භූමිතෙල් ලිපක් ගන්න කලින් බලපල්ලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    IMG_20211129_162029.jpg

    ඔය මල‌ජරාව ගන්න එපා. බොරුවට ඉන්දියන් කියලා ගහලා ලංකාවෙ හදන්නෙ ඕක. ගෑස්පහ MMS එකේ තියෙනවා 4500යි‌. හුලං ගහලම එපා වෙනවා.

    IMG_20211129_161906.jpg

    IMG_20211129_161921.jpg

    මෙන්න බඩු. ඔරිජිනල් ඉන්දියන්. ‌විනාඩි 2ක් හුලං ගැහුවම ඇති‌‌. ගෑස් වගේම තමයි‌.

    හුදී ජන හිත සුව පිණිස දැම්මෙ‌. සල්ලි නාස්ති කර ගන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් කොහොමද ලoකාවෙ නිශ්පාදනය දියුනු කරන්නෙ..ලoකාවෙ හදනව කියල දැනගෙන කුහකකමට මෙහෙම බයිල කියද්දි ගන්න එකත් ගන්නෙ නැනෙ..ලoකාව හැමදාම නොදියුනු රටක් කරන්නෙ මුන් වගේ කුහකයො...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉතින් කොහොමද ලoකාවෙ නිශ්පාදනය දියුනු කරන්නෙ..ලoකාවෙ හදනව කියල දැනගෙන කුහකකමට මෙහෙම බයිල කියද්දි ගන්න එකත් ගන්නෙ නැනෙ..ලoකාව හැමදාම නොදියුනු රටක් කරන්නෙ මුන් වගේ කුහකයො...
    ඇත්ත කිව්වෙ. ඕන නම් අරන් බලපං
     
    • Like
    Reactions: Ryan08

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,919
    113
    ඉතින් කොහොමද ලoකාවෙ නිශ්පාදනය දියුනු කරන්නෙ..ලoකාවෙ හදනව කියල දැනගෙන කුහකකමට මෙහෙම බයිල කියද්දි ගන්න එකත් ගන්නෙ නැනෙ..ලoකාව හැමදාම නොදියුනු රටක් කරන්නෙ මුන් වගේ කුහකයො...
    හරියට හදන්න කියපන්කො හොර කරන්නෙ නැතුව ගන්නෙ නැද්ද බලන්න. හිරමණ වලට ඕදිරිස් තියෙද්දි අපි ඉන්දියන් චීන ලඩි ගන්නවද නෑනෙ. වතුර මෝටර් වලට ජිනසේන ගන්නෙ චීන ඉන්දියන් ජරාවල් ඊට අඩුවට තියෙනකොටත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්ත කිව්වෙ. ඕන නම් අරන් බලපං
    හරියට හදන්න කියපන්කො හොර කරන්නෙ නැතුව ගන්නෙ නැද්ද බලන්න. හිරමණ වලට ඕදිරිස් තියෙද්දි අපි ඉන්දියන් චීන ලඩි ගන්නවද නෑනෙ. වතුර මෝටර් වලට ජිනසේන ගන්නෙ චීන ඉන්දියන් ජරාවල් ඊට අඩුවට තියෙනකොටත්.
    උබලට ඉතින් ලoකාවෙ දෙයක් අගේ නැනෙ, චිනෙන් හරි ඉන්දියාවෙන් හරි ගෙන්නල වික්ක නම් ආන්න ශෝයි, උබල වගේ කුහක මානසික අසහනකාරයො එක්ක රට දියුනු කරනව කියන්නෙ හිනයක්..
     
    • Haha
    Reactions: kvu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,919
    113
    උබලට ඉතින් ලoකාවෙ දෙයක් අගේ නැනෙ, චිනෙන් හරි ඉන්දියාවෙන් හරි ගෙන්නල වික්ක නම් ආන්න ශෝයි, උබල වගේ කුහක මානසික අසහනකාරයො එක්ක රට දියුනු කරනව කියන්නෙ හිනයක්..
    පොන්ස්ට සින්හල බෑනේද ලියපු එක කියවගන්න?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,380
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැ* වැඩේ මිට්ටොන්ට වුනේ :ROFLMAO: :ROFLMAO:

    දැන් වහල්ලු වැළපෙන්නේ ඇයි ලංකාවේ හදපු බූමිතෙල් ලිප ගන්නේ නැත්තේ අහලා. ඉස්සරහට අහයි ඇයි තිරික්කලේ යන්නේ නැත්තේ කියලා :ROFLMAO:

    කැ* වැඩේ මිට්ටොන්ට වුනේ:ROFLMAO::ROFLMAO:

    jrHRN9q.jpg
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබලට ඉතින් ලoකාවෙ දෙයක් අගේ නැනෙ, චිනෙන් හරි ඉන්දියාවෙන් හරි ගෙන්නල වික්ක නම් ආන්න ශෝයි, උබල වගේ කුහක මානසික අසහනකාරයො එක්ක රට දියුනු කරනව කියන්නෙ හිනයක්..
    චීනෙ මොකද ඉන්දියාව මොකද බං.අපි දැන් උන් ගේ නේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    View attachment 152547

    ඔය මල‌ජරාව ගන්න එපා. බොරුවට ඉන්දියන් කියලා ගහලා ලංකාවෙ හදන්නෙ ඕක. ගෑස්පහ MMS එකේ තියෙනවා 4500යි‌. හුලං ගහලම එපා වෙනවා.

    View attachment 152548

    View attachment 152549

    මෙන්න බඩු. ඔරිජිනල් ඉන්දියන්. ‌විනාඩි 2ක් හුලං ගැහුවම ඇති‌‌. ගෑස් වගේම තමයි‌.

    හුදී ජන හිත සුව පිණිස දැම්මෙ‌. සල්ලි නාස්ති කර ගන්න එපා.

    Koheda ganna tiyenne
     
    Last edited:

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021

    🖕