හින්දු අයගේ ඇති මහ ලොකු සත්ව ඝාතනයක් නෑ බෞද්ධයන් එක්ක සංසන්දනය කරනකොට.හින්දු මිනිස්සුන්ගෙන් 70%ක්ම මස් මාලු කන්නේ නෑ.උන්ගෙන් බොහොම ටික දෙනෙක් විතරයි දෙවියන්ට පූජාවක් විදිහට සතෙක් දෙන්නෙක් මරනවා. ඒ උනාට මහ ලොකු බෞද්දයන්ගෙන් හැම එකාම වගේ උන්ට කන්න බොන්න සත්තු මස් කරාට කමක් නෑහැලු.අනේ හුකේ. පන්සලකට මස් මාලු නැත්නම් දානයක්වත් බාර ගන්නේ නෑ. හමුදුරුවෝම ඉල්ලනව රසට කකුලුවෙක් උයාගෙන එන්න.එහෙම නැත්නම් එවෙලම මරපු ෆ්රෙශ් චිකන් එක්ක උයාගෙන එන්න.නැත්නම් ඌරූ ගාතයක් රෝස්ට් කරලා එවන්න කියලා.
උඹේ කරෝල බිස්නස් එකත් නවත්තපන් කො. මාළුත් අහිංසක සත්තු.
