භූමදානයට ඉඩ දෙනු..! හරීන් ප‍්‍රනාන්දු.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,616
    167,202
    113
    එකමත් එක රටක
    අනේ නිකb පලයන් මිනිහො යන්ඩ, උබලත් බලන් උන්නෙ මිනි ටික වළලලනක්නෙ , උබල නිකන් සුදනො වෙන්ඩ නම් එන්ඩ එපා..

    හරින්ල ඔහොම කියවන්නෙ උබලගෙ චන්දෙන් , විලිලැජ්ජාව කියක එකක් තියෙනව නම් බෙල්ලෙ වැල දාගනින්..
    හොයපන් දැන් මම වලලන්න ඕන කියන තැනක්. හරීන් ආණ්ඩුවේද බන් ?? :rofl: පාලනය කරන උන්ටත් බෑ 2/3ක් තියාගෙන ඕකට හරි තීරණයක් ගන්න. හම්බයෝ ලග නිකන් හතරට පහට නවෙන්වා. කතාව නම් හෙළ . වැඩ තමයි හෙලු.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාටලීද? 🤭
    පාටලීව පොඩ්ඩකට අතැරිය ...මංගලත් එක්ක කාගෙන මොකක් හරි කරගන්නේ නැතැයි..උඹ මංගල ස' ට විරුද්ධව හෝ ගාල රචනා ලියනවා කියල ආරංචියක් ආව ...හරිනේ ?
     
    • Haha
    • Like
    Reactions: dxx and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොයපන් දැන් මම වලලන්න ඕන කියන තැනක්. හරීන් ආණ්ඩුවේද බන් ?? :rofl: පාලනය කරන උන්ටත් බෑ 2/3ක් තියාගෙන ඕකට හරි තීරණයක් ගන්න. හම්බයෝ ලග නිකන් හතරට පහට නවෙන්වා. කතාව නම් හෙළ . වැඩ තමයි හෙලු.
    ඕන්න ඕක තමයි උබලගෙ ඇත්ත ස්වරුපය..උබලට ඕන ආණ්ඩුව හම්බයන්ට ඕන විදිහට වැඩ කරනව දකින්ඩ, හරිනම් තොපි සිoහල නම් කරන්ඩ ඕන හම්බ උක ලොව ලොව "සිoහල ආණ්ඩුවට" මඩ ගහන් එක නෙමේ..

    ඕව උබලට තේරෙනවනම් හරින පාරට බැහැල රෙද්ද නැතුව වළලපන් කියන්නෙ නැනෙ, කරගෙන පලයල්ල රටේ ඉන්න මිනිස්සු ගොන්නු නෙමේ ආන්න ඒක මතකෙ තියා ගනින්..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඔන්න ඔන්න බොරුවට බනිනවා 🤭
    බොලගේ සර් උසාවියෙන් තීන්දුවක් දීලා තියෙන්නේ වලලන්න එපා කියලා. අදිකරණ නියෝගවලට කෙස් අදින මේ වගේ ඒවාට විරුද්ද වෙන්නේ නැත්තේ මොකද එතකොට බොලගේ සර් ට පුළුවන් මේවා පිටින් දාලා තම්බියෝ වළලලා උන්ගේ ලකුණු දාගෙන මැරෙන්න ඉන්න නාකි මයිනට වටලප්පන් කවන්න.
     
    • Like
    Reactions: dxx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,202
    113
    එකමත් එක රටක
    ඕන්න ඕක තමයි උබලගෙ ඇත්ත ස්වරුපය..උබලට ඕන ආණ්ඩුව හම්බයන්ට ඕන විදිහට වැඩ කරනව දකින්ඩ, හරිනම් තොපි සිoහල නම් කරන්ඩ ඕන හම්බ උක ලොව ලොව "සිoහල ආණ්ඩුවට" මඩ ගහන් එක නෙමේ..

    ඕව උබලට තේරෙනවනම් හරින පාරට බැහැල රෙද්ද නැතුව වළලපන් කියන්නෙ නැනෙ, කරගෙන පලයල්ල රටේ ඉන්න මිනිස්සු ගොන්නු නෙමේ ආන්න ඒක මතකෙ තියා ගනින්..

    අඩෝ උබට පයිත්තියන්ද ?? මමද බන් හමබ් උක ලොවන්නේ.. පුච්චන්න හරි තීරණයක් ගන්න බැරි ආණ්ඩුවයි, පුතානෝ , හරින් වගේ උනුයි, උබලයි තමයි.
    :rofl: 🤔
    හරීන් ගේ හරි වෙන පක්ෂයක එකෙක් හිතන් දේ බලලා මොකටද හේත්තු වෙන්න ඕනේ කියලා මට බලන්න ඕනේ නෑ බන් උබට වගේ.
    මම කියන්නේ මොකා මොනව කිව්වත් ඔක්කොම උන්ට එක නීතියක් තියෙන්නේ ඕනේ. වලලන්න ඕනේ නෑ . පුච්චන්න ඕනේ කොරෝනා වලින් මරුන් උන්.

    දැන් කියපන් පුලුවන් නම් උබේ මතය. වලලන්න ඕනද , පුච්චන්න ඕනද ??

    කමිටුවේ තීරණ වගේ සොන්න උත්තර නැතුව කියපන් කෝ.
     
    • Like
    Reactions: dxx

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    පාටලීව පොඩ්ඩකට අතැරිය ...මංගලත් එක්ක කාගෙන මොකක් හරි කරගන්නේ නැතැයි..උඹ මංගල ස' ට විරුද්ධව හෝ ගාල රචනා ලියනවා කියල ආරංචියක් ආව ...හරිනේ ?

    43.jpg

    Dr C. W. W. Kannangara,, the first Minister of Education in British Ceylon, introduced the Free Education Bill in the State Council in 1943 (On 01 October 1945, the Free Education Policy came into effect), granting the right to a free education for all children from grade 01 to university.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    View attachment 107074

    දැක්ක දැක්ක ....ඒ ගමන තවත් බඩකඩිත්තුවක් ....'පාටලී ගේ moto එක අවස්ථාවාදය .....

    එල එල ...මංගල ස එක්ක වලිය දිහා අපි දෑස් දල්වා බලන් ඉන්නවා
     
    • Like
    Reactions: dxx

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටෝයියෝ බුම්ප්
    ජෙප්පෝ බුම්ප්
    සජබයියෝ බුම්ප්
    ටොයි ජෙප්පෝ බුම්ප්
    පාටනරි බුම්ප්
    ස්වාදීන ටෝයියෝ බුම්ප්

    පාඨලී බම්ප්
     
    • Love
    • Haha
    Reactions: dxx and nicjosh83

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    උන්ගේ මල මිනිය දුපතක හරි වලලගන්න දීලා උන්ගේ කාති උසාවි, බුර්කා, අන්තගාමී ඉගැන්වීම් වගේ ඒවායි තහනම් කරන්න ඕන
     
    • Like
    Reactions: dxx

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    වලලනවාද, පුච්චනවාද කියන එක එ පවුල් වලට තියෙන අයිතියක. එක සිංහල ද ,දෙමළ ද තම්බිද කියලා අදාල නැ. ඔය ගැන හොයන්න දාපු මෙඩිකල් කොමිට්ය් ඇයි ඔකට තාම උත්තර දෙන්න නැතුව මෙ ප්‍රශ්න වැඩි කරන්නේ. මුං ඔක්කොටම ඔනී මෙ රට විනාස කරන්න. සිංහල වුනත් පොඩි ලමයි පුච්චනවාද ?? ඇයි ඒ, අපිට දුකයි නේ පොඩි ලමයි පුච්චන්න. එහෙම හිතුවාම හම්බයින්ට හෙන අවුල් තමා මොකද උන් ඉපදුනා දවසේ ඉදන් කරන විස්වාසය ක් නේ ඔක. මතක තියා ගනිල්ලා ජනප්‍රිය මතය නෙමෙයි , හරී මතය වෙනුවෙන් පෙනි ඉන්න.
    බබයියන්ට උන්ගේ බසාවෙන්ම හාමුදුරුවන් කියලා දෙනවා, එකත් අහන්න තෙරෙන්නෙ නැත්නම්.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161

    😕
     
    • Wow
    Reactions: kasun090354t

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,122
    113
    Kottawa
    ටෝයියෝ බුම්ප්
    ජෙප්පෝ බුම්ප්
    සජබයියෝ බුම්ප්
    ටොයි ජෙප්පෝ බුම්ප්
    පාටනරි බුම්ප්
    ස්වාදීන ටෝයියෝ බුම්ප්

    ආණ්ඩුවට කොන්ද පන නැද්ද බ්‍රෝ වලලන්නේ නෑ පුච්චනවා කියල කෙලින් කියන්න? :baffled:
    එතකොට මේ කොහෙවත් ඉන්න හාල්පාරුවෝ කරන උද්ගෝෂණ වැඩක් නෑනේ... 🤷‍♂️
     
    • Like
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,931
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ගැන හොයන්න දාපු මෙඩිකල් කොමිට්ය් ඇයි ඔකට තාම උත්තර දෙන්න නැතුව මෙ ප්‍රශ්න වැඩි කරන්නේ

    කමිටුවෙ උන්ට ගූගල් සර්ච් කරාට තාම හරි උත්තරයක් හම්බ උනේ නෑලු. වලදාන්න හොඳ නෑ කියල සර්ච් කරාම ඒකට සපෝට් ඩේටා හම්බවෙනව. වලදැම්මට කමක් නෑ කියල සර්ච් කරම ඒකට සපෝට් ඩේටා හම්බවෙනවලු. ඉතින් අපේ විද්වත්තු අතරමං වෙලා ඉන්න සීන් එකක් තියෙන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආණ්ඩුවට කොන්ද පන නැද්ද බ්‍රෝ වලලන්නේ නෑ පුච්චනවා කියල කෙලින් කියන්න? :baffled:
    එතකොට මේ කොහෙවත් ඉන්න හාල්පාරුවෝ කරන උද්ගෝෂණ වැඩක් නෑනේ... 🤷‍♂️

    පොඩියට ලියපන් මගේ ඇස් පේනවා .....ආණ්ඩුවේ ඒවා මොකටද මගෙන් අහන්නේ......මම 43 සේනාංකේ ...

    බුරියානි කාලා කාක් බෝ ගහ කපන්න මුල් උනේ අපේ නායක තුමා
     
    • Haha
    Reactions: හෙනයා

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    මූ නම් ඉතින් බෙට්ටක් හරි විකුණයි පබ්ලිසිටි ගන්න පුලුවන්නං
    මුගේ අප්පා කියලද දන්නෑ දැනගෙන තියෙන්නෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,122
    113
    Kottawa
    පොඩියට ලියපන් මගේ ඇස් පේනවා .....ආණ්ඩුවේ ඒවා මොකටද මගෙන් අහන්නේ......මම 43 සේනාංකේ ...

    බුරියානි කාලා කාක් බෝ ගහ කපන්න මුල් උනේ අපේ නායක තුමා

    දෙන්න උත්තරයක් ඇත්තෙම නෑ නේද බ්‍රෝ :rofl: