භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මමත් හිතන්නේ බුද්ධ දර්ශනයට දෙවියන්ගේ අවශ්‍යතාවයක් නෑ එත් බෞද්ධ සාහිත්‍යට දෙවියෝ නැතුව ඉදිරියට යන්න බැරි නිසා තමයි ඔය දෙවිවරු සම්බන්ධ වෙලා තියෙන්නේ.

    නමුත් බුදු රදුන් හෝ රහතන් වහන්සේලා ප්‍රත්‍යක්ෂයෙන් දෙසනා කරලා තියෙනවා දිව්‍යලෝක සහ දෙවිවරු, ප්‍රේතයෝ, අපායන් තිබෙන බව. බුදු දහමට දෙවියන්ගේ පැවැත්මක් අවශ්‍ය නැති උනත්, දෙවියන්, ප්‍රේතයන් සිටින බව පැහැදිලිව බුද්ධ දේශනාවේ සදහන් වෙනවා.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    හෙළයෙක්;20931462 said:
    අල්ල නන් ඇත්තද බොරුද දන්නෙ නෑ හැබැයි කුරාණය දේව පණිවිඩයක් නෙවෙයි කියල නන් ඔප්පු කරල තියෙනව අඩුම තරමෙ ඔය මක්කම කියන එකත් ඒ කාලෙ තිබ්බෙ නෑ කියලත් ඔප්පු කරන්න සාක්ෂි තියෙනව . ඒකත් ඉතින් සාපේක්ෂයිනෙ. ලොකේම ජීවත්වෙන සියලුම ඉස්ලාම් භක්තිකයන්ට අනුව අල්ල ඉන්නව අනික් දෙවිවරු නෑ.

    ඕක අපි නෙවෙයි දැන් අල්ල ඇවිත් කිව්වත් වෙනස් වෙන්නෙ නෑනෙ. අපිට ඉස්ලාම් උන් එක්ක තියෙන අවුල අල්ල ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි. උන් ඉස්ලාම් ආගම අදාහගෙන පාඩුවෙ ඉන්නව නන් අනික් ජාති කෙසේ වෙතත් සිංහල බෞද්ධයො නන් ඇහැක් ඇරලවත් බලන්නෙ නෑ.
    හැබැයි උන් ගිහින් විහාර බූමි මංකොල්ල කනව නන් අපේ ලමයි විනාස කරනව නන් සිංහලයන්ට අල්ල ඉදියත් එකයි නැතත් එකයි උන්ව නවත්තන එක නවත්තනවාමයි. දැන් වෙමින් තියෙන්නෙ ඒක.

    සාපේක්ෂ සත්‍යන් කෝටියක් තිබ්බත් නිරපේක්ෂ සත්‍ය තියෙන්නෙ එකක් විතරයිනෙ අපි කාගෙ හරි මතයක් හරිම එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒ උනාට අපි පිළිගන්නෙ ප්‍රශ්න කරල හාරල බලල නන් අපිට ටික ටික ඔය කියන නිරපේක්ෂ දේට ලං වෙන්න පුලුවන්.

    නෑ කියල ඔප්පු කරේ නෑ කියල ඇත්තක් වෙන්නෙත් බොරුවක් වෙන්නෙත් නැත්තන් සමබරව කරුණු හොයන්න සත්‍ය හොයන්න ඕනි නන්. එක අන්තයකට ගියාම ඒ අන්තෙට ඕනි කරුණු විතරයි පේන්නෙ.

    ඔය සාකච්ඡාවෙදි අනික් තුන් දෙනාගෙයි චන්න දොස්තරගෙයි වෙනස තියෙන්නෙ එතන. අනික් තුන්දෙනා තමන්ගෙ මතය වෙනස් කරන්නෙම නෑ හැබැයි චන්න මහත්තය ඒයාලගෙ මත වලිනුත් වැඩ අරගෙන තියෙනව තමන්ගෙ මතයෙනුත් වැඩ අරගෙන තියෙනව.එහෙම බැලුවම අනික් අය ෆේල්.

    :yes::yes::yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න උඹලටම කියාපු සාකච්ඡාව. උඹල වගේ කබ්බන්ටම තමා මේ වගේ ඒව තියෙන්නෙ.

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    cropped-ws_flying_spaghetti_monster_1920x1200.jpg
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මෙන්න උඹලටම කියාපු සාකච්ඡාව. උඹල වගේ කබ්බන්ටම තමා මේ වගේ ඒව තියෙන්නෙ.

    අනේ ඉතින් අන්තිමට උබට සුනිල් පෙරේරාගේ පිහිට තමා පතන්න උනේ. උබ හරි පවූ බන්.

    දැන් ඉතින් ගිහිල්ල "නුබ නාඩන් නුබ නාඩන් නුබට ඕවා හොද පාඩන්" කියන සුනිල් පෙරේරාගේ සින්දුවත් අහපන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ ඉතින් අන්තිමට උබට සුනිල් පෙරේරාගේ පිහිට තමා පතන්න උනේ. උබ හරි පවූ බන්.

    දැන් ඉතින් ගිහිල්ල "නුබ නාඩන් නුබ නාඩන් නුබට ඕවා හොද පාඩන්" කියන සුනිල් පෙරේරාගේ සින්දුවත් අහපන්.
    සුනිල් පෙරේර කියන්නෙ ලංකාවෙ ඉන්න ගොබ්බ කබ්බන්ට වඩා හුගක් මොළේ තියන එකෙක්. ජයසුමනලට පුටුවෙම රෙවෙනව ඇති මෙහෙම ඒව බලනකොට.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔයා සුත්‍රපිටකය විස්වාසකරන්නේ නැද්ද?
    විසවාස කරනවා, ඒකේ දෙවියෝ නැති සුත්‍ර විතරයි.. එහෙමද?

    e967c1c7af.jpg

    බෞතිකවාදී බෞද්ධයෝ....? ඒ අලුත් අනුගාමිකයෝ පිරිසක්ද?
    බුදුදහමේ "වාදියෝ" නෑ.. ඔය දන්නේ නැද්ද?

    පවූ යකෝ. මේ අහිංසකයව මෙහෙම චාර්ටර් කරන්න එපා.

    භෞතිකවාදී බෞද්ධයෝ. මටත් හිනායනවා බන්.......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,113
    113
    ඔක්කොටම කලින් මංජුල කියන එකාගෙ රෙදි ගලවන්න ඕන. ඒත් දෙරණට එහෙම කරන්න බැහැ. මොකද උදේට ඇවිත් ගිරවෙක් වගේ ඌට කියවන්න දීලනේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පවූ යකෝ. මේ අහිංසකයව මෙහෙම චාර්ටර් කරන්න එපා.

    භෞතිකවාදී බෞද්ධයෝ. මටත් හිනායනවා බන්.......
    නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල. උඹල අපහාස කරන සුනිල් පෙරේරත් නියම බෞද්ධයෙක් තමා. ඒත් උඹල බෞද්ධයො නෙමේ උඹල නිකම්ම නිකන් ගෝත්‍රිකයො.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    හෙළයෙක්;20932253 said:
    එහෙම නිව්ටන් නියම බොරු උනා කියල ඒව නොදුව තියෙන්නෙ නෑ. ඒ කාලෙ බටහිර දැනුමට සාපේක්ෂව ඒ තියරි ටික හරි. නමුත් ඒක හරියටම හරි නෑ කියන්නයි කිව්වෙ. නිව්ටන් නියම වලින් ඔප්පු කරන්න බැරි කොටස තමා අයින්ස්ටයින් ඔප්පු කරන්නෙ. නිව්ටන් නියම හරි යන්නෙ සාපේක්ෂව කිසියම් රාමුවකට විතරයි. තරල ගති විද්‍යාව ගුරුත්වාකර්ෂණය කියල එකක් තියෙනවද කියලවත් නොදැනනෙ සීගිරියෙ ජල මල් වැඩ කරන්නෙ. ඒ කියන්නෙ ඒ දැනුමම වෙන ආකාරයකට මෙහෙ තිබිල තියෙනව අපිට පේන කොටස සහ බටහිර පැහැදිලි කිරීම් තියෙන කොටස තමා ඒක නොපෙනෙන කොටස තමා අමනුස්ස ලෝකෙන් වැඩ ගන්න එක. ඒ කොටසෙ තියෙන දේවල් වලට තාම බටහිරින් පැහැදිලි කිරීම් නෑ කියල බොරුවක්මයි කියන්නෙ කොහොමද?

    වර්තමානයේ තියෙන දේවල් වලට අනුව නන් අල්ලෙක් ඉන්න බෑ. අනාගතයෙදි ඔප්පු කරන්න පුළුවන් උනොත් අල්ලෙක් ඉදියි. නිකමට හිතන්නකො ලෝකෙ 90% වගේ මුස්ලිම් උනොත් එකෙක් කියන එකක් නෑ ලෝකෙ බෝලයක් කියල.එතකොට අලුතෙන් නියමයකුත් එයි.

    මම කියන්න උත්සාහ කරන්නෙ මේකයි දැනුම කියන එක අපි ඉන්න වටපිටාවට සාපේක්ෂයි. ඔයා ඉන්න රාමුව මාරු වෙච්ච ගමන් දැනුමත් වෙනස් වෙනව. වර්තමානයේ තියෙන්නෙ මුලු ලෝකෙම එකක් විදියට වැඩ කරනව ඒක නිසා බටහිර දැනුමට තියෙන රාමුව වැඩියි. හැබැයි ඒකෙන් කියන්න බෑ ඒ රාමුවට පිටින් තියෙන රාමුවක දේවල් බොරුමයි කියල.

    ඔය වෙනස් වෙවී තර්ක කරන්න වෙන නිසා තමා බුදුහාමුදුරුවන් නිවනට අදාල නොවන සියලුම දේවල් බැහැර කරන්නෙ සහ ලෝකය දැන ගන්න නන් බඹයක් විතර තියෙන ශරීරය ගැන බලන්න කියන්නෙ.

    ආසනික් ප්‍රශ්නය මුලින්ම ඒක හොයාගත්ත විදිය කිව්වනෙ නාථ දෙවියන් සම්බන්ධයෙන්.ඊට පස්සෙ කවුරුවත් පිළිගත්තෙ නැති නිසා තමා ඒක බටහිර විද්‍යාවෙනුත් ඔප්පු කරේ.
    මේක කියවන්න හොදට පැහැදිලි කරල තියෙනව.
    http://www.elakiri.com/forum/showthread.php?t=1770895

    අන්න ඕක තමයි කතාව.....වර්තමානයේ තියෙන දේවල් අනුව අල්ලෙක් ඉන්න බෑ ඉස්සරහට එහෙම එකෙක් ඔප්පු උනොත් ඒක වෙනම කතාවක් ඒ වගේ තමයි වර්තමානයේ තියෙන දේවල් අනුව අමනුස්ස ලෝකයක් තියෙන්නත් බෑ ඉස්සරහට ඔප්පු උනොත් ඒකත් වෙනම කතාවක් ඉතින් ඔයා වර්තමානයේ අල්ලාව විස්වාස නොකරනවා වගේම කෙනෙක් අමනුස්සයෝ විස්වාස නොකරනවානම් ඒකෙ වැරද්දක් නෑ නේද?

    බොරු කියන්නත් බැරි ඇත්ත කියන්නත් බැරි අල්ලා වගේ මත වර්තමානයේ විශ්වාස නොකර දැනට අපේ රාමුවට අනුව ඇත්තයි කියල තේරෙන දේවල් විස්වාස කිරීම වඩා නුවණැති ක්‍රමය නේද?

    ආසනික් කතාව බටහිර විද්‍යාවෙන් ඔප්පු උනේ නැහැනේ? දැන් ඔය කෘමිනාශක තහනම්නේ? දැන් රජරට වකුගඩු රෝගය නැද්ද?​
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මාත් බැලුව මේ පාර නොපෙනෙන මානය. ජනක ජයසූරිය ටියුඩර් වීරසින්හ කියන දෙන්න ඔක්කොම ගේත්‍රික කබ්බන්ගෙ රෙදි ගැලෙව්ව එතන. එතන රෙදි ගලෝගෙන විලි ලැජ්ජාවක් නැතුව ගිහින් දැන් ආටිකල් දානව ලැජ්ජාව වහගන්න. ඒත් මෙයාලගෙ හෙළුව පෙනිල ඉවරයි. දෙවියො කියන්නෙ ඔක්කොම හිතින් මවාගත්තු දෙයක් විතරයි. ජනක ජයසූරියගෙ තර්ක වලට අරුන්ට කටවුත්තර නෑ. උඹල කරන්නෙ එදා පැරදිලා ගිය කබ්බන්ව ෆෝම් කරන එක. ලැජ්ජයි උඹල ගැන.

    anna kolla
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,675
    113
    අන්න ඕක තමයි කතාව.....වර්තමානයේ තියෙන දේවල් අනුව අල්ලෙක් ඉන්න බෑ ඉස්සරහට එහෙම එකෙක් ඔප්පු උනොත් ඒක වෙනම කතාවක් ඒ වගේ තමයි වර්තමානයේ තියෙන දේවල් අනුව අමනුස්ස ලෝකයක් තියෙන්නත් බෑ ඉස්සරහට ඔප්පු උනොත් ඒකත් වෙනම කතාවක් ඉතින් ඔයා වර්තමානයේ අල්ලාව විස්වාස නොකරනවා වගේම කෙනෙක් අමනුස්සයෝ විස්වාස නොකරනවානම් ඒකෙ වැරද්දක් නෑ නේද?

    බොරු කියන්නත් බැරි ඇත්ත කියන්නත් බැරි අල්ලා වගේ මත වර්තමානයේ විශ්වාස නොකර දැනට අපේ රාමුවට අනුව ඇත්තයි කියල තේරෙන දේවල් විස්වාස කිරීම වඩා නුවණැති ක්‍රමය නේද?

    ආසනික් කතාව බටහිර විද්‍යාවෙන් ඔප්පු උනේ නැහැනේ? දැන් ඔය කෘමිනාශක තහනම්නේ? දැන් රජරට වකුගඩු රෝගය නැද්ද?​
    මේ කොටස ඇතිද බලපන් තව ඕනි නන් තව හොයල දෙන්නන්,
    http://link.springer.com/article/10.1186/s40550-015-0007-1
    අවුරුදු 25ක් විතර පස්වලට වැව් වලට කලවම් වෙච්ච ආසනික් එක පාර අයින් වෙන්නෙ නෑනෙ ඒව තැන්පත් වෙන ව්දිය ගැනවත් අදහසක් නෑ ඔය වගේ කතාවක් කියනව කියන්නෙ. බැර ලෝහ කිව්වම ආසනික් එක්කම තමා අයිති වෙන්නෙ.

    බුද්ධාගම පිළිගන්නව නන් අමනුස්ස ලෝකෙත් පිළිගන්න වෙනව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    හෙළයෙක්;20934626 said:
    මේ කොටස ඇතිද බලපන් තව ඕනි නන් තව හොයල දෙන්නන්,
    http://link.springer.com/article/10.1186/s40550-015-0007-1
    අවුරුදු 25ක් විතර පස්වලට වැව් වලට කලවම් වෙච්ච ආසනික් එක පාර අයින් වෙන්නෙ නෑනෙ ඒව තැන්පත් වෙන ව්දිය ගැනවත් අදහසක් නෑ ඔය වගේ කතාවක් කියනව කියන්නෙ. බැර ලෝහ කිව්වම ආසනික් එක්කම තමා අයිති වෙන්නෙ.

    බුද්ධාගම පිළිගන්නව නන් අමනුස්ස ලෝකෙත් පිළිගන්න වෙනව.

    මේ පේපර් එක පල වෙච්ච journal මොනවද? කොහෙන්ද මේකට පිළිගැනීමක් ලැබුණයි කියන්නේ?

    හරි ඉතින් රෝගීන් වාර්තාවීමේ අඩුවක් හරි උනාද? එහෙම හරි වෙන්න එපයි ඕක නම් හේතුව හොඳයි නැද්ද?

    ඔය ඉතින් වටේ යනවනේ මම ඇහුවේ බුද්ධාගමක් පිළිගන්න කතාවක් නෙවෙයිනේ .....වර්තමානයේ අමනුස්සයින් ගැනත් අල්ල ගැන වගේම සාක්ෂි නැත්තම් අල්ලාව වගේම අමනුස්සයින්වත් වර්තමානයේ පිළිනොගැනීම වැරදිද කියලනේ?

    ඔයා ගුරුත්වාකර්ෂණය පිළිගන්නවද?​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අල්ලා / ජෙහෙව්වා කියලත් ඉන්නව ඇති නේද? ලෝකෙ 5 බිලියනයක් විතර විස්වාස කරන සම්මුතියක්නෙ ඒක.

    ඉන්නව කියල හිතාගෙන හිටියට අපිට අවුලක් නැනෙ,
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙළයෙක්;20934626 said:
    මේ කොටස ඇතිද බලපන් තව ඕනි නන් තව හොයල දෙන්නන්,
    http://link.springer.com/article/10.1186/s40550-015-0007-1
    අවුරුදු 25ක් විතර පස්වලට වැව් වලට කලවම් වෙච්ච ආසනික් එක පාර අයින් වෙන්නෙ නෑනෙ ඒව තැන්පත් වෙන ව්දිය ගැනවත් අදහසක් නෑ ඔය වගේ කතාවක් කියනව කියන්නෙ. බැර ලෝහ කිව්වම ආසනික් එක්කම තමා අයිති වෙන්නෙ.

    බුද්ධාගම පිළිගන්නව නන් අමනුස්ස ලෝකෙත් පිළිගන්න වෙනව.

    මහ බබා පර්වතයක් මිරිකලා හදේ හාව ඇන්ද කියලත් පිළිගන්නවද ?

    308-සස-ජාතකය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල. උඹල අපහාස කරන සුනිල් පෙරේරත් නියම බෞද්ධයෙක් තමා. ඒත් උඹල බෞද්ධයො නෙමේ උඹල නිකම්ම නිකන් ගෝත්‍රිකයො.

    මොන මීහරක් කතාවක්ද මේ, තො භෞතිකවාදය කියන්නෙ මොකක්ද දන්නෙත් නැ බෞද්ධකම කියන්නෙ මොකක්ද දන්නෙත් නැ, ඔක අන්ත දෙකක් හරියට දැනගෙන කතා කරපන් බූරුව,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මහ බබා පර්වතයක් මිරිකලා හදේ හාව ඇන්ද කියලත් පිළිගන්නවද ?

    308-සස-ජාතකය

    ඔයා ඔක ගත්තෙ බුදු දහම ආශිත සාහිත්ය පොතකින් කියල ඔයා පිලිගන්නවද??? පන්සිය පනස් ජාතක පොත බුදු දහමයි කියලද ඔයා හිතාගෙන ඉන්නෙ , ???? :confused::confused::confused: අනේ කරුනාකරල නොදන්න දේවල් ගැන කියවන්ඩ එපා.:no::no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සුනිල් පෙරේර කියන්නෙ ලංකාවෙ ඉන්න ගොබ්බ කබ්බන්ට වඩා හුගක් මොළේ තියන එකෙක්. ජයසුමනලට පුටුවෙම රෙවෙනව ඇති මෙහෙම ඒව බලනකොට.
    :rofl::rofl::rofl: කොහෙන්ද හිනා වෙන්න ඕනේ කියල හිතා ගන්න බෑ... :rofl::rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොන මීහරක් කතාවක්ද මේ, තො භෞතිකවාදය කියන්නෙ මොකක්ද දන්නෙත් නැ බෞද්ධකම කියන්නෙ මොකක්ද දන්නෙත් නැ, ඔක අන්ත දෙකක් හරියට දැනගෙන කතා කරපන් බූරුව,
    මං උගෙන් ඇහුව නියම භෞතිකවාදී බෞද්ධයෝ යුරෝපේ ඉන්නේ නැමිලද කියල.. ඒකට උත්තරයක් නෑ...
    මූ කියන දේවල් වල ගත යුතු දෙයක් නෑ බං.. අර isurueka ගේ අනිත් version එක... TFB කියල reply කලාම ඇති..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මං උගෙන් ඇහුව නියම යුරෝපේ ඉන්නේ නැමිලද කියල.. ඒකට උත්තරයක් නෑ...
    මූ කියන දේවල් වල ගත යුතු දෙයක් නෑ බං.. අර isurueka ගේ අනිත් version එක... TFB කියල reply කලාම ඇති..

    :yes::yes: භෞතිකවාදය සහ බුදු දහම කියන්නෙ අහසට පොලොව වගේ, අහසයි පොලොවයි එකට එකතු වෙලා එකක් හැදෙනව වගේ කතාවක් ඒක කියන්නෙ මීහරක් නාම්බෙක් වචනෙක තේරුම් නොදන්න අම්බරුවෙක්,
     
    Similar threads