භේද

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජාති භේද කතා කරන well educated:: open minded හැත්ත වෙත,

    ඉස්කොලෙ පොඩි කාලෙම චූවෙන්,ආගමෙන්,ජාතියෙන්, පලාතෙන් පාසල තුල බුද්දි මට්ටමෙන්, වෙන් කරෝලා

    ජාතික ගීය දෙමලෙන් කියද්දි රෙද්දෙ රෙවෙනවා නේද මිට්ටො😅
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,821
    98,979
    113
    ජාතික ගීය ලියල තියෙන්නෙ සින්හලෙන් නන් දෙමළෙන් කියන එක ජාතික ගීය නෙවෙයි නෙ. ඒක ජාතික ගීයෙ දෙමළ පරිවර්තනයනෙ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,275
    113
    🫡
     
    • Like
    Reactions: Solo Rider

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජාතික ගීය ලියල තියෙන්නෙ සින්හලෙන් නන් දෙමළෙන් කියන එක ජාතික ගීය නෙවෙයි නෙ. ඒක ජාතික ගීයෙ දෙමළ පරිවර්තනයනෙ.
    ඉතින් ලෝකෙ හොදම මොල තියෙන්නෙ මෙහෙනෙ. පොඩි කාලෙ ඉදන් චු පැත්තෙ ඉදන් වෙන් කරලා ආපු ප්‍රතිඵල,
    අප හට සැප සිරි puh
     
    • Like
    Reactions: Solo Rider

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    පොඩ්ඩක් හොරකන් කලාට මොකද?
    " " පු#ඒ ඇරියට මොකද?
    " " වස කෑවට මොකද?
    " " බඩගින්නේ හිටියට මොකද?
    " " වෙඩි තිබ්බට මොකද?
    " " හිඟා කෑවට මොකද?
    පොඩ්ඩක් ජාති භේදේ තිබ්බට මොකද?