නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල. උඹල අපහාස කරන සුනිල් පෙරේරත් නියම බෞද්ධයෙක් තමා. ඒත් උඹල බෞද්ධයො නෙමේ උඹල නිකම්ම නිකන් ගෝත්‍රිකයො.
ගෝත්‍රිකයෝනේ ලන්කාවේ ඉන්නේ නේද බන්.... උන්ට සුනිල්ගෙන් බුදුදහම ලැබේවි. උබකියන විදියට ඌ හොද බෞද්ධයෙක්නේ.උබ බයවෙන්න එපා උන් ටිකත් එතකොට බෞද්දයෝ වේවි.(මිහිදු හාමුදුරුවෝ වඩිද්දිත් ගස්ගල් වැදපු මිනිස්සුනේ බෞද්ධයෝ උනේ.)
හැබැයි , නමුත් යුරෝපේ එවුන්ටනම් බෞද්ධයෝවෙන්න බෑ. මේ කල්පෙට.හේතුව උබ කියන විදියට උන් බෞතිකවාදී බෞද්දයෝ නිසා.මොකද වාදියෝ වෙලා අන්තයක් අල්ලගත්ත අයට අයෙත් මැදමාවතට එන්න බෑ.
Last edited:





සයන්ටිෆික් පේපර් දැම්මම පලවෙච්ච ජර්නල් ගැන අහන්නේ නැතුව ඉතින් පුවත්පත් ගැන අහන්නද?......එහෙමත් නැත්තම් ඔය පේපර් එක පිළිගත් කිසිම ජර්නල් එකක පලවෙච්ච නැති බෝතල් පත්තර පේපර් එකක්ද?
ඒ මොකෝ ?


