මොකො බන් උබ අපි අපි ගාන්නේදැන් හැමෝටම තේරෙනවනෙ සිහලු වෙනුවෙන් ඉන්නෙ අපි විතරයි, ගු ඇන් පි ගොන් බඩු බෝම්බ කාල විපක්ශෙට වැටුනත් හම්බ උක ලොවන එක නතර කරන් නැ,විපක්ශෙ ඉද්දි මෙහෙම නම් කවද හරි ආණ්ඩුවක් ලැබුනොත් මුන් කොහොම කරයිද සියලු සිහලුන්ගේ අවධානය පිනිසයි....
අනේ නිකb පලයන් මිනිහො යන්ඩ, උබලත් බලන් උන්නෙ මිනි ටික වළලලනක්නෙ , උබල නිකන් සුදනො වෙන්ඩ නම් එන්ඩ එපා..
හරින්ල ඔහොම කියවන්නෙ උබලගෙ චන්දෙන් , විලිලැජ්ජාව කියක එකක් තියෙනව නම් බෙල්ලෙ වැල දාගනින්..


අනේ උකේ මොකො බන් උබ අපි අපි ගාන්නේ
තෝ වගෙ එකෙක් ඉන්නවද කියලවත් ආණ්ඩුව දන්නෙ නැතුව ඇති
අපි වෙනුවෙන් මොකෙක්වත් නැ යකෝ
උන් ඉන්නෙ උන් වෙනුවෙන්

කෝ සජබෙ කටු ලෙවකන කුක්කො ටික. අර රතු අලි එහෙම කෝ? උන් මේවට මීක් නෑ
මේ රට හදන්ඩ බෑ බන්. සින්හල එකා බෙදිල පාට වලට. මුස්ලිම් එකා ටික ටික ගේම ගහනව. අනිත් පැත්තෙන් ඉතුරු වෙලා ඉන්න කොටි ටික. මෙහෙ අපේ උන් මේකෙදිත් දෙපැත්ත බෙදිල මරාගන්නව. යකෝ මැරිල ඉන්න උන් ටිකට කලින් ජීවත් වෙලා ඉන්න උන් ගෑන බලන්ඩ ඕනෙ කියල මුන්ට තෙරෙන්නෙ නැද්දපැණිවලට හිනා වුනාට,
ඉස්ලාමි ආගමික විශ්වාසවලට මුල් තැන දෙන්න ඕනේ හරියේ.
නැත්නම් දෙයියෝ කෝප වෙලා පිපිරීම් පවා ඇතිවේවි.
![]()
සේරම මැව්වේ අල්ලා නම්, කියලා පොඩි ශේප්මන්ට් එකක් දාගන්න බැරිද දන්නේ නැ![]()