භූමිතෙල් ලිපක් ගන්න කලින් බලපල්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    හුලන් ගහන එක බයානකයි පුපුරන්න පුළුවන් අපේ ගෙදර බුමිතෙල් ලිප් තමයි හැමදාම Use කරන්නේ හැබයි පහන්තිර දාන ලිප එක රු 700 විතර වෙන්නේ.
     
    • Like
    Reactions: amila.madushan

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හුලන් ගහන එක බයානකයි පුපුරන්න පුළුවන් අපේ ගෙදර බුමිතෙල් ලිප් තමයි හැමදාම Use කරන්නේ හැබයි පහන්තිර දාන ලිප එක රු 700 විතර වෙන්නේ.
    Na ban pupuranne na
    E baila
    Pipiruwe patrol maks

    meka ganna thanak thiyanawada
    Na ban hoyaganna amarui
    Math antique ekak gaththe
    ------ Post added on Nov 30, 2021 at 12:53 PM
     
    • Sad
    Reactions: amino

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඔය හුලන් ගහන එකේ විශේෂත්වෙ මොකක්ද? නෝමල් එකත් හොදට වැඩනෙ.
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය හුලන් ගහන එකේ විශේෂත්වෙ මොකක්ද? නෝමල් එකත් හොදට වැඩනෙ.
    Meka tikak gas wage
    Thel pichchenawa adui
    Thira nathi nisa gada naha
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    View attachment 152547

    ඔය මල‌ජරාව ගන්න එපා. බොරුවට ඉන්දියන් කියලා ගහලා ලංකාවෙ හදන්නෙ ඕක. ගෑස්පහ MMS එකේ තියෙනවා 4500යි‌. හුලං ගහලම එපා වෙනවා.

    View attachment 152548

    View attachment 152549

    මෙන්න බඩු. ඔරිජිනල් ඉන්දියන්. ‌විනාඩි 2ක් හුලං ගැහුවම ඇති‌‌. ගෑස් වගේම තමයි‌.

    හුදී ජන හිත සුව පිණිස දැම්මෙ‌. සල්ලි නාස්ති කර ගන්න එපා.
    මේක පුපුරන්නෙ නෑ නේද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    Meka tikak gas wage
    Thel pichchenawa adui
    Thira nathi nisa gada naha
    අරකත් ගෑස් වගේ තමා නිල් දැල්ල එන්නෙ. තිර කේස් එකක් තියෙනව තමයි හැබැයි.

    Ow uba hari
    Solar gahanna rupiyal 2000k wage ne yanne.
    Uyanna witharak nam rupiyal 1000 he unit ekath athi
    සිරාවට? මොකක්ද සෙටප් එක?
    ------ Post added on Nov 30, 2021 at 7:19 PM