භූතානයේ රාජකීය මංගල්‍යයට ඇරයුම් ලද අපේ ර
භූතානයේ ජිග්මේ වන්ග්චෙක් තරුණ රජතුමා පසුගියදා ජෙට්සුන් පෙමා කුමරිය සරණපාවාගත් පුවත අපි වාර්තා කළා ඔබට මතක ඇති.
අපි ජීවත් වෙන දකුණු ආසියානු කලාපය තුළ රජ පෙළපත් සම්ප්‍රදාය ඉතුරු වෙලා තියෙන අවසන් රට වන්නේ භූතානයයි.
ඉතින් මේ රාජකීය මංගල්‍යයට අසල්වැසි රටවල රාජ්‍ය නායකකාරාදීන්, ප්‍රභූන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් වගේ හැමෝටම ආරාධනා කරලා තිබුණා.
අපේ රටෙන් මේ රාජකීය මංගල්‍යයට ඇරයුම් ලැබිලා තියෙන්නේ ජනාධිපති ජ්‍යෙශ්ඨ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටයි.
නාමල් රාජපක්ෂ මහත්මයා අපේ රට වගේම රටේ නායකයාත් නියෝජනය කළ හැකි හොඳම ධූතයෙක්.

මොකද නාමල් මහත්තයා අපේ රටේ රාජ්‍ය නායකයාගේ පුත්‍රයා පමණක් නෙවෙයි මහජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුත් වන නිසා.

භූතානයේ පුනාකා ඓතිහාසික නගරයේ පැවති ඒ රාජකීය අවස්ථාවට නාමල් රාජපක්ෂ මහත්මයා සහභාගි වුණු ආකාරය දැක්වෙන ඡායාරූපයි මේ.
http://www.katussa.com/paparasi/paparasi.asp?ID=p111022

danno danithi .. man nam nithara ehe yanwa 