මචන් එහෙම එකක් ගන්නවනන් හොඳම එකක් බලල ගනින්. චයිනීස් ඉන්දියන් ජරාව ගන්න එපා අනතුරු වෙයි. අපේ සීයලගෙ ගෙදර තිබ්බ ඉංග්ලන්ඩ් වල හදපු එකක්. ඕක සුපිරි. අවුරුදු 100ක්වත් පරණ ඇති. ආච්චි ඉස්සර ඕකෙන් සුපිරි කෑම හදනව. තාමත් කොහෙන් හරි භූමි තෙල් සුවඳක් එද්දි හෙන නොස්ටැල්ජික්.