භෞතිකවාදය හා විඥානවාදය මොකක්ද වෙනස

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    ගැඹුරු සීන් එකක්..
    කෙටියෙන් කියනවා නම් භෞතිකවාදයේ කියන්නේ මේ මුළු ලෝකෙම තියෙන්නේ භෞතික දේවල් විතරයි සත්වයා නිර්මානය වෙලා තියෙන්නේ ඒකෙන්. ඒ කියන්නෙ ඇහැට පේන කනට ඇහෙන වගේ ඕනෑම මොඩයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් දේවල් වලට. සිත විඤ්ඤාණය භෞතිකවාදයේ ප්‍රතික්ශේප වෙනවා. ඒත් විඤ්ඤාණයවාදයේ භෞතිකවාදය ඉක්මවා ගිහින් ඇසට නොපෙනෙන කනට නොඇසෙන වගේ ගෝචර නොවෙන දේවල් විස්තර කෙරෙනවා. මේවා පාදක කරගෙන තමයි න්‍යායන්, ප්‍රතිපත්තීන්, පංතීන්, අර්ථිකය වගේ දේවල් විස්තර කෙරෙන්නේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    භෞතිකවාදයේ කියන්නේ මේ මුළු ලෝකෙම තියෙන්නේ භෞතික දේවල් විතරයි සත්වයා නිර්මානය වෙලා තියෙන්නේ ඒකෙන්. ඒ කියන්නෙ ඇහැට පේන කනට ඇහෙන වගේ ඕනෑම මොඩයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් දේවල් වලට. සිත විඤ්ඤාණය භෞතිකවාදයේ ප්‍රතික්ශේප වෙනවා.

    ඒත් විඤ්ඤාණයවාදයේ භෞතිකවාදය ඉක්මවා ගිහින් ඇසට නොපෙනෙන කනට නොඇසෙන වගේ ගෝචර නොවෙන දේවල් විස්තර කෙරෙනවා. මේවා පාදක කරගෙන තමයි න්‍යායන්, ප්‍රතිපත්තීන්, පංතීන්, අර්ථිකය වගේ දේවල් විස්තර කෙරෙන්නේ

    ඔව් මමත් ඉදිරිපත් කරපු කරුණු වලට සමානව මේ අදහසුත් යනවා ස්තුති සහෝ කරුණු දැක්වීමට :yes:

    සොහොන;19632235 said:

    බලමු අපි සිද්දියක් අරන් මට තේරෙන විදිහට
    :yes:

    ගහකින් කොස් ගෙඩියක් වැටෙනවා

    විඥනවාදියෝ කියන්නේ අදෘශ්‍ය මාන බලවේගයක්(කරුමය,දෙවියන් ගේ කැමැත්ත ,අල්ලා ) මගින් මේ වැඩේ කරා කියලා මිනිස්සුන්ගෙන් ඇත්ත දේ මනෝ විකාරවල හංගනවා

    භෞතිකවදියෝ කියන්නේ කොස් ගෙඩිය වැටුනේ කොස් ගෙඩිය ඉදිලා එකේ නැට්ට ට තිබුන ශක්තිය ක්ෂය වෙලා ගිහින් කොස් ගෙඩියේ ගුරුත්වය දරාගන්න බැරුව වැටුනා කියලා

    මේක හරිද අඩුපාඩු තියනවාද
    :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • මගේ අදහස මචං මේක.. දන්න දැනුමින්..

    මේ ලෝකෙ කිසි දෙයක් ඇත්තටම නෑ.. මේ හැම දෙයක්ම අපේ හිතින් මවා ගත්තු දේවල්.. ඒක තමා වඥානවාදය කියන්නෙ..

    ඇත්තටම ලෝකයක් විශ්වයක් අපි නැතත් තියෙනව කියල ගන්න එක තමා භෞතිකවාදය කියන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • අපි දකින පාට මායාවක්.. ඇත්තටම පාට කියල දෙයක් මේ ලෝකෙ නෑ..
    අවකාශය වස්තූන් ප්‍රවේගය මේ හැම දෙයක්ම ඇත්ත දේවල් නෙමේ.. මේව තියෙන්නෙ අපි එහෙම දකිනකං විතරයි.. (විඥානවාදය)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගේ අදහස මචං මේක.. දන්න දැනුමින්..

    මේ ලෝකෙ කිසි දෙයක් ඇත්තටම නෑ.. මේ හැම දෙයක්ම අපේ හිතින් මවා ගත්තු දේවල්.. ඒක තමා වඥානවාදය කියන්නෙ..

    ඇත්තටම ලෝකයක් විශ්වයක් අපි නැතත් තියෙනව කියල ගන්න එක තමා භෞතිකවාදය කියන්නෙ..

    නැ නැ මචන් දෙකම පොඩ්ඩක් අවුල් ආයේ හිතලා බලහන් :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගේ අදහස මචං මේක.. දන්න දැනුමින්..

    මේ ලෝකෙ කිසි දෙයක් ඇත්තටම නෑ.. මේ හැම දෙයක්ම අපේ හිතින් මවා ගත්තු දේවල්.. ඒක තමා වඥානවාදය කියන්නෙ..

    ඇත්තටම ලෝකයක් විශ්වයක් අපි නැතත් තියෙනව කියල ගන්න එක තමා භෞතිකවාදය කියන්නෙ..

    විඥානවාදයෙ විඥානය තියෙනව නලීන් ප්‍රොපා කියන්නෙ විඥානයවත් නෑ, ඒකත් අපි මවාගත්තු දෙයක් කියල :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • විඥානවාදයෙ විඥානය තියෙනව නලීන් ප්‍රොපා කියන්නෙ විඥානයවත් නෑ, ඒකත් අපි මවාගත්තු දෙයක් කියල :sorry: :sorry:

    හරියට හරි.. අපි දෙන්න විදුසර පත්තරේ හොඳට බලල තියෙනව නේ බං..
    නලින් කියන්නෙ, මනස කියන්නෙත් මනසෙ නිර්මාණයක් කියල.. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරියට හරි.. අපි දෙන්න විදුසර පත්තරේ හොඳට බලල තියෙනව නේ බං..
    නලින් කියන්නෙ, මනස කියන්නෙත් මනසෙ නිර්මාණයක් කියල.. :yes:

    :yes: :yes:
    සියල්ල මනසේ නිර්මාණ :yes: :yes:
    නැති මනස නැති බව නැති මනස විසින් අවබෝධ කරගැනීම නිවන :sorry: :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    සොහොන;19632385 said:
    ඔව් මමත් ඉදිරිපත් කරපු කරුණු වලට සමානව මේ අදහසුත් යනවා ස්තුති සහෝ කරුණු දැක්වීමට :yes:

    ela :) bump
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes: :yes:
    සියල්ල මනසේ නිර්මාණ :yes: :yes:
    නැති මනස නැති බව නැති මනස විසින් අවබෝධ කරගැනීම නිවන :sorry: :sorry:

    මොනවාද ඔය කියවන්නේ :confused:

    අහපු ප්‍රශ්නය :)

    භෞතිකවාදය හා විඥානවාදය මොකක්ද වෙනස
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    සොහොන;19632235 said:

    බලමු අපි සිද්දියක් අරන් මට තේරෙන විදිහට
    :yes:

    ගහකින් කොස් ගෙඩියක් වැටෙනවා

    විඥනවාදියෝ කියන්නේ අදෘශ්‍ය මාන බලවේගයක්(කරුමය,දෙවියන් ගේ කැමැත්ත ,අල්ලා ) මගින් මේ වැඩේ කරා කියලා මිනිස්සුන්ගෙන් ඇත්ත දේ මනෝ විකාරවල හංගනවා

    භෞතිකවදියෝ කියන්නේ කොස් ගෙඩිය වැටුනේ කොස් ගෙඩිය ඉදිලා එකේ නැට්ට ට තිබුන ශක්තිය ක්ෂය වෙලා ගිහින් කොස් ගෙඩියේ ගුරුත්වය දරාගන්න බැරුව වැටුනා කියලා

    මේක හරිද අඩුපාඩු තියනවාද
    :shocked:

    උබ එහෙම කියන එක වැරදියි නේද මචන්? විඤ්ඤානවාදයේ විස්තර කෙරෙන්නේ ඉන්ද්‍රීය ගෝචර වෙන දේවල් විතරක්ම නෙවෙයි, ඒකට භෞතිකවාදයෙ කොටසුත් ඇතුලත්.
    භෞතිකවාදයේ ඉන්ද්‍රීය ගෝචර නොවෙන දේවල් සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒත් විඤ්ඤානවාදයේදී භෞතිකවාදයේ තියෙන දේවල් අවස්ථානුකූලව ඉක්මවා යනවා මිසක් ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. සමහර දේවල් භෞතිකවාදයෙන් විස්තර කිරීම ප්‍රමානවත්. සමහර දේවල් භෞතිකවාදයෙන් විස්තර කිරීම ප්‍රමානවත් නැහැ. අන්න ඒ වගේ දේවල් විඤ්ඤානවාදය යටතේ තවත් පුළුල් විදිහට විස්තර කෙරෙනවා.

    උදාහරනයක් විදියට සත්වයින් ආහර ගැනීම ගමුකො, විඤ්ඤානවාදයේ කියන්නේ නෑ නේ දෙයියන් වහන්සේ විසින් සත්වයින්ට බඩගින්න පනවලා තියෙනවා හෝ කර්මය නිසා සත්වයාට බඩගින්න හැදෙන කතා. භෞතිකවාදය හෝ විඤ්ඤානවාදයෙන් අපිට ගන්න තියෙන සරලම උත්තරය මොකක්ද? බඩගින්නනේ. ඊට පස්සේ කියන්න පුළුවන් පෙර තිබූ ශක්තිය දහනය වෙච්ච නිසා අලුතින් ශක්තිය ලබා ගන්න ඕන නිසා බඩගින්න දැනෙනවා කියලා.

    ඒ නිසා කොස් ගඩියෙ ප්‍රශ්නෙට භෞතිකවාදය ප්‍රමානවත්
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • :yes: :yes:
    සියල්ල මනසේ නිර්මාණ :yes: :yes:
    නැති මනස නැති බව නැති මනස විසින් අවබෝධ කරගැනීම නිවන :sorry: :sorry:

    මං මේ කියන්ඩ ගියා විතරයි උඹ ඒකත් කියල :lol:
    පරණ විදුසර පත්තර ටික හරි මේ වෙබ් සයිට් එකට ගිහිල්ල හරි නලින් මහත්තය කියන ඒව පොඩ්ඩක් කියවල බලන්ඩ.. අඩුම ගාණෙ එක ඡේදයක් හරි..
     
    AnuradhaRa

    Well-known member
  • සොහොන;19633168 said:
    මොනවාද ඔය කියවන්නේ :confused:

    අහපු ප්‍රශ්නය :)

    භෞතිකවාදය හා විඥානවාදය මොකක්ද වෙනස

    මොකද අදාල නැත්තෙ..:angry:
    විඥානවාදය නිවැරදි නං ඌ කියන කතාව හරි... මේ මුළු විශ්වයම අපේ මනසෙ නිර්මාණයක්, අපි ජීවත් වෙන නිසයි මේ ලෝකෙත් තියෙන්නෙ.. අපෙන් තොරව ඇත්තටම පවතින (වාස්තවික) භෞතික ලෝකයක් නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • මට නං මේ පොත කියවන්ඩ ටිකක් අමාරුයි.. පුලුවන් අය කියවන්ඩ..

    images
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකද අදාල නැත්තෙ..:angry:
    විඥානවාදය නිවැරදි නං ඌ කියන කතාව හරි... මේ මුළු විශ්වයම අපේ මනසෙ නිර්මාණයක්, අපි ජීවත් වෙන නිසයි මේ ලෝකෙත් තියෙන්නෙ.. අපෙන් තොරව ඇත්තටම පවතින (වාස්තවික) භෞතික ලෝකයක් නෑ..

    වෙනස වෙනස බන් ඇහුවෙ මෙ දෙකෙ :yes: