ගැඹුරු සීන් එකක්..
කෙටියෙන් කියනවා නම් භෞතිකවාදයේ කියන්නේ මේ මුළු ලෝකෙම තියෙන්නේ භෞතික දේවල් විතරයි සත්වයා නිර්මානය වෙලා තියෙන්නේ ඒකෙන්. ඒ කියන්නෙ ඇහැට පේන කනට ඇහෙන වගේ ඕනෑම මොඩයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් දේවල් වලට. සිත විඤ්ඤාණය භෞතිකවාදයේ ප්‍රතික්ශේප වෙනවා. ඒත් විඤ්ඤාණයවාදයේ භෞතිකවාදය ඉක්මවා ගිහින් ඇසට නොපෙනෙන කනට නොඇසෙන වගේ ගෝචර නොවෙන දේවල් විස්තර කෙරෙනවා. මේවා පාදක කරගෙන තමයි න්‍යායන්, ප්‍රතිපත්තීන්, පංතීන්, අර්ථිකය වගේ දේවල් විස්තර කෙරෙන්නේ

bump