භික්‍ෂුවක් තමන්ම චිතකයක් සාදා ගිනි තබාගෙන අපවත් වෙති..

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ට්‍රැක් අවුට් වෙලා තට්ටයාගෙ. අපවත් වෙලා පකක් සිය දිවි නසා ගැනීමක්
     
    • Like
    Reactions: NuwanCK

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    ට්‍රැක් අවුට් වෙලා තට්ටයාගෙ. අපවත් වෙලා පකක් සිය දිවි නසා ගැනීමක්
    Ehema kiyanna epa rahatek nan kate panuwo gahai
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    Nane rahatekta ayu sansakara ivara wena time eka tappareta kiyanna puluwan.ewelmea gini tiyagattada danne nane
    ඔව් ..මේක හරි.
    අර්හත්වයට පත් වූ බව මම විශ්වාස කරන පූජ්‍ය දන් කන්දේ ධම්මරතන හාමුදුරුවන් අපවත් වෙන්න කලින් දවසේ ලියපු ලියුමක් ලිව්වා..
    අවසන් කටයුතු සරලව කරන්න ඕනේ ආකාරය ගැන.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Emios

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    Can’t a monk take their own life? What does Buddhism has to do with it? And why are we so quick to denounce the concept of suicide. As far as I know Buddha never assessed the question of suicide and never settled the matter categorically.

    This is one of those arguments that I refuse to get myself involved in. Yes, the matter of suicide is rather ambiguous. AFAIK vinaya clearly rules out assisting somebody else's sucide or praising suicide.

    Nyanaponika did commit suicide due to his ailments and he had wisdom and sound judgement more than all of ours combined.

    Venerable Nyanaponika or Venerable Nanavira ?

    As long as it doesn’t develop into a case of mass hysteria...

    This is kinda my problem with it as well. Plus I am not entirely convinced that Buddha would not see fault in worldling committing suicide. That is why I do not condone suicide.

    Edited - removed inaccuracies from the first paragraph.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    This is kinda my problem with it as well. Plus I am not entirely convinced that Buddha would not see fault in worldling committing suicide. That is why I do not condone suicide.
    why not see it as just a another hethu pala.sathek pudagalayek panawanna berinan suicide karagatta ekenek nane.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    මෙතන පකේ ටෝක්ස් දෙන හුත්තලාට කියන්නෙ, බුදු දහමෙ මූලිකවම කියල තියන දේවත් තේරුම් ගනින් වෙන වෙන ලොජික් කියවන්න කලින්. සියලුම දේ අතරින් වටිනාම දේ තමා ජීවිතය කියන්නෙ. එකෙනුත් මනුශ්‍ය ජීවය කියන එකට තියන වටිනාකම තමා බුදු දහමෙ කියවෙන්නෙ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    යම් කිසි උසස් අර්ථයක් සඳහා ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට සමත් වන තරමට නුවණ දියුණු කර ගෙන ඇත්තා වූ වීර පුරුෂයෝ සමහර විට උසස් අර්ථයන් සඳහා තමන් ගේ ජීවිතයත් පරිත්‍යාග කෙරෙති. බ්‍ර‍හ්මසෘෂි නම් තාපස කාලයේ දී අප මහ බෝසතාණන් වහන්සේ අන් අහරක් නො ලැබීමෙන් සිය දරුවන් කා දමන්නට තැත් කරන ව්‍යාඝ්‍රධේනුව ගේ ඉදිරියට පිනූහ. සිරිසඟබෝ රජතුමා තමා ගේ හිස සියතින් ම සිඳ දුගියෙකුට දුන්නේ ය. උසස් අර්ථයක් සඳහා කරන එබඳු දිවි නසා ගැනීම් නිරවද්‍ය දිවි නසා ගැනීම් ය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ගෝධික තෙරුන් වහන්සේ සියතින් බොටුව සිඳ දිවි නසා ගත්හ. එයත් උසස් අර්ථයක් උදෙසා කළ නිරවද්‍ය දිවි නසා ගැනීමකි.

    ආයුෂ්මත් ගෝධික ස්ථවිරයන් වහන්සේ ඉසගිලි පර්‍වතයේ එක් පසෙක විසූහ. උන් වහන්සේ බොහෝ උත්සාහ කොට ලෞකික ධ්‍යානයක් උපදවා ගත්හ. ලෞකික ධ්‍යානය වනාහි ලැබූ තැනැත්තා විසින් එය අත් නො හැර නැවත නැවත සමවැදීම් වශයෙන් ආරක්‍ෂා කර ගත යුතු ය. එසේ නො කොට අන් කටයුතුවල යෙදුන හොත් ධ්‍යානය නැති වන්නේ ය. ධ්‍යානයෙන් පිරිහෙන්නේ ය. ගෝධික තෙරුන් වහන්සේ රෝග බහුල කෙනෙක. එබැවින් උන්වහන්සේට ධ්‍යානය පවත්වා ගත නො හැකි විය. ධ්‍යානයෙන් පිරිහුණාහ. උන් වහන්සේ දෙවන වරද උත්සාහ කොට නැවත ධ්‍යානය උපදවා ගත්හ. එහෙත් රෝග නිසා දෙවන වරත් ධ්‍යානයෙන් පිරිහුණහ. මෙසේ තුනවන සතරවන පස්වන වරද උපදවා ගත් ධ්‍යානයෙන් පිරිහුණහ. සවන වාරයේ ධ්‍යානය ලබාගත් පසු උන්වහන්සේ සිතන්නාහු ධ්‍යානයෙන් පිරිහී ඉන්නා අවස්ථාවක මරණය වුවහොත් මතු උපත අනියත ය. ධ්‍යානය තිබිය දී මරණය වුවහොත් බඹලොව ඉපදීම නියත ය. එබැවින් දැන් ධ්‍යානය තිබෙන වේලාවේ දී දිවි නසා ගනිමි යි සිතූහ. උන්වහන්සේ කරන්නට යන දෙය දුටු මාරයා සිතනුයේ ගෙළ සිඳ ගැනීම ශරීරය කෙරෙහිත් ජීවිතය කෙරෙහිත් ආශාව නැතියකුට මිස අනිකකුට නො කළ හැකි දෙයක. කාය ජීවිත දෙක්හි ආලය නැති මුන් වහන්සේ එසේ කිරීමේ දී කමටහන සිහිකොට රහත් වන්නට ද බැරි නැත. මෙය මා විසින් වැළැක්විය යුතුය යි සිතා මෙය බුදුන් වහන්සේට සැලකර උන් වහන්සේ ලවා වළක්වමි යි ඒ බව බුදුන් වහන්සේට සැල කළේ ය. එකෙණෙහි ම ගෝධික තෙරුන් වහන්සේ සිය ගෙළ සිඳ ගත්හ. එයින් උන්වහන්සේට බොහෝ වේදනා ඇති විය. උන්වහන්සේ වේදනා යටපත් කොට සිහියෙන් යුක්ත වී ඒ වේදනාව ම අනිත්‍යා දී වශයෙන් මෙනෙහි කොට සියලු කෙලෙසුන් නසා රහත්ව පිරිනිවන් පා වදාළ සේක. මාරයාට පිළිතුරු වශයෙන් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

    “එවං හි ධීරා කුබ්බන්ති නාවකංඛන්ති ජීවිතං,
    සමූලං තණ්හං අබ්බුය්හ ගෝධිකො පරිනිබ්බුතො”
    එහි තේරුම “නුවණැත්තෝ මෙසේ කෙරෙත්. ජීවිතයට ඇළුම් නො කෙරෙත්. මුල්සහිත තණ්හාව උපුටා දමා ගෝධිය පිරිනිවීය” යනුයි. ඡන්න තෙරුන් වහන්සේ ද දිවි නසා ගෙන රහත් ව පිරිනිවන් පෑ කෙනෙකි. මේ කථා දෙක ම සංයුක්ත නිකායේ සඳහන් වී ඇත්තේ ය. යම් කිසි උසස් අර්ථයක් සඳහා දිවි නසා ගැනීම පාපක්‍රියාවක් නම් දිවි නසා ගන්නා වේලාවේ දී ඒ ඒ තෙරුන් වහන්සේලාට රහත් විය නො හැකි ය. මේ කරුණු අනුව යම් කිසි උසස් අර්ථයක් සඳහා දිවි නසා ගන්නවුන්ට එයින් පාපයක් නො වන බව පිළිගත යුතු ය.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මෙතන පකේ ටෝක්ස් දෙන හුත්තලාට කියන්නෙ, බුදු දහමෙ මූලිකවම කියල තියන දේවත් තේරුම් ගනින් වෙන වෙන ලොජික් කියවන්න කලින්. සියලුම දේ අතරින් වටිනාම දේ තමා ජීවිතය කියන්නෙ. එකෙනුත් මනුශ්‍ය ජීවය කියන එකට තියන වටිනාකම තමා බුදු දහමෙ කියවෙන්නෙ
    Owa terei kidney stone ekak hiraunama logic ivarai
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    why not see it as just a another hethu pala.sathek pudagalayek panawanna berinan suicide karagatta ekenek nane.

    දිස් ඊස් එක්සෑක්ට්ලි වයි අයි ඩූ නොට් කන්ඩෝන් සුයිසයිඩ් ෆෝ බුඩිස්ට් මොනාස්ටික්ස්. බිකෝස් ඉට්ස් ඩෙට්‍රිමෙන්ටල් ටු ද පර්පස් ඔෆ් බුඩිස්ට් මොනාස්ටිසිසම්.

    භික්ෂුවක් ශාසනයට එළඹෙන්නේ ජීවිතයේ දුක කෙලවර කරන්න. බුද්ධ වචනය කෙරෙහි ශ්‍රද්ධාව (විශ්වාසය) ඇතිව. එතනදි භික්ෂුව පිලිගන්න එක ටෙනෙට් එකක් තමා පුනර්භවය. තවත් ටෙනට් එක තමා පැවැත්ම දුකයි කියන එක. මේ ටෙනනට් දෙක පිළිගැනීම තිබෙන තැනක රහත් නොවී (අඩුම තරමේ මාර්ගඵලයක් නොලබා) සියදිවි නසාගන්නවා කියන එක සමනය කරන්න අපහසු කාරණයක්. හේතුඵල විදිහට නැවත නැවත පුනර්භවයක් ලැබෙනවා දුකම උරුම වෙනවා කියලා පිලිගැනීමක් ඇතිවම උත්සහය අත්හැරීමක්. ක්ෂණ සම්පත්තිය අනතුරට පත්කර ගැනීමක්. බොහොම කලාතුරකින් ලැබෙන මනුශ්‍ය භවය ප්‍රයෝජනයට නොගැනීමක්.

    ඒ වගේම අනෙක් අතට, සියදිවි නසා ගත්ත පුද්ගලයාව විලිෆයි කරන එකටත් මම එකඟ නැහැ. ඉහත දබොම්බ්ට දාපු රිප්ලයි එකේ සඳහන් කරපු ඥානවීර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සෝතාපන්නයි කියන අවබෝධයේ හිටියාය කියනවා. ඒක එහෙමම නම් උන්වහන්සේට තිබුණු අධික කායික (ලෙඩරෝග) පීඩාවන් හමුවේ සියදිවි නසා ගැනීම යම් පමණකට සාධාරණීකරනය කරන්න පුලුවන්. ඒ වගේම අවශ්‍යනම් භික්ශුවක් දිවිපැවැත්ම අත්හැරලා නිර්වාණාධිගමයට උත්සුක වීම අනුමත කරන්න පුලුවන්.

    දැන් පෙනෙනවා ඇති බුඩිස්ට් මොනාස්ටික්ලා සම්බන්ධව සුයිසයිඩ් කියන දේ තෝර්නි ඉශූ එකක් වෙන්නේ ඇයි කියල. ඉහත කාරණා නිසා ඕක දෙපැත්තටම හේතු සාධක දක්වලා තර්ක කරන්න පුලුවන් බව පිලිගන්නවා.
    නමුත් මම මාර්ගඵල නොලැබූවෙක් විදිහට, සේෆ් බෙට් එකක් විදිහට සියදිවි නසා ගැනීම අනුමත කරන්නේ නැහැ. බුඩිස්ට් මොනාස්ටික් වලින් පටන් අරන් ඒක බෞද්ධ ගිහියන්ට (මට) ආදේශ කරගන්නේ එහෙමයි.
     
    • Like
    Reactions: NRTG and Emios

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    Ow rahat unata passe bella kapa gena ayu sanskara ivarakaragatta rahat wahansela idala tiyenawa.

    සිරි සමන්තබද්‍රත් රහත් නේද 🫢
    මෙහෙම එකක්වත් කරේ නැතුව රහත් කියලා අපි පිළිගන්නෙ කොහොමද? 😔
     
    • Haha
    Reactions: NRTG and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Bella kapana ekata dunna watinakama anuwane eka darunu.kanne nethi ekei bella kapana ekei wenasak nane.eka samajayen hadagatta watinakamakne.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වේදනා සංඥා කසිණය
    තේජෝ ඨාතු කසිණය

    මොකක් වැඩුවද දන්නෑ
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    81 ක් වෙලා අනුන්ට වදයක් වෙවී ජීවත් වෙන්න ඕන නෑ කියලා හිතන්න ඇති. ඒ වයසට එන අය කොයි වෙලේ මැරෙයි ද කියලා බලන් ඉන්නවා ඇත්තෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Ah dakkane body eka wath hellila ne.ubala rahatan wahense kenekta tamai apahasa kare.dan apaye yanna lesthi weyalla

     
    • Like
    Reactions: Amith0424

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    Ah dakkane body eka wath hellila ne.ubala rahatan wahense kenekta tamai apahasa kare.dan apaye yanna lesthi weyalla


    මේ පුද්ගලයා කියන විදියට උන්වහන්සේ රහතන් වහන්සේ නමක්..
    මා දන්නා රහතන් වහන්සේලා ටත් අනුන්ගේ සිත් කියවන්න පුලුවන්. 🙏
    මොහු මේ වීඩියෝවේ සඳහන් කරන අපවත් වි වදාළ කළුගල ආරණ්‍ය යේ ලොකු හාමුදුරුවෝ ත් ඒවෙනි උත්තමයෙක්.. මා කතා බහ කරපු..
    මේ හිමිනම කළුගල හාමුදුරු වන් ගේ ගෝල නමක් නම් නිවැරදි ගුරු ඇසුරක් ලැබුණු බවට විශ්වාසයි. 💯💯
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මේ පුද්ගලයා කියන විදියට උන්වහන්සේ රහතන් වහන්සේ නමක්..
    මා දන්නා රහතන් වහන්සේලා ටත් අනුන්ගේ සිත් කියවන්න පුලුවන්. 🙏
    Apahasa karapu ayata badu.oka tamai kata parisan karaganna one
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    දිවි නසා ගැනීම​

    “න ච භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”

    “මහණෙනි, ආත්මය පර්වතාදියෙන් නො හෙළිය යුතුය, ජීවිතය නො නසා ගත යුතුය, යමෙක් එසේ කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේය” යනු එහි අදහස ය. අනුන්ගේ ජීවිතය නැසීමෙන් පාරාජිකා වන්නාක් මෙන් ප්‍ර‍පාතවලට පැනීම් ආදියෙන් සිය දිවි නසා ගැනීමෙන් පාරාජිකාපත්ති නො වේ. උඩ සිට බිමට පැනිම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වස කෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නො ගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ. දීර්ඝ කාලයක් පවත්නා වූ යම් දරුණු රෝගයක් ඇති භික්ෂුවක් නිසා උපස්ථායකයන්ට බොහෝ වෙහෙසෙන්්නට සිදු වේ නම් උපස්ථායකයෝ රෝගියා පිළිකුල් කෙරෙත් නම් මේ කරදරය කවදා කෙළවර වේ දැයි සිතත් නම් ප්‍ර‍තිකාර කළ ද මේ ආත්මය නො පවත්නේය, මා නිසා උපස්ථායකයෝ ද වෙහෙසෙත්ය යි සිතා ආහාර ප්‍ර‍තික්ෂේප කොට සිටීමෙන් ඇවැත් නො වන බව අටුවාවෙහ දැක් වේ. සසරට තදින් කලකිරුණා වූ භික්ෂුවක් ආහාර සෙවීම හා වැළඳීමත් භාවනාවට බාධාවකැයි ජීවිතාශාව හැර භාවනාව සඳහා ආහාර ප්‍ර‍තික්ෂේප කිරීම සුදුසු බව ද අටුවාවෙහි දක්වා ඇත.

    මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළහොත් ඔහු මැරෙන්නේ ඇවතකින් ය.
    meka pahadili madi source eka mokadda hariyatama?
    sutta, atuwa wala waradi than thinawa, atuwaachrinuth kiyalama tinawa waradi thinna puluwan samawenna kiyala