භීෂණ දෙකම එකයි

kaveezh

Active member
  • Apr 16, 2022
    144
    102
    43
    පොහොට්ටු මැරයන්ට සේම බස් ජවිපේ මැරයන්ටද විරුද්ධව නීතිය ක්රියාතක කල යුතුයි.

    අමානුෂික පහරදීම් වලට එරෙහි විය යුතුයි.

    එක පගෙක්ටවත් මේ රටේ නීතිය අතට ගන්න අයිතියක් නෑ.
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    පොහොට්ටු මැරයන්ට සේම බස් ජවිපේ මැරයන්ටද විරුද්ධව නීතිය ක්රියාතක කල යුතුයි.

    අමානුෂික පහරදීම් වලට එරෙහි විය යුතුයි.

    එක පගෙක්ටවත් මේ රටේ නීතිය අතට ගන්න අයිතියක් නෑ.

    No they are not the same. One was an unprovoked attack on peaceful protestors and the attackers are now reaping the rewards for their stupidity.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අශිශ්ටත්වයෙන් පිලිතුරු දෙන්ඩ කියල ලපකොටා දැනටම ප්‍රසිද්ද ප්‍රකාශයක් කරල ඉවරයි , ඒවට මරන මිනි සහ පුච්චන් ගෙවල් ඔය තියෙන්නෙ , දැන් ඉතින් හොය හොයා මරයි 88-89 ආයෙත් දොරකඩ..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව කැඳවීමකින් තොරව තත්ත්වය පාලනය නොවනු ඇත. අප කොතරම් අකමැති වුවත් යථාර්ථය එයයි. අඩුම වශයෙන් ඉන් එක හොඳක් වත් සිදු වේ. විදේශ රාජ්‍ය අප වෙත මානුෂීය ආධාර දෙනු ඇත. රටකට ගිය කල. 🤕🤕🤕
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Just think what led to this disaster. Any sort of violence cannot be justified... at the same time there's a limit to tolerance. The downfall of Prabhakaran was not knowing when to quit thinking he's invincible. The downfall of the Rajapaksa retards, just the same.
    The current disaster is their own making. These morons couldn't run the country and also brought disaster on themselves. What would have been ended up in a peaceful manner was escalated to a disaster - just because the Rajapaksa morons doesn't have the collective brains of the size of a peanut - other than being certified thieves & murderers. :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටු මැරයන්ට සේම බස් ජවිපේ මැරයන්ටද විරුද්ධව නීතිය ක්රියාතක කල යුතුයි.

    අමානුෂික පහරදීම් වලට එරෙහි විය යුතුයි.

    එක පගෙක්ටවත් මේ රටේ නීතිය අතට ගන්න අයිතියක් නෑ.

    රටම විනාස කරපු මූසල මහින්ද වේස බල්ලගෙ මස් කටු සූප්පු කරන බැල්ලිගෙ පුතාල ටික සාමකාමී අරගලේ කරන උන්ව මරන්න ආවම තොට ඕක කියන්න තිබුනෙ බැල්ලිගෙ පුතෝ. ඉල්ලන් කාලා රෙදිත් නැතුව, බේරේ වැවේ නානකොටද තොට නීතිය මතක් උනේ.

    තොපිට සූප්පු කරන්න කටු දෙන එකෙක්වත් තොපි එක්ක රෙදි ගලවගන්න ආවද හිඟන්නෝ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අශිශ්ටත්වයෙන් පිලිතුරු දෙන්ඩ කියල ලපකොටා දැනටම ප්‍රසිද්ද ප්‍රකාශයක් කරල ඉවරයි , ඒවට මරන මිනි සහ පුච්චන් ගෙවල් ඔය තියෙන්නෙ , දැන් ඉතින් හොය හොයා මරයි 88-89 ආයෙත් දොරකඩ..

    තොපිට පුලුවන් ඒ කාලෙ වගේම කොටවල දෙපැත්තටම ගේම් දෙන්න. ඒ කාලෙ සෝෂල් මීඩියා නැති නිසා ගේම් දීලා යට ගැහුවා. අදත් ඒකම කරන්න ගිහින් රෙදි නැතුව හෙලුවෙන් දුවන ගමන් අඬා වැටෙනවා.

    රටේ ප්‍රශ්නයක් නැතුව දවසක් ජීවත් වෙන්න බැරි කාලකණ්ණි මූසල පෝට්ටු වේස බල්ලො. බෝම්බ ගහලා 300 මරලා ඇවිත් තව මදි වෙලා.
     
    • Like
    Reactions: kaveezh and jennt

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපිට පුලුවන් ඒ කාලෙ වගේම කොටවල දෙපැත්තටම ගේම් දෙන්න. ඒ කාලෙ සෝෂල් මීඩියා නැති නිසා ගේම් දීලා යට ගැහුවා. අදත් ඒකම කරන්න ගිහින් රෙදි නැතුව හෙලුවෙන් දුවන ගමන් අඬා වැටෙනවා.

    රටේ ප්‍රශ්නයක් නැතුව දවසක් ජීවත් වෙන්න බැරි කාලකණ්ණි මූසල පෝට්ටු වේස බල්ලො. බෝම්බ ගහලා 300 මරලා ඇවිත් තව මදි වෙලා.
    කාදින්ල් පොන්නය ඔය අරගලේ පස්සෙ ඉන්නව කියල හැමොම දන්න දෙයක් ඌට බෝම්බ ගහපු හම්බයො තුරුල් කරන් පොන්න සක්කිලි කාදිනල සිහල බෞද්ධයන්ට පහර ගහනව තමයි.. එක හිනෙන් එලි වෙන්නෙ නැනෙ කාදිනල් පොන්නයට උත්තර දෙන්ඩ වෙන දිනයක් ලගදිම එනව, 300 මරපුව ඔප්පු කරයිනෙ අපි බලන් ඉමු සරලයි..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    බේරේ වැවේ මැද හරියේ ඉදන්ද thread දාන්නේ මේ වෙලාවේ ?
     
    • Like
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කාදින්ල් පොන්නය ඔය අරගලේ පස්සෙ ඉන්නව කියල හැමොම දන්න දෙයක් ඌට බෝම්බ ගහපු හම්බයො තුරුල් කරන් පොන්න සක්කිලි කාදිනල සිහල බෞද්ධයන්ට පහර ගහනව තමයි.. එක හිනෙන් එලි වෙන්නෙ නැනෙ කාදිනල් පොන්නයට උත්තර දෙන්ඩ වෙන දිනයක් ලගදිම එනව, 300 මරපුව ඔප්පු කරයිනෙ අපි බලන් ඉමු සරලයි..

    300 මරපුව ඔප්පු කරන්නෙ උබෙ අම්මගෙ රාලද? කලිසමේ හූජ්ජ ගිය මන්ද මානසික පොන්න පකයා ආවෙ ඒව ඔප්පු කරන්න නේද? ඔප්පු කරාද රෙනකොට වැටිච්ච බල්ලො?

    300 මරලා මදි වෙලා සාමකාමී උද්ඝෝෂණේ කරන උන්ව අවුස්සන්න ඔක්කොම කරලා රෙද්දෙ ගූ ගාගෙන ඉන්න වෙලාවෙ හිඟන බත් බැලයො ගෙන්නලා උන්ව මරන්න හැදුවම තොපිට නලවන්නද කියන්නෙ වේස බල්ලො?
     
    • Like
    Reactions: jennt

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    1652102363009.png
     
    • Like
    Reactions: SDCR and jennt