භුතාත්මයක් ඇගට ඇවිත්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    භුතාත්මයක් ඇගට ඇවිත්

    කස්ටිය මෙක කලින් බලලත් ඇති බලපු නැති අයටනම් අනිවා බලන්න කියලා කියලවා
    මට තියෙන අවුල අපි මේක විස්වාස කරන්න ඔනේද ???
    පිලිතුර එලකිරි කට්ටියට භාරයි





    මොනා උනාත් මේ භුතයා මහා බඩජාරියෙක් බලන්නකො කනවා කනවා ඉවරයක් නැ


    Re post nam sry:oo::oo:
    rep one :P:P

    තව එකක් හම්බඋනා
    වෙනසේ ගිය එකක්

     
    Last edited:
    • Like
    Reactions: Wolverine GTR

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,714
    113
    සේදවත්ත
    මේ ගෑනිට පිස්සු බන් , ඇති යකෙක් නෑ , ඩීමනලොගි වීඩියෝස් බලපන් උන් ආව උන් මීට වඩා සැරට හැසිරෙනවා මේ මනුස්සයට විශාදය බන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපෝ මමනම් මේවා ඇත්තටම අනන්තවත් දැකලා තියෙනවා
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    මමත් ආසම සබ්ජෙක්ට් එකක් මේක, ඒ වගේම ඔය videp එක මගෙ ජිවිතේ ගොඩක් වෙනස් කරා බං, කොයි තරම් Vidios බලා තිබ්බත්, ඇත්තට ඔය කේස් බලල තිබ්බත්....

    ඔය Video එක බලපු දවසෙ ඉදන් කර කර හිටපු පව් ටිකත් කරන්න බයයි, ඒ ගැනි කරකවලා අතැරියා වගේ කියනවනෙ බං වෙන සිද්දිය මැරුනට පස්සෙ ? ඉපදෙන ආත්ම පව්ගෙවෙන හැටි අහනකොට හිරිගඩු පිපෙනව ඇගේ

    ටික දවසකට කලින් අපේ රොබට් අය්යගෙ හොල්මන් Thread එකේ ඕක දාලා තිබ්බා,

    මම 50 කට විතර link eka දුන්න Skip කරන්නෙ නැතුව මුල ඉදන්ම බලපං කියලා, උන් ඔක්කොම දැන් වෙනස් මිනිස්සු, අනිත් එක ඒ ගැනිත් මරු ආතල් එකක් දෙන්නෙ, FIlm එකක් බැලුවා වගේ තමයි :D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    math asai bn balanna sirawatama

    සිරාවටම මේ සබ්ජෙක්ට් එක ගැන ආසනම් කියපන්
    මම විස්තර කියන්නම්
    දැන් මාස දෙකකට විතර කලින් වයස අවුරුදු 38ක විතර අක්කා කෙනෙක්ගේ ඇගේ තිබිලා දිස්ටියක් මං ඇවිස්සුවා

    වැඩිය දගලන්න දුන්නේ නෑ...

    ම් ම් මාසෙකට කොහොමත් මෙහෙම වැඩක් දෙකක් සෙට් වෙනවා
    වෙලාවක් උඹට සෙට් කරලා දෙන්නම් බලන්න
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මමනම් ඔය යක්කු, භූතයො විශ්වාස කරන්නේ නෑ..මට හිතෙන විදියට ඒ ගැනිට 'multiple personality disorder' කියන ලෙඩේ තියෙන්නෙ.

     
    Last edited: