් මාර පොරවල් නේ මේ රටේ ඉන්නේ
සිරිසග බෝ රජු හිස දන්දුන්නලු
බෝසත් චරිතයේ සමහර ජීවිත පරිත්්‍යාගී අවස්තා හොදයි
ඒක බොහොම වටින වැඩ පොත්වල උගන්නනවා නේ
මේක හොදනෑ හාමුදුරැවෝ ලෙඩෙක් ගානට දාල මොකද්ද බොලව් මේ වෙන්නේ
හාමුදුරුවෝ ජීවත් වුනානම් තමයි අපිත් කැමති උන්වහන්සේට මීට වඩා විකල්ප නොතිබෙන්න ඇති
ඒ රත්තරං හදවත අදුරගන්න බැරි බල්ලන්ට මේව රිදෙනවා ඒකයි මං බුරන්නේ යකෝ මේ රටේ ඉතිහාසය වීර ලෙයන් ලියවිච්ච එකක් ඒ උතුම් පරපුරේ ලේ තවමත් මේ රටේ මිනිස්සුන්ගෙ දුවනවා කියන එක දැක්කමා මාර රිදිල්ලක් නේ මුන්ට තියෙන්නේ ඒත් උන්වහන්සේලා මේ තැනට පත් කරපු එක නෙවෙයි මුන් කතාකරන්නේ නොදකිං මෙහෙම කාලකන්නි ජාතියක් බොලව්
ජීවිත පරිත්‍යගය හා සිය දිවි නසාගැනීම කියන එක අතර තියන වෙනස හාමුදුරැවොම කියනවා මෙතන ආදර්ශ ගන්න කියල කියන්නෑ නොදකින් මුං
කටින්ද පුකෙන්ද යකෝ මුං කතා කරන්නේ
හාමුදුරුවනේ ඔබවහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා
මොකෝ කියන්නෙ මහත්තයො මේ පාරත් සම්මාන දෙමුද?ඔකට තම්යි කියන්නෙ ඉල්ලන් කනවා කියලා![]()
![]()



නාකියට රිදිලා
මම එහා පැත්තේ ත්‍රෙඩ් එකෙත් කිව්වේ මුගේ තාත්තා එදා අර මහා වැස්සේ මුඩුක්කුවක් අස්සේ තිබ්බ ගණිකා මඩමට යන්නේ නැතිව අතේ ගහල මුඩුක්කුවේ තිබ්බ කාණුවට දැම්මා නම්.. අද මුගේ තාත්ත පk වන්ගේඩියට දාලා කොටා ගත්තා කියලා පත්තරේ යන්නේ නැහැ නේ ද![]()


හෙළ උරුමය කියන්නෙ ලංකාවෙ බෞද්දයන්ගෙ නියෝජිතයා නෙවෙයි නෙවෙසක් පුන් පොහෝ දින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවාසීන්ට කිසිසේත්ම යහපත් ආදර්ශයක් නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.
වෙසක් පුන් පොහෝ දින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවාසීන්ට කිසිසේත්ම යහපත් ආදර්ශයක් නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.
එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් එම ප්‍රකාශය කළේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිට, බෝධිය අසලදී බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබා ගැනීම පිළිබඳව සිංගප්පූරුවේ සිට බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
ඉන්දරතන හිමියන් ජාතික හෙළ උරුමයේ සාමාජිකයකු බවත්, මෑතක් වන තුරුම එම පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයක් දරා තිබෙන බවත් වාර්තාවල දැක්වේ.
"කොයිම ආකාරයකින්වත් සිය දිවි හානි කර ගැනීම අනුමත කරන්නේ නෑ නමුත් යම් උදාර අරමුණු පෙරදැරි කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන අවස්ථා තියෙනව," සෝභිත හිමියෝ පැවසූහ.
'ජීවිත හානිය පාප ක්‍රියාවක්'
භික්ෂූන් වහන්සේ සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවේදී වාර්තා වන්නේ ඉතා කලාතුරකින්
ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබාගැනීම සියලු දෙනාගේම සංවේගයට හේතුවක් බවද එහිමියෝ සඳහන් කළහ.
ජීවිත හානිය පාප ක්‍රියාවක් වන නමුත් "චේතනාව කුමක්ද කියන එක පැහැදිලි කරගෙනයි ඒකෙ හොඳ නරක තීරණය කරන්න වෙන්නේ," යනුවෙන්ද ඕමල්පේ සෝභිත හිමියෝ සංදේශයට පැවසූහ.
ඉන්දරතන හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුලත් කළ බව කොළඹ මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කොට තිබුණි.
උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී තිබෙන බව, මහනුවර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් ජී ඒ දිසානායක පැවසීය.
විරෝධය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් තිබ්බතයේ බොහෝ භික්ෂූන් වහන්සේ සිරුරට ගිනි තබා ගන්නා නමුත්, ශ්‍රී ලංකාවේ එවැන්නක් වාර්තා වන්නේ ඉතා කලාතුරකින්.
ශ්‍රී ලංකාවේ ඇතැම් භික්ෂූන් වහන්සේ ද මස් අනුභව කරති.