භූතාපජ ශක්තිය 👻⚡🌋

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Water kohomada Celsius 150 ka heat ekakin thiyaganne ? max to be 100 Celsius neda ?

    hot Water reservoir at Celsius 150 ?????
    ------ Post added on May 30, 2022 at 11:20 PM
    උඩ කියලා තියනවා වගේ වැඩි පීඩණයක් යටතේදී වාෂ්ප --> ද්‍රව වෙනවා. ද්‍රව --> ඝණ වෙනවා.
    පොලව යටට යන්න යන්න උෂ්ණත්වය් වගේම පීඩනය වැඩි වෙනවා. පොළව මධ්‍යයේ සෙල්සියස් 6000ක් විතර වෙලත් ඝණ අවස්ථාවේ පදාර්ථ තියෙන්නෙ ඒකයි.

    මෙච්චර කෙල වෙලා ඉන්න රටේ තෙල් ගෑස් නැව් වලට සල්ලි ගෙවන එක පරක්කු කරලා ප්‍රමාද ගාස්තු වලිනුත් කොමිස් ගහන පාලකයො ඉන්න කාලෙක මේවා ගැන කතා කරන කාලය අපරාදෙ. උන්ට ඕනේ කොමිස් එන දේවල්.

    කොමිස් නැත්නම් අපේ රටේ කිසි දෙයක් වෙන්නෙ නෑ. දැක්කනෙ ජපානෙන් කරන්න ගිය මොනෝ රේල් එක කැන්සල් කරපු කැත.
    ලංකාව ගොඩ ගන්න බැරි තැනටම වැටිලා ඉවරයි. ඒකයි අපි ආය ලංකාවට යන්න සැලසුම් කරන්නෙ නැත්තෙ. කැහිල්ල තියන එකෙක් හරි ඉන්නවා නම්, හම්බන්තොට කරපු සේරම ව්‍යාපෘති වලට වඩා තිරසාර ප්‍රථිපල තියන ව්‍යාපෘති මේවා. කොමිස් පිට හරි කලොත් වටිනවා.
    ------ Post added on May 31, 2022 at 1:24 AM

    මම Netflix එකේ documentary එකක් දැක්කා Iceland මේක සාර්ථකව ක්‍රියාත්මක කරන හැටි
    උං එලියට ගන්න උණු වතුර වලින් ලොකු ස්විමිං පූල් හදලා ලොකු සංචාරක කර්මාන්‍තයක් කරගෙන යනවා. ලංකාවෙ වගේ බාල්දියෙන් ඇදලා නාන උණුදිය උල්පත් නෙවේ.
    ------ Post added on May 31, 2022 at 10:29 AM

    මේ වගේ thread එකක් බම්ප් කරන්න එකෙක් නැති හැටි.
    ------ Post added on Jan 15, 2023 at 3:22 AM
     
    • Like
    Reactions: War Fighter

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    හොඳ ලිපියක්

    හොයන්න ඕනම කරුණක් තියෙනවා ලෝකේ සල්ලි තියෙන රටවලත් මේ ගැන ලොකු දෙයක් නොකරන එක. ඒ වගේම මේක තවම පරීක්ෂණාත්මක දෙයක් නේද

    හැබැයි ngo එකක් වගේ දාගෙන සල්ලි අදින්න නම් හොඳ මාතෘකාවක්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හොඳ ලිපියක්

    හොයන්න ඕනම කරුණක් තියෙනවා ලෝකේ සල්ලි තියෙන රටවලත් මේ ගැන ලොකු දෙයක් නොකරන එක. ඒ වගේම මේක තවම පරීක්ෂණාත්මක දෙයක් නේද

    හැබැයි ngo එකක් වගේ දාගෙන සල්ලි අදින්න නම් හොඳ මාතෘකාවක්
    ඇයි බං ඒ topic එක cover කරලනෙ තියෙන්නෙ ඇයි ලෝකෙ රටවල් මේක මහා පරිමානෙන් කරන්නෙ නැත්තෙ කියලා. හැමෝටම කරන්න බැහැ හාරන දුර වැඩි වෙනකොට යන අධික වියදම නිසා.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඇයි බං ඒ topic එක cover කරලනෙ තියෙන්නෙ ඇයි ලෝකෙ රටවල් මේක මහා පරිමානෙන් කරන්නෙ නැත්තෙ කියලා. හැමෝටම කරන්න බැහැ හාරන දුර වැඩි වෙනකොට යන අධික වියදම නිසා
    දැන් න්‍යශ්ටික විලයන සඳහා මීට වඩා මුදල් වැය කරනවා පරීක්ෂණ වලට. ඒත් නිකන් ලැබෙන දේ ගන්න වැඩි වියදමක් වියදම් කරන්න බය ඇයි.

    භූ තාප ශක්තය අපි මහා පරිමාණයෙන් අරගෙන පෘථිවි අභ්‍යන්තරය සිසිල් වුණොත් වෙන්නේ මොකක්ද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දැන් න්‍යශ්ටික විලයන සඳහා මීට වඩා මුදල් වැය කරනවා පරීක්ෂණ වලට. ඒත් නිකන් ලැබෙන දේ ගන්න වැඩි වියදමක් වියදම් කරන්න බය ඇයි.

    භූ තාප ශක්තය අපි මහා පරිමාණයෙන් අරගෙන පෘථිවි අභ්‍යන්තරය සිසිල් වුණොත් වෙන්නේ මොකක්ද?
    ඒකට උත්තරේ මෙහෙමයි.

    Fact 1: පෘථිවියේ අභ්‍යන්තරය සිසිල් වුනොත්, පෘථිවියේ ජීවය නැති වෙනවා.
    Fact 2: පෘථිවියේ අභ්‍යන්තරය ආරම්භයේ (වසර බිලියන 4කට පෙර තිබූ උණු අග්ගලේ තත්වය) සිට මේ දක්වාම සිසිල් වෙමින් පවතිනවා.
    Fact 3: මේ මොහොතේදීත් පෘථිවිය මධ්‍යයේ ඉඳලා, පෘථිවියේ මතුපිටට ආසන්න වශයෙන් මෙගා වොට් මිලියන 42ක ක්ෂමතාවයකින් විකිරණ නිකුත් වෙමින් පවතිනවා.
    Fact 4: ලෝකය සම්පූර්ණයෙන්ම භූතාපජ ශක්තියෙන් දිව්වත්, ඒ ශක්තිය වගේ කිහිපගුණයක් විශාලයි පෘථිවි හරයෙන් සාමාන්‍යයෙන් පිටවන විකිරණ ශක්තිය.
    Fact 5: ස්වභාවිකව පවතින මූලද්‍රව්‍යය ක්ෂය වීමෙන් පෘථිවි හරයේ තාප අය වැය නැවත සමතුලිත කරනවා. ඒක තව වසර මිලියන ගානක් දක්වා සිද්ධ වෙනවා.
     
    • Like
    Reactions: vishwadt

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    ඇයි බං ඒ topic එක cover කරලනෙ තියෙන්නෙ ඇයි ලෝකෙ රටවල් මේක මහා පරිමානෙන් කරන්නෙ නැත්තෙ කියලා. හැමෝටම කරන්න බැහැ හාරන දුර වැඩි වෙනකොට යන අධික වියදම නිසා.
    Even though I saw this thread, never read it. Because the subject line was "භූතාපජ" and honestly I thought it refers to some kind of a stupid Ghost. :ROFLMAO:

    Coming back to the point, even though we have several geothermal sites, I am not so sure that we can really harness these to generate power. The source temperature deep down could be much higher than on surface, but you should do a proper geotechnical study to assess the economic feasibility.
    I was touring Iceland recently (The Land of Fire & Ice), they have several major geothermal power stations. I visited one simply because there was a signboard indicating Visitor Centre for a Geothermal Power station. I forget the name but it was very close to MyVatn where there's another Blue Lagoon similar place.
    They had an explanatory video on how the geothermal energy is tapped and the electricity generation is done. They drill deep into the earth.
    (They don't let you inside the plant. Two staff members are there to reply to your questions and you could have a free coffee.)

    Also most of their hot water systems are from geothermal sources. Households are supplied with hot water from these and the downside is that it smells a bit.
     
    • Like
    Reactions: NRTG

    කියවන්නෙ නැතුවද යකෝ හොඳ ලිපියක් කීවෙ? 😅

    Thanks for sharing experience. I have heard that most of the areas that had recently active volcanoes have some garlic burning smell. That should be some smell coming from down layers of the earth crust. May be something identical to what you experienced in Iceland.