මංගලගේ හමුදා මෙහෙයුම

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මංගලගේ හමුදා මෙහෙයුම

    mail
    හමුදා නිලධාරීන් දෙදෙනෙකු යොදවා රජයට මඩ ගැසීම සඳහා මංගල සමරවීර විසින් දියත් කළ තවත් මෙහෙයුමක් ලත් තැනම ලොප් වී තබේ. ඊයේ (30* රාජගිරියේ පිහිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ (ම* පාර්ශ්වයේ කාර්යාලයට හමුදා නිලධාරින් ගෙන්වා එහි පුවත්පත් සාකච්ඡවක් සංවිධානය කොට තිබූ අතර එහි අරමුණ වූයේ ඔවුන් ලවා රජයටත් ආරක්ෂක ලේකම්වරයාටත් චෝදනා කිරීමය. මෙහිදී ඒ සෙබළුන් දෙදෙනා තැති ගැන්මෙන් යුතුව කරුණු දක්වන බව මාධ්‍ය හමුව ආරම්භයේ සිටම පෙනී ගිය අතර වැඩි වේලාවක් යන්නට පෙර ඔවුන් කරුණු පටලවා ව්‍යාකූල ලෙස කථා කරමින් සරත් ෆොන්සේකාව ද විවේචනය වන ආකාරයේ අදහස් පළ කරන්නට පටන් ගෙන තිබේ.
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    Machan Guamini....meka me thread 1ta adalada nadda danne ne...mama meka dakapu deyak nisai mehema ahanne...ube sigiye yatama dala thiyenava neda aluth 1000 kole dala eke U.S Army 1 ehemath nathnam Allied forces Iwo Gima vala flag raise karana 1 ayi aran thiyenne kiyala...
    Mama mehema deyak ahanna kamathi...Ayi General sarath fonseka thamange campeign slogan 1 vidiyata Obamage slogan 1ma sinhala translation 1 gaththe...

    A Change We Can Believe In = Vishvasaneeya Venasak.

    Mala panaganna epa...pahadili kirimak avashya nisai ahuve...mama onema deyak piliganna lasthi..:):)