භූමිදානය පිළිබදව අපේ ලෙජන්ඩ් ගේ අදහස.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් තේරීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඔහු මේ බව පවසා ඇත්තේ "The Hindu" පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවක දීය.

    "අපේ පක්ෂයට කළුතර සහ නුවර එළිය සඳහා අපේක්‍ෂකත්ව ලැබුණේ නැහැ. ගම්පහ ට ලැබුණේ එකයි. කුරුණෑගල ට හමුවුණේ දෙකයි. අපට සාධාරණ අපේක්ෂක ගණනක් ලැබුනේ නැහැ. අපි ඉල්ලුවා අපේක්ෂකයින් 30ක්. නමුත් ලැබුණේ නැහැ. නැත්නම් අපේ 30ක් විතර පාර්ලිමේන්තු යනවා."

    "ඉදිරි පළාත් සභා මැතිවරණය එකතුවෙලා තරඟ කිරීමටයි අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපිට ලැබිය යුතු සාධාරණ ආසන ගණන ලැබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. අපිට එය ලැබුණොත් ආණ්ඩුවත් එක්ක එකතුවෙලා තරඟ කිරීමට ගැටළුවක් නැහැ. නමුත් සාධාරණ ලෙස නොසැලකුවහොත්, අපේ පක්ෂය තීරණය කරාවි තනියෙන් තරඟ කිරීමට. අපි විකල්ප දෙකටම ලෑස්තියි."

    මෙරට කොවිඩ් දේහ සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ ව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මෙවැනි අදහසකි.

    "අනිවාර්යෙන් ම කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කළ යුතුයි යන ගැටලුව ගමු. එම රෝගයට ගොදුරුව මියයන තම ඥාතීන් ව භූමදාන කිරීමේ අයිතිය මුස්ලිම්වරුන්ට දිය යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා භූමදානය කළ හැකියි කියලා. හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් හැටියට මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට එකඟයි."
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    හම්බයන්ට පුක දීලා කෙල නැතිව ඇරගෙන තවත් පුක දෙනවා
    හම්බයෝ නෙමේ මේ කැරියව බුමිදානය කරලා දාන්න ඕන
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    සිරිසේන කියන්නේ දේශපාලන මලමිනියක්..
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මොනව උනත් ඔහු තාමත් අපේ හදවතේ ඉන්නව.මිනිමරු රාජපක්ශලා පරාද කලේ ඔහු.රාජපක්ශලා පරාද කරනව නම් අපිට බල්ලෙක් උනත් කමක් නෑ
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    කොරෝනා කොහොම උනත් ලංකාවේ ඉන්න මිනිස්සු සේරම කීවොත් අපිටත් පුච්චන්න බැ. වලලන්න ඕනේ කියල. තවත් පොර්ට් සිටි එකක් හදන්න වෙනවා මුහුදේ.. මිනි වලලන්න...

    තව වසර දහයක් යනකොට මුස්ලිම් කට්ටිය ඕක වෙනස් කරනවා..