වලලනවාද, පුච්චනවාද කියන එක එ පවුල් වලට තියෙන අයිතියක. එක සිංහල ද ,දෙමළ ද තම්බිද කියලා අදාල නැ. ඔය ගැන හොයන්න දාපු මෙඩිකල් කොමිට්ය් ඇයි ඔකට තාම උත්තර දෙන්න නැතුව මෙ ප්‍රශ්න වැඩි කරන්නේ. මුං ඔක්කොටම ඔනී මෙ රට විනාස කරන්න. සිංහල වුනත් පොඩි ලමයි පුච්චනවාද ?? ඇයි ඒ, අපිට දුකයි නේ පොඩි ලමයි පුච්චන්න. එහෙම හිතුවාම හම්බයින්ට හෙන අවුල් තමා මොකද උන් ඉපදුනා දවසේ ඉදන් කරන විස්වාසය ක් නේ ඔක. මතක තියා ගනිල්ලා ජනප්‍රිය මතය නෙමෙයි , හරී මතය වෙනුවෙන් පෙනි ඉන්න.
බබයියන්ට උන්ගේ බසාවෙන්ම හාමුදුරුවන් කියලා දෙනවා, එකත් අහන්න තෙරෙන්නෙ නැත්නම්.