භීෂනකාරී යුගයක් ලඟ ලඟම!

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
සම+හරක්ට ටොයිලට් යන්න බැරි වුනත් ඒකටත් මහින්ද..:lol::lol:

100% ඇත්ත. මේ ආණ්ඩුව මොන වැරැද්ද කරත් ඒකට පලි කලින් හිටපු ආණ්ඩුවයි මහින්දයි. ලොලේ ලොල් තමයි ඉතින්.
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
:lol:potak pedenna.anduwa patan gaththu kale idn dunnu potawl ethi andu peralnn.potak pedenn kiynn hariyt me anduwe kisima wereddk hoya gann beruw inn welawk mokak hari wenkn innw wagene.ithin mechchara potawal thiyeddi oya potk ellenn pissud?giy andu yawnn loku lanu potawal unat me andu yawann oka loku potawal newei.ubla thamai bayawel thiyenne me pathale negittot ublage anduw perale kiyl.ekane mechchar de weddi tham redi nethuw kade ynne.ublt pathale negital lankawa winash klth kamk ne me anduw innawanm. ehema ned?

හහ් හහ්. නියම උත්තරේ.:lol::lol::lol:
 
  • Like
Reactions: dasss

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    :lol:potak pedenna.anduwa patan gaththu kale idn dunnu potawl ethi andu peralnn.potak pedenn kiynn hariyt me anduwe kisima wereddk hoya gann beruw inn welawk mokak hari wenkn innw wagene.ithin mechchara potawal thiyeddi oya potk ellenn pissud?giy andu yawnn loku lanu potawal unat me andu yawann oka loku potawal newei.ubla thamai bayawel thiyenne me pathale negittot ublage anduw perale kiyl.ekane mechchar de weddi tham redi nethuw kade ynne.ublt pathale negital lankawa winash klth kamk ne me anduw innawanm. ehema ned?

    :lol:mekat kattiyat ridila wage.sorry mn hithuwe ne ridei kiyl.kmk ne hith sehellu wenwnm rep kapnn.
     
    • Like
    Reactions: Chikamawa

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    රැකියා දස ලක්ෂය මල්ලි ඔය හෙමින් සැරේ එලියට එන්නේ.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    පාතාලය යලි හිස ඔසවයි! යලි භීෂනකාරී යුගයක් ලඟ ලඟම! කුලියට මිනී මරණ යුගයක් නැවත පැමිණීමේ අවධානමක්! පාතාලයට දේශපාලන හ‍යිය! අවදියෙන් සිටින්න!

    11817252_676887059111776_1883285541783994038_n.jpg

    රෙප් කැපුවට මගෙ ඇඟෙන් යන්නෙ නෑ හොඳේ :)

    මෙන්න දේශපාලන හයිය:lol:
    2iw0is0.jpg

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවංකව කියපන් එහෙම වෙනවට උබල කැමති නේද ආණ්ඩුව පෙරලන්න පොටක් පෑදෙන නිසා...

    reputation_neg.gif
    භීෂනකාරී යුගයක් ලඟ ලඟම! 03-08-2016 09:17 PM උඹල යුද්දෙ පරදිනකං බලං හිටිය වගේද :lol:

    උබල කියල අදහස් කරේ 'යුද්දේ පරදිනකන් බලාගෙන හිටපු unp අය' නේද.??

    ඔව් ඒ වගේ තමා....:dull:

    එත් මම එහෙම බලාගෙන හිටියේ නෑ...
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    රැකියා දස ලක්ෂය මල්ලි ඔය හෙමින් සැරේ එලියට එන්නේ. :shocked::lol::lol::no::no:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    reputation_neg.gif
    භීෂනකාරී යුගයක් ලඟ ලඟම! 03-08-2016 09:17 PM උඹල යුද්දෙ පරදිනකං බලං හිටිය වගේද :lol:

    උබල කියල අදහස් කරේ 'යුද්දේ පරදිනකන් බලාගෙන හිටපු unp අය' නේද.??

    ඔව් ඒ වගේ තමා....:dull:

    එත් මම එහෙම බලාගෙන හිටියේ නෑ...
    උඹල යුද්දෙ පරදිනකං බලං හිටිය වගේද?
    avatar494097_7.gif
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ඔහොම තමා බන්
    ආණ්ඩු පෙරලුනාම, කලින් ආණ්ඩුවට කුළියට මිනී මරපු උන්ට
    අළුත් ආන්ඩුවේ පාතාලයෝ ගේම දෙනවා
    ඒක නෙ ආණ්ඩු පෙරලුනාම සමහර චන්ඩි රට පනින්නේ
    ලංකාවෙ හිටියොත් බඩු තමා:lol: