භූමිකම්පා

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලෝකෙ පුරා සිද්දවෙන භූමි කම්පා ගැන ඉතා ඉක්මනින් අප්ඩේට් වෙන්න ඕන නම් මේ සයිට් එක බලපල්ල.සුනාමි වෝනින් උනත් කියනව භූමිකම්පාවට අදාල. මුන් අපේ මීඩියා වලට කලින් වෙලා ඉතා සුලු වේලාවක් ඇතුලත අප්ඩේට් කරනව. ඇමරිකානු භූ විද්‍යා සමීක්ශන ආයතනයේ නිල අඩවිය. සුනාමියෙන් බැට කෑවට පස්සෙ භූමිකම්පා ගැන නිතර හොයන නිසා මේක නිතර බැලුව ඒ කාලෙ. දැන් තුර්කි කතන්දරේ නිසා ආයෙ මතක් උනා.

    USGS earthquakes

    පහල ඉමේජ් එක පහුගිය සතියෙ (දවස් 7) ඕල් මැග්නිටියුඩ් භූමිකම්පා ටික.

    Capture.JPG
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    මචන් ඔය ප්ලෙට් නැති මැද කෑලි වල බූමිකම්පා වෙන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    nidarsha91

    Well-known member
  • Thanks for sharing bro !

    Simpson hadana un meeewa gana dangananwa kalin. Eth unta one eka prajaawak witahrak hinda unta anwashya kotas wala ewa nan eliyata denne na. Naththan Mathematical calculations walin me wage peaks enna puluwan than un kalinma hoyagannawa.
    ------ Post added on Feb 12, 2023 at 12:24 AM
     
    • Like
    Reactions: NRTG