භූගත වුනා බ්‍රෝ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    ඔහොම වැදුනටම මැරෙන්න නහැ දන්න විදියට. මොකද ඌ වැටුන නිසා බෙරෙන්න පුලුවන්. හැබයි ඇලවිලාම හිටිය නම් කරෝල වෙලා නවතින්නේ.
     
    • Wow
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔහොම වැදුනටම මැරෙන්න නහැ දන්න විදියට. මොකද ඌ වැටුන නිසා බෙරෙන්න පුලුවන්. හැබයි ඇලවිලාම හිටිය නම් කරෝල වෙලා නවතින්නේ.
    ඒත් සමහර වෙලාවල් වල් වලට මොලේ එහෙම අවුල් යනවා බන්
    කරන්ට් වැදිලා බෙරිච්ච් අය ඉන්නවා අත පය වෙවුලනවා දැක්කම එපා වෙනවා ජිවිතේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    ඒත් සමහර වෙලාවල් වල් වලට මොලේ එහෙම අවුල් යනවා බන්
    කරන්ට් වැදිලා බෙරිච්ච් අය ඉන්නවා අත පය වෙවුලනවා දැක්කම එපා වෙනවා ජිවිතේ

    ස්නායු කේස් යනව මං හිතන්නේ
    පොරක් දැක්කා එක පාරක් අත් විකුර්ති වෙලා ඇඟිලි එහෙම අනිත් පැත්තට නැවිල වෙව්ලනවා
     
    • Like
    Reactions: NRTG and 2osama

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔහොම වැදුනටම මැරෙන්න නහැ දන්න විදියට. මොකද ඌ වැටුන නිසා බෙරෙන්න පුලුවන්. හැබයි ඇලවිලාම හිටිය නම් කරෝල වෙලා නවතින්නේ.
    අපේ ගෙදර වැඩකට සැරයක් ලයි බඩු ගේන්න ගියා රෙන්ට් කරන තැනකට. එතන හිටිය පොරක් යටිපතුල් පැලිල ලොකු තුවාල පිටින් ඒව හොඳවේගෙන ඇවිල්ල නිසා කිහිලි කරු දෙකකින් ඇවිදිනව හෙමින්. මොකක් වෙලාද කියල ඇහුවම කීවේ හොටෙල් එක්ක ලයිට් වැල් ගහල තිබුනු යකඩ බට ගලවනකොට බටයක් 3 පේස් ලයින් එකේ ගෑවුනා කියල. කකුල් දෙකෙන් කරන්ට් එක පොල්වට ගිහින් තියෙන්නෙ කකුල් දෙකම පැලිලල. මාස 2ක් විතර ඇතිලු කරන්ට් එක වැදිලා. ඇස් දෙකත් ඇතුල පිච්චිල වගේ කතාවක් කීව ඒක මට හරියට දැන් මතක නෑ ගොඩක් කල් නිසා.
     
    • Sad
    Reactions: netnet and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ ගෙදර වැඩකට සැරයක් ලයි බඩු ගේන්න ගියා රෙන්ට් කරන තැනකට. එතන හිටිය පොරක් යටිපතුල් පැලිල ලොකු තුවාල පිටින් ඒව හොඳවේගෙන ඇවිල්ල නිසා කිහිලි කරු දෙකකින් ඇවිදිනව හෙමින්. මොකක් වෙලාද කියල ඇහුවම කීවේ හොටෙල් එක්ක ලයිට් වැල් ගහල තිබුනු යකඩ බට ගලවනකොට බටයක් 3 පේස් ලයින් එකේ ගෑවුනා කියල. කකුල් දෙකෙන් කරන්ට් එක පොල්වට ගිහින් තියෙන්නෙ කකුල් දෙකම පැලිලල. මාස 2ක් විතර ඇතිලු කරන්ට් එක වැදිලා. ඇස් දෙකත් ඇතුල පිච්චිල වගේ කතාවක් කීව ඒක මට හරියට දැන් මතක නෑ ගොඩක් කල් නිසා.
    නෑදෑ වෙන එකෙක්ගේ ගෑනිගේ මල්ලි මලා කරන්ට් වැදිලා. මල ගෙදරකද කොහෙද ගිහින් මූ.ගහලා තිබ්බ හට් එකක කණුවක් අල්ලලා ඒකෙන් කරන්ට් එක වැදුනා කියලා කියන්නේ