භූමිතෙල් ලිපක් ගන්න කලින් බලපල්ලා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හරියට හදන්න කියපන්කො හොර කරන්නෙ නැතුව ගන්නෙ නැද්ද බලන්න. හිරමණ වලට ඕදිරිස් තියෙද්දි අපි ඉන්දියන් චීන ලඩි ගන්නවද නෑනෙ. වතුර මෝටර් වලට ජිනසේන ගන්නෙ චීන ඉන්දියන් ජරාවල් ඊට අඩුවට තියෙනකොටත්.
    IF you are interested.

    https://odiris.lk/product/kerosene-cooker/

    its available on other shops.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,607
    1,637
    113
    sri rajasinha adawiya
    ඉතින් කොහොමද ලoකාවෙ නිශ්පාදනය දියුනු කරන්නෙ..ලoකාවෙ හදනව කියල දැනගෙන කුහකකමට මෙහෙම බයිල කියද්දි ගන්න එකත් ගන්නෙ නැනෙ..ලoකාව හැමදාම නොදියුනු රටක් කරන්නෙ මුන් වගේ කුහකයො...

    Ohoma hithala tamai meeyo elawanna kiyala podi gadget ekak gatta. made in Sri lanka. meeyo yanna nathi nisa galawala baluwa. circuit mokuth ne. led ekak witarai tiyenne. current ekata gahuwama led eka paththu wenawa. onna made in sri lanka. are you happy now?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඉතින් කොහොමද ලoකාවෙ නිශ්පාදනය දියුනු කරන්නෙ..ලoකාවෙ හදනව කියල දැනගෙන කුහකකමට මෙහෙම බයිල කියද්දි ගන්න එකත් ගන්නෙ නැනෙ..ලoකාව හැමදාම නොදියුනු රටක් කරන්නෙ මුන් වගේ කුහකයො...
    පොන්නයො වගේ මල ජරාව හදල ලංකාව දියුණු කරන්නද හදන්නෙ? කවුද ඕව ගන්නෙ?
     
    • Like
    Reactions: Deviyo

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඔය මුල්ම පින්තූරෙ තියෙන එකක් අපේ ගෙදරත් පාවිච්චි කරනව පිට කොටුවෙන් 4200ට ගත්තෙ .නියමෙට වැඩ කරනව.හුලං ගහන පොම්යෙට තෙල් ටිකක් දාල ගත්තම හොඳට හුලං ගැහෙනව.එක පාරක් ඇතිවෙන්න හුලං ගැහුවම පැය දෙකක් විතර අල්ලල හිටිනව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1638196913637.png
     
    • Haha
    Reactions: Deviyo and kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය මුල්ම පින්තූරෙ තියෙන එකක් අපේ ගෙදරත් පාවිච්චි කරනව පිට කොටුවෙන් 4200ට ගත්තෙ .නියමෙට වැඩ කරනව.හුලං ගහන පොම්යෙට තෙල් ටිකක් දාල ගත්තම හොඳට හුලං ගැහෙනව.එක පාරක් ඇතිවෙන්න හුලං ගැහුවම පැය දෙකක් විතර අල්ලල හිටිනව.
    ඉන්දියන් ලිපකුත්‌ අරගෙන බලන්න. වෙනස තේරෙයි.
    ලංකාවෙ හදන ලිපේ‌ බර්නර් එක පල්ලෙහා වැඩියි. වතුර එකක් රත්‌ වෙන්න ගොඩක්‌ වෙලා යනවා.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    ඕකෙ එක එක පැති තියනව බන්. ඉන්දියන් products කාලයක් තිස්සෙ උන් හදපුව නිසා මේ වෙද්දි හොද තත්වෙකට අවිත් ඇති. අපේ උන් තාම product එකේ තාම මුල් stage එකේ නිසා අවුල් ඇති උන්ට මේ කාලෙම market එක ලොස් උනොත් ඌ product එකත් ඇත ඇරල දානව. ඒත් ඉතින් උන්ගෙ අඅවුල් product එකක් අරන් lab rat වෙන්නත් අපිට බෑනේ.

    අනිත් එක අපේ ගොඩක් product කරන උන් එක රැයින් බුදු වෙන්නනේ බලන්නෙත්. උන් market එක exploit කරන්නම තමයි බලන්නෙ.
     
    • Like
    Reactions: Deviyo and kandahar

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මුල්ම පින්තූරෙ තියෙන එකක් අපේ ගෙදරත් පාවිච්චි කරනව පිට කොටුවෙන් 4200ට ගත්තෙ .නියමෙට වැඩ කරනව.හුලං ගහන පොම්යෙට තෙල් ටිකක් දාල ගත්තම හොඳට හුලං ගැහෙනව.එක පාරක් ඇතිවෙන්න හුලං ගැහුවම පැය දෙකක් විතර අල්ලල හිටිනව.
    රබර් සීල් ලෙෆ්ට්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕකෙ එක එක පැති තියනව බන්. ඉන්දියන් products කාලයක් තිස්සෙ උන් හදපුව නිසා මේ වෙද්දි හොද තත්වෙකට අවිත් ඇති. අපේ උන් තාම product එකේ තාම මුල් stage එකේ නිසා අවුල් ඇති උන්ට මේ කාලෙම market එක ලොස් උනොත් ඌ product එකත් ඇත ඇරල දානව. ඒත් ඉතින් උන්ගෙ අඅවුල් product එකක් අරන් lab rat වෙන්නත් අපිට බෑනේ.

    අනිත් එක අපේ ගොඩක් product කරන උන් එක රැයින් බුදු වෙන්නනේ බලන්නෙත්. උන් market එක exploit කරන්නම තමයි බලන්නෙ.
    Ow ape un concrete parana kambi nawala kisi quality ekak nathuwa hadanne. Wade wenneth na
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඉන්දියන් ලිපකුත්‌ අරගෙන බලන්න. වෙනස තේරෙයි.
    ලංකාවෙ හදන ලිපේ‌ බර්නර් එක පල්ලෙහා වැඩියි. වතුර එකක් රත්‌ වෙන්න ගොඩක්‌ වෙලා යනවා.
    Kohenda ganne
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඉතින් කොහොමද ලoකාවෙ නිශ්පාදනය දියුනු කරන්නෙ..ලoකාවෙ හදනව කියල දැනගෙන කුහකකමට මෙහෙම බයිල කියද්දි ගන්න එකත් ගන්නෙ නැනෙ..ලoකාව හැමදාම නොදියුනු රටක් කරන්නෙ මුන් වගේ කුහකයො...
    ආ තෝ ඉන්නවද අද මන් හිතුවේ තොට අද අර වසරේ විදගත් පුක් ශෝදක සම්මානේ ලබාගන්න රජ්‍ය සම්මාන උළෙලට ගියා කියල..

    අනේ උත්ටෝ ඔකොටම කලින් පුපුරන්නේ නැති ගැස් දෙන්න කියපන් ස 'ර් ට. ටෝකන්න දැන් එකත් මහ ජනතාවගේ වැරද්දක් විදියට දන්නා හදන්නේ කාලකන්නි.

    තොපි වගේ බත් බැලයෝ ඉන්නකන් මේක නොදියුණු රටක්