භික්ෂූන් ස්වයන්වින්දනේ යෙදීම
බෞද්ධ භික්ෂූන් ස්වයන් වින්දනේ යෙදෙන එක විනයවිරෝධී සාසන විරෝදි ක්රියාවක්.මෙහෙම කරන අය චීවරය දරන්න සුදුසුද? පංසල්වල ඉන්ටර්නෙට් තියෙනවා.මේවා භාවිතා කරලා හෝ භාවිතා නොකර ස්වයන්වින්දනයේ හොරෙන් ආවාස ඇතුලේ කරන්න පුලුවන් නේද? විශේෂයෙන්ම හස්ත මෝචනය වගේ දේවල් කරන එක ගැන බෞද්ධයන්ගේ අදහස කුමක්ද? බුදුන් වහන්සේ රහසින් වත් පව් නොකර සේක කියලා තියෙනවා.සඞගයාට වුනත් රහසිගතව වුනත් පව් කරන්න අයිතියක් නෑ. මේක ගැන කිසිම සංවාදයක් උපසක උපාසිකවන් අතර හෝ සංගයා අතර නෑ.

habai ehema wadak na. 

athe gahanna onne eka athe gahanawamai. 