අල්ල නන් ඇත්තද බොරුද දන්නෙ නෑ හැබැයි කුරාණය දේව පණිවිඩයක් නෙවෙයි කියල නන් ඔප්පු කරල තියෙනව අඩුම තරමෙ ඔය මක්කම කියන එකත් ඒ කාලෙ තිබ්බෙ නෑ කියලත් ඔප්පු කරන්න සාක්ෂි තියෙනව . ඒකත් ඉතින් සාපේක්ෂයිනෙ. ලොකේම ජීවත්වෙන සියලුම ඉස්ලාම් භක්තිකයන්ට අනුව අල්ල ඉන්නව අනික් දෙවිවරු නෑ.
ඕක අපි නෙවෙයි දැන් අල්ල ඇවිත් කිව්වත් වෙනස් වෙන්නෙ නෑනෙ. අපිට ඉස්ලාම් උන් එක්ක තියෙන අවුල අල්ල ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි. උන් ඉස්ලාම් ආගම අදාහගෙන පාඩුවෙ ඉන්නව නන් අනික් ජාති කෙසේ වෙතත් සිංහල බෞද්ධයො නන් ඇහැක් ඇරලවත් බලන්නෙ නෑ.
හැබැයි උන් ගිහින් විහාර බූමි මංකොල්ල කනව නන් අපේ ලමයි විනාස කරනව නන් සිංහලයන්ට අල්ල ඉදියත් එකයි නැතත් එකයි උන්ව නවත්තන එක නවත්තනවාමයි. දැන් වෙමින් තියෙන්නෙ ඒක.
සාපේක්ෂ සත්‍යන් කෝටියක් තිබ්බත් නිරපේක්ෂ සත්‍ය තියෙන්නෙ එකක් විතරයිනෙ අපි කාගෙ හරි මතයක් හරිම එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒ උනාට අපි පිළිගන්නෙ ප්‍රශ්න කරල හාරල බලල නන් අපිට ටික ටික ඔය කියන නිරපේක්ෂ දේට ලං වෙන්න පුලුවන්.
නෑ කියල ඔප්පු කරේ නෑ කියල ඇත්තක් වෙන්නෙත් බොරුවක් වෙන්නෙත් නැත්තන් සමබරව කරුණු හොයන්න සත්‍ය හොයන්න ඕනි නන්. එක අන්තයකට ගියාම ඒ අන්තෙට ඕනි කරුණු විතරයි පේන්නෙ.
ඔය සාකච්ඡාවෙදි අනික් තුන් දෙනාගෙයි චන්න දොස්තරගෙයි වෙනස තියෙන්නෙ එතන. අනික් තුන්දෙනා තමන්ගෙ මතය වෙනස් කරන්නෙම නෑ හැබැයි චන්න මහත්තය ඒයාලගෙ මත වලිනුත් වැඩ අරගෙන තියෙනව තමන්ගෙ මතයෙනුත් වැඩ අරගෙන තියෙනව.එහෙම බැලුවම අනික් අය ෆේල්.