භූමදානයට ඉඩ දෙනු..! හරීන් ප‍්‍රනාන්දු.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,815
    167,471
    113
    එකමත් එක රටක
    අම්මට සිරි වයිරස් පිළිබද මහාචාර්ය පට කොකා :rofl: . බුද්ධාගමේ කවුරුත් පන්ශකුලේ ඉල්ලුවේ නෑ . ඒවා මිනිය ලග තියාගෙනම කරන්න ඕනෙත් නෑ .
    මූ ඉන්න කතෝලික උනුත් මුකුත් ඉල්ලුවේ නෑ . හම්බයනට විතරක් අලුත් නීති දීල තව පුරුදු කරපං. දැනටම උන්ට වෙන වෙන නීති දීල පුරුදු කරපු නිසා තමයි ප්‍රශ්නේ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ගොන් වස්සා. බෝම්බ ගහනකල් කටයි පුකයි වහන් හිටපු ප*යා ගිහින් උද්ගෝශන කරනන්ත්.අනික් මිනිස්සුන්ට නැති පු* අමාරුවක් මුට තියෙන්නේ

    මූ ලින්ක්ඩ් ඉන් එකෙත් දේශපාලනේ කරනවා.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    නානලා ෆුක පළද්දී වේදනා තමා රීන්..! :poop:
    ඕච්චරම අමාරු නම් ගෙදර වළල ගනින්කෝ මෙතන ළතෝනි නොදී! 🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටෝයියෝ බුම්ප්
    ජෙප්පෝ බුම්ප්
    සජබයියෝ බුම්ප්
    ටොයි ජෙප්පෝ බුම්ප්
    පාටනරි බුම්ප්
    ස්වාදීන ටෝයියෝ බුම්ප්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    කිසිම චන්ද පදනමක් නැති ගොරකයෙක්

    වත්තේ ඉඩ තියෙනවද දන්නේ නැහැ නේද?

    යකෝ ලංකාවේ මිනීවළවල් කබරයෝ, උරුමියෝ හාරනවා.

    වැලලුවට කමක් නැහැ කියන එවුන් ඉන්නේ පිටරට, ඔය කියන ප්‍රොෆෙසර් ඉන්නෙත් පිටරට

    ගොන් බිජ්ජෝ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වලදාන්න ඕනෙ කියන උන්ටත් සපෝට්, එපා කියන උන්ටත් සපෝට්. මුන්ට ඕනෙ ආණ්ඩුව පුලුවන් තරම් අපහසුතාවයට පත් කරන්න. අඩුගානෙ කොමිස් ගහපු සීන් එකක්වත් හොයාගෙන මුන්ව කූඩුවෙ දාන්න ඕනෙ. ඒක කරන්නෙත් නෑ
     
    • Like
    Reactions: dxx

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් වගේ අවස්ථාවාදී දේශපාලකයෝ රටෙන්ම එලවල දාන්න ඕන..... රට ගැන තියෙන ආදරේ..... උන්ට චන්දෙ දුන්න උන්ව රැකගන්න තියෙන උවමනාව හොදටම පේනවා අරීන්..... උඔලෑ ලොක්ක වගේමයි උඔත්......
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මට සිරි වයිරස් පිළිබද මහාචාර්ය පට කොකා :rofl: . බුද්ධාගමේ කවුරුත් පන්ශකුලේ ඉල්ලුවේ නෑ . ඒවා මිනිය ලග තියාගෙනම කරන්න ඕනෙත් නෑ .
    මූ ඉන්න කතෝලික උනුත් මුකුත් ඉල්ලුවේ නෑ . හම්බයනට විතරක් අලුත් නීති දීල තව පුරුදු කරපං. දැනටම උන්ට වෙන වෙන නීති දීල පුරුදු කරපු නිසා තමයි ප්‍රශ්නේ.
    මුන්ට වෙඩි තියන්න ඕනේ.
    වලදාන්න ඕනෙ කියන උන්ටත් සපෝට්, එපා කියන උන්ටත් සපෝට්. මුන්ට ඕනෙ ආණ්ඩුව පුලුවන් තරම් අපහසුතාවයට පත් කරන්න. අඩුගානෙ කොමිස් ගහපු සීන් එකක්වත් හොයාගෙන මුන්ව කූඩුවෙ දාන්න ඕනෙ. ඒක කරන්නෙත් නෑ

    ඔන්න ඔන්න බොරුවට බනිනවා 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොලේ ලොල් ,තියෙන ඡන්ද ටිකත් හලා ගන්නව ,කමෝන් හරීන් උබ තමයි එලම මිනිහ :lol: :lol: :lol: :lol: :lol:

    ----------

    දැන් හැමෝටම තේරෙනවනෙ සිහලු වෙනුවෙන් ඉන්නෙ අපි විතරයි, ගු ඇන් පි ගොන් බඩු බෝම්බ කාල විපක්ශෙට වැටුනත් හම්බ උක ලොවන එක නතර කරන් නැ,විපක්ශෙ ඉද්දි මෙහෙම නම් කවද හරි ආණ්ඩුවක් ලැබුනොත් මුන් කොහොම කරයිද සියලු සිහලුන්ගේ අවධානය පිනිසයි....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,471
    113
    එකමත් එක රටක
    ඔන්න ඔන්න බොරුවට බනිනවා 🤭
    ඊයා බන්.. තමන්ට මතයක් තියාගනින්. වෙන එකෙක් කියන කියන දේට හරි කියන එකෙක් වෙන්නේ නැතුව. පුද්ගලික චරිත බේරන්න ඕන නෑ එතකොට. :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ලොලේ ලොල් ,තියෙන ඡන්ද ටිකත් හලා ගන්නව ,කමෝන් හරීන් උබ තමයි එලම මිනිහ :lol: :lol: :lol: :lol: :lol:

    ----------

    දැන් හැමෝටම තේරෙනවනෙ සිහලු වෙනුවෙන් ඉන්නෙ අපි විතරයි, ගු ඇන් පි ගොන් බඩු බෝම්බ කාල විපක්ශෙට වැටුනත් හම්බ උක ලොවන එක නතර කරන් නැ,විපක්ශෙ ඉද්දි මෙහෙම නම් කවද හරි ආණ්ඩුවක් ලැබුනොත් මුන් කොහොම කරයිද සියලු සිහලුන්ගේ අවධානය පිනිසයි....
    එහෙමද අම්මෝ 🤣🤣🤣🤣.
     
    • Like
    Reactions: dxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඊයා බන්.. තමන්ට මතයක් තියාගනින්. වෙන එකෙක් කියන කියන දේට හරි කියන එකෙක් වෙන්නේ නැතුව. පුද්ගලික චරිත බේරන්න ඕන නෑ එතකොට. :rofl:
    අනේ නිකb පලයන් මිනිහො යන්ඩ, උබලත් බලන් උන්නෙ මිනි ටික වළලලනක්නෙ , උබල නිකන් සුදනො වෙන්ඩ නම් එන්ඩ එපා..

    හරින්ල ඔහොම කියවන්නෙ උබලගෙ චන්දෙන් , විලිලැජ්ජාව කියක එකක් තියෙනව නම් බෙල්ලෙ වැල දාගනින්..
     
    • Like
    Reactions: dxx

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    download.jpeg

    සර් කියන දෙයක් තමා ඉතින්. ඌත් බුරියානිපාරක් දාන්න ආසා ඇතිනේ ඉතින් 🤣🤣🤣🤣