IF you are interested.හරියට හදන්න කියපන්කො හොර කරන්නෙ නැතුව ගන්නෙ නැද්ද බලන්න. හිරමණ වලට ඕදිරිස් තියෙද්දි අපි ඉන්දියන් චීන ලඩි ගන්නවද නෑනෙ. වතුර මෝටර් වලට ජිනසේන ගන්නෙ චීන ඉන්දියන් ජරාවල් ඊට අඩුවට තියෙනකොටත්.
https://odiris.lk/product/kerosene-cooker/
its available on other shops.
