Garden design කරන AI එකක්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මචන් මේ විදියට garden design කරන AI එක මොකක්ද?

    අර උද්‍යාන අලංකරණ කියල fb group එකක් තියනව ඒකෙ දාන ඒව මේ කට්ටිය..
    Photoshop වලින්නම් පුලුවන් නෙහ් අපේ idea එක prompt එක්කින් දීල Generative fill වලින් හදා ගන්න

    ඒ ඇරුනම වෙන මොකක් හරි AI එකක් තියේද ?

    IMG_5182 (1).jpg


    IMG_5184.jpeg
    IMG_5183.JPG
     

    Attachments

    • IMG_5184.jpeg
      IMG_5184.jpeg
      496 KB · Views: 40
    • Like
    Reactions: Hyaenidae and Cenon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    ඕකටම හදපු ඇප් තියනවා නේද
    මට ඇඩ් ඇවිත් තියනවා ගෙවල්, කාමර රීඩිසයින් කරන්න ඇප් වලට. ඒ වගේම garden redesign කරන්නත් AI ඇප් ඕන තරං ඇති
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~

    AI එකක් නම් නෑ බැකෝ එක නම් අරන් ආවා. පටන් ගමුත.... :P

    BUMP
    PS - CHATGPT , GEMINI වලිනුත් පුලුහන් ඔය ගාඩන් ඩිසයින් වැඩේ. තව ක්‍රම ඇති
     
    • Wow
    Reactions: Cenon

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113

    AI එකක් නම් නෑ බැකෝ එක නම් අරන් ආවා. පටන් ගමුත.... :P

    BUMP
    PS - CHATGPT , GEMINI වලිනුත් පුලුහන් ඔය ගාඩන් ඩිසයින් වැඩේ. තව ක්‍රම ඇති

    @scurvy ge face eka daanda berida 😂