භුතානය ක‍්‍රිස්තියානි ආගමට හැරවීම තහනම්

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
භුතානය ක‍්‍රිස්තියානි ආගමට හැරවීම තහනම්

භුතානය ක‍්‍රිස්තියානි ආගමට හැරවීම තහනම් කරයි


බෞද්ධ හා හින්දු ආගමිකයින් නොයෙකුත් උපක‍්‍රම භාවිතා කරමින් ක‍්‍රිස්තියානි ආගමට හැරවීම භුතානයට තිබුණු ප‍්‍රශ්නයකි. මෙම ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නයක් තරමටම බලවත් වෙන්ට වුයේ නොයෙකුත් මිෂනාරි කල්ලි ලෙඩ සුවකිරිමේ මුවාවෙන් හා දුගීන්ට උපකාර කිරිමේ සංවිධාන මුවාවෙන් මහජනයා සීඝ‍්‍රයෙන් ඔවුන්ගේ සංවිධාන සදහා ගොදුරුකර ගැනීමට විමෙනි. අසනිපයක් සනිප කරගැනිමට හැකියයි සිතා එහෙම නැතිනම් සුලූ ආර්ථික උපකාරයක් ලැබීම සදහා මේ අන්දමට ක‍්‍රිස්තියානි ආගමට හැරුන බොහෝ භුතාන ජාතිකයින්ට සමාජ ප‍්‍රශ්න ඇතිවුනි. ඔවුන්ගේ සම්ප‍්‍රදායික ජිවන ක‍්‍රම වෙනස් විම නිසා විශේෂයෙන්ම දරුවන් නොමගට යැවිමක් සිදුවුනි.
භුතානය රජය මොනම ක‍්‍රිස්තියානි කල්ලියකටවත් නේපාල ජාතික බෞද්ධ හා හින්දු වැසියන් ක‍්‍රිස්තියානි කිරීමට නෙහැකි වෙන සේ නිතියක් පනවා තිබේ.

ලංකාවේ මිට වෙනස් දෙයක් සිදුවේ. රජයේ මහ ඇමතිකම් ලැබුවන් පවා හැම තැනම කුරුස සිටුවමින් සර්ව ආගම බෙදාගෙන යන බවක් පෙනේ. මිෂනාරි කල්ලිවලට ඕනෑම නැටුමක් නටා ඕනෑම සෙප්පඩ විජ්ජාවක් පෙන්වා බෞද්ධයන් ක‍්‍රිස්තියානි කිරිමට ඉඩදී රාජ්‍යනායකයෝ අහක බලාගෙන සිටිති.


 
  • Like
Reactions: tigooo