Ehema kiyanna epa rahatek nan kate panuwo gahaiට්‍රැක් අවුට් වෙලා තට්ටයාගෙ. අපවත් වෙලා පකක් සිය දිවි නසා ගැනීමක්
ඔව් ..මේක හරි.Nane rahatekta ayu sansakara ivara wena time eka tappareta kiyanna puluwan.ewelmea gini tiyagattada danne nane
Can’t a monk take their own life? What does Buddhism has to do with it? And why are we so quick to denounce the concept of suicide. As far as I know Buddha never assessed the question of suicide and never settled the matter categorically.
Nyanaponika did commit suicide due to his ailments and he had wisdom and sound judgement more than all of ours combined.
As long as it doesn’t develop into a case of mass hysteria...
මතකයි මචන්. මම බුදුහාමුදුරුවොන්ගෙ ළඟම ඉඳලත් මට ඒක අහන් ඉන්න බැරි වුණා. නින්ද ගියානෙ.ඔව්.මතකද ඒ දේශනාව

why not see it as just a another hethu pala.sathek pudagalayek panawanna berinan suicide karagatta ekenek nane.This is kinda my problem with it as well. Plus I am not entirely convinced that Buddha would not see fault in worldling committing suicide. That is why I do not condone suicide.
Owa terei kidney stone ekak hiraunama logic ivaraiමෙතන පකේ ටෝක්ස් දෙන හුත්තලාට කියන්නෙ, බුදු දහමෙ මූලිකවම කියල තියන දේවත් තේරුම් ගනින් වෙන වෙන ලොජික් කියවන්න කලින්. සියලුම දේ අතරින් වටිනාම දේ තමා ජීවිතය කියන්නෙ. එකෙනුත් මනුශ්‍ය ජීවය කියන එකට තියන වටිනාකම තමා බුදු දහමෙ කියවෙන්නෙ
why not see it as just a another hethu pala.sathek pudagalayek panawanna berinan suicide karagatta ekenek nane.
Ow rahat unata passe bella kapa gena ayu sanskara ivarakaragatta rahat wahansela idala tiyenawa.
Ah dakkane body eka wath hellila ne.ubala rahatan wahense kenekta tamai apahasa kare.dan apaye yanna lesthi weyalla
Apahasa karapu ayata badu.oka tamai kata parisan karaganna oneමේ පුද්ගලයා කියන විදියට උන්වහන්සේ රහතන් වහන්සේ නමක්..
මා දන්නා රහතන් වහන්සේලා ටත් අනුන්ගේ සිත් කියවන්න පුලුවන්.![]()
meka pahadili madi source eka mokadda hariyatama?දිවි නසා ගැනීම
“න ච භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”
“මහණෙනි, ආත්මය පර්වතාදියෙන් නො හෙළිය යුතුය, ජීවිතය නො නසා ගත යුතුය, යමෙක් එසේ කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේය” යනු එහි අදහස ය. අනුන්ගේ ජීවිතය නැසීමෙන් පාරාජිකා වන්නාක් මෙන් ප්‍රපාතවලට පැනීම් ආදියෙන් සිය දිවි නසා ගැනීමෙන් පාරාජිකාපත්ති නො වේ. උඩ සිට බිමට පැනිම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වස කෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නො ගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ. දීර්ඝ කාලයක් පවත්නා වූ යම් දරුණු රෝගයක් ඇති භික්ෂුවක් නිසා උපස්ථායකයන්ට බොහෝ වෙහෙසෙන්්නට සිදු වේ නම් උපස්ථායකයෝ රෝගියා පිළිකුල් කෙරෙත් නම් මේ කරදරය කවදා කෙළවර වේ දැයි සිතත් නම් ප්‍රතිකාර කළ ද මේ ආත්මය නො පවත්නේය, මා නිසා උපස්ථායකයෝ ද වෙහෙසෙත්ය යි සිතා ආහාර ප්‍රතික්ෂේප කොට සිටීමෙන් ඇවැත් නො වන බව අටුවාවෙහ දැක් වේ. සසරට තදින් කලකිරුණා වූ භික්ෂුවක් ආහාර සෙවීම හා වැළඳීමත් භාවනාවට බාධාවකැයි ජීවිතාශාව හැර භාවනාව සඳහා ආහාර ප්‍රතික්ෂේප කිරීම සුදුසු බව ද අටුවාවෙහි දක්වා ඇත.
මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළහොත් ඔහු මැරෙන්නේ ඇවතකින් ය.