භීෂනකාරී යුගයක් ලඟ ලඟම!

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
භීෂනකාරී යුගයක් ලඟ ලඟම!

පාතාලය යලි හිස ඔසවයි! යලි භීෂනකාරී යුගයක් ලඟ ලඟම! කුලියට මිනී මරණ යුගයක් නැවත පැමිණීමේ අවධානමක්! පාතාලයට දේශපාලන හ‍යිය! අවදියෙන් සිටින්න!

11817252_676887059111776_1883285541783994038_n.jpg



රෙප් කැපුවට මගෙ ඇඟෙන් යන්නෙ නෑ හොඳේ :)
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවංකව කියපන් එහෙම වෙනවට උබල කැමති නේද ආණ්ඩුව පෙරලන්න පොටක් පෑදෙන නිසා...
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සම+හරක්ට ටොයිලට් යන්න බැරි වුනත් ඒකටත් මහින්ද..:lol::lol:
     
    • Like
    Reactions: Chikamawa

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොළඹ මුස්ලිම් පාතාලයට ජනාධිපතිවරැ පවා බයෙන් හිටපු කාලයක් තිබුණ කියල අමතක අයත් ඉන්නව....
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    රැකියා දස ලක්ෂය මල්ලි ඔය හෙමින් සැරේ එලියට එන්නේ.:lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අවංකව කියපන් එහෙම වෙනවට උබල කැමති නේද ආණ්ඩුව පෙරලන්න පොටක් පෑදෙන නිසා...

    :lol:potak pedenna.anduwa patan gaththu kale idn dunnu potawl ethi andu peralnn.potak pedenn kiynn hariyt me anduwe kisima wereddk hoya gann beruw inn welawk mokak hari wenkn innw wagene.ithin mechchara potawal thiyeddi oya potk ellenn pissud?giy andu yawnn loku lanu potawal unat me andu yawann oka loku potawal newei.ubla thamai bayawel thiyenne me pathale negittot ublage anduw perale kiyl.ekane mechchar de weddi tham redi nethuw kade ynne.ublt pathale negital lankawa winash klth kamk ne me anduw innawanm. ehema ned?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පර්ලිමෙන්ත් මන්ත්‍රී පොහින්දගේ උන් තමයි ඔය හිස ඔසවන්නේ
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අවංකව කියපන් එහෙම වෙනවට උබල කැමති නේද ආණ්ඩුව පෙරලන්න පොටක් පෑදෙන නිසා...

    පල ගෙම්බො යන්ඩ. අපි මේ රට වෙනුවෙන් කතා කරන්නෙ රට හදා ගන්ඩ මිසක් වාසි ගන්ඩ නෙවෙයි. ඔය කවුරු ආණ්ඩු කරත් අපිට පවුද්ගලික වාසියක් නෑ.