මංගලට ලිංගික චෝදනා

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,910
    113
    Dubai
    මංගලට ලිංගික චෝදනා

    මාතර දිස්ත්‍රීක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ මාමාණ්ඩිය වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද අධිකරණය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට එරෙහිව ලිංගික ඇසුරක් පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ නිවසට ඇතුළු වී ලැප්ටොප් පරිගණකයක් හා රටබීම බෝතල් කිහිපයක් සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදී නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්විය.

    සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඇප ඉල්ලමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ සොරකම් කළ බව කියනලැප්ටොප් පරිගණකය සිය සේවාදායකයා සමග කලක සිට සමීප ලිංගික ඇසුරක් පැවැත් වූ මංගල සමරවීර මහතා තෑගි කළ එකක් බව ය.

    මුදල් නොමැති අවස්ථාවක එම පරිගණකය සැකකරු උගස්කර ඇත්තේ මංගල සමරවීර මහතාගේ අනුදැනුම ඇති ව බව ද ජනාධිපති නීතිඥවරුයා අධිකරණයට දන්වා සිටියේ ය.

    මේ අනුව අසත්‍ය පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුට ඇප ලබා දෙන ලෙස ය.

    කරුණු සලකා බැලූ පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් 5000ක මුදල් ඇපයක් මත සැකකරු මුදාහරින ලෙස නියෝග කළේ ය.

    පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ ප්‍රවෘත්තිවලට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න. :baffled:

    Source: Mirror

    කොමොට්ටු දාන එක එලකිරි එකේ නෙවෙයි මිර්‍ර එකේ බැරි..:rolleyes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක හැමොම දන්න රහසක්නෙ මංගල ගැන.unp එකේ ඉන්න @න්නයොයි ලොල්ලොයි නේන්නම්,පොනිලටත් ලගදිම ඔක සෙට් වෙනව.:baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes::rolleyes: හේමන්ත වර්ණකුලසූරිය කියන්නේ ඉතාලියේ හිටපු තානාපතියා නේද?? ඕකා මේ දවස් වල පෙනී ඉන්නේ කුඩු දුමියගේ නඩුවට. තනිකරම ආණ්ඩුවට පක්කලිකම් කරන එකෙක්. දැං මේ ලැප්ටොප් එක පන්නපු එකා කුඩ්ඩෙක් කිව්වා නේ?? මූට කොහෙන්ද මේ වගේ ලෝයර් කෙනෙක් අල්ලන්න සල්ලි??? :baffled::baffled: ආණ්ඩුව මංගලයව නෝන්ඩි කරන්න ගහන ගැටයක් වගේ මේක. මංගලයා කොලු කාරයෙක් වුනත් මොකක්ද ඒකේ තියෙන වැරැද්ද?? කෙනෙක්ගේ සෙක්ශුවල් ප්‍රිෆරන්ස් එක අනුව කෙනෙක් හොඳ ද නරකද කියලා කියන එක වැරදියි :baffled::baffled:

    ප.ලි. මම කොලු කාරයෙක් නෙවෙයි :P:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    ඕක තනිකරම මඩ ගහන්න කරපු වැඩක් කියලයි මටනම් හිතෙන්නේ..අපි නොදන්න මාරාගේ ජිල්මාර්ට්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බින්දු;16153318 said:

    උනත් නෙමේ කොලුකාරයෙක් තමා මොකක්ද තියෙන වැරැදද? බොගෙ ඔලුව කොහෙ හරි වැදුනද.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    ඔක හැමොම දන්න රහසක්නෙ මංගල ගැන.unp එකේ ඉන්න @න්නයොයි ලොල්ලොයි නේන්නම්,පොනිලටත් ලගදිම ඔක සෙට් වෙනව.:baffled:

    කාට කෙසේ වෙතත් උබටනම් උන් හොදට ඇරලා වගේ පේනවා සෙම වැක්කෙරෙන්නම..:rofl:දැන් හිල බෝර් නිසා උන් ගණන් ගන්නේ නැති උනහම මහින්දට සෙට් වෙලා උන්ට බණිනවා...:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තනිකරම මඩ ගහන්න කරපු වැඩක් කියලයි මටනම් හිතෙන්නේ..අපි නොදන්න මාරාගේ ජිල්මාර්ට්..
    ඔව් ඔව් දැන් ඉතින් ආන්ඩුවට හරි තියපල්ල,:lol::lol: unp @න්ස්ලට කොලුකාරයො තමා හරි යන්නෙ එල එල. :P:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    බින්දු;16153318 said:
    :rolleyes::rolleyes: හේමන්ත වර්ණකුලසූරිය කියන්නේ ඉතාලියේ හිටපු තානාපතියා නේද?? ඕකා මේ දවස් වල පෙනී ඉන්නේ කුඩු දුමියගේ නඩුවට. තනිකරම ආණ්ඩුවට පක්කලිකම් කරන එකෙක්. දැං මේ ලැප්ටොප් එක පන්නපු එකා කුඩ්ඩෙක් කිව්වා නේ?? මූට කොහෙන්ද මේ වගේ ලෝයර් කෙනෙක් අල්ලන්න සල්ලි??? :baffled::baffled: ආණ්ඩුව මංගලයව නෝන්ඩි කරන්න ගහන ගැටයක් වගේ මේක. මංගලයා කොලු කාරයෙක් වුනත් මොකක්ද ඒකේ තියෙන වැරැද්ද?? කෙනෙක්ගේ සෙක්ශුවල් ප්‍රිෆරන්ස් එක අනුව කෙනෙක් හොඳ ද නරකද කියලා කියන එක වැරදියි :baffled::baffled:

    ප.ලි. මම කොලු කාරයෙක් නෙවෙයි :P:rofl:

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාට කෙසේ වෙතත් උබටනම් උන් හොදට ඇරලා වගේ පේනවා සෙම වැක්කෙරෙන්නම..:rofl:දැන් හිල බෝර් නිසා උන් ගණන් ගන්නේ නැති උනහම මහින්දට සෙට් වෙලා උන්ට බණිනවා...:D
    @න්නයො කොහෙද බොල අරින්නෙ ? :P:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    ඔව් ඔව් දැන් ඉතින් ආන්ඩුවට හරි තියපල්ල,:lol::lol: unp @න්ස්ලට කොලුකාරයො තමා හරි යන්නෙ එල එල. :P:rofl:

    තෝනේ බොල කොලු කාරයා...unp පේන්න බැහැ...ත්‍රෙඩ් එකක් දැක්කොත් පුක දික් කරගෙන දූවගෙන එනවා..:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝනේ බොල කොලු කාරයා...unp පේන්න බැහැ...ත්‍රෙඩ් එකක් දැක්කොත් පුක දික් කරගෙන දූවාගෙන එනවා..:rofl::rofl::rofl:
    unp @න්නයන්ට හොදටම රිදිල,උබ gt ද ගොනො මට තෙර්ඩ් ගැන කියල දෙන්ඩ මිහරක,වැඩක් බලා ගනින්.:oo:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    unp @න්නයන්ට හොදටම රිදිල,උබ gt ද ගොනො මට තෙර්ඩ් ගැන කියල දෙන්ඩ මිහරක,වැඩක් බලා ගනින්.:oo:

    පලයන් gay පොන්සිය යන්න..තොට තමා රිදිලා තියෙන්නේ..unp දැක්කත් ඇති පුක දනවා..:rofl::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝනේ ඒක හොදටම දාන්නේ..අපි නම් දන්නේ නැත:dull:
    මම නම් දන්නෙ නැ unp නායකත්ව මන්ඩලේ ඉන්න මංගල නම් දන්නවලඔය එන්නෙ උසාවියෙන්ම ලුණු ඇබුල් ඇතුව.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    මම නම් දන්නෙ නැ unp නායකත්ව මන්ඩලේ ඉන්න මංගල නම් දන්නවලඔය එන්නෙ උසාවියෙන්ම ලුණු ඇබුල් ඇතුව.

    ඕවා උබලගේ උන්ගේ ජිල්මාර්ට් තමා..ඕවා උලුප්පන්නේ තොපේ උන්..දැන් තොපේ ආණ්ඩුවේ උන් පොඩි ළමයි,සුද්දියෝ දූෂණය කරා..කෝ ඒවාට නීතියක්..:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් gay පොන්සිය යන්න..තොට තමා රිදිලා තියෙන්නේ..unp දැක්කත් ඇති පුක දනවා..:rofl::rofl::P
    එතකොට උන් කියල දැකපු ගමන් තො දුවගෙන ආවෙ අහවල් දේකටද ,තො මට කියන ඒව තොටත් අදාලයි.තොනෙ යකො @න්නයය අර ඔලුව වනල පිලි අරන් තියෙන්නෙ බින්දුගෙ කතාව, රෙදි නැ තොපේ. :lol::lol::P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    ඕවා උබලගේ උන්ගේ ජිල්මාර්ට් තමා..ඕවා උලුප්පන්නේ තොපේ උන්..දැන් තොපේ ආණ්ඩුවේ උන් පොඩි ළමයි,සුද්දියෝ දූෂණය කරා..කෝ ඒවාට නීතියක්..:rolleyes:

    එතකොට උන් කියල දැකපු ගමන් තො දුවගෙන ආවෙ අහවල් දේකටද ,තො මට කියන ඒව තොටත් අදාලයි.තොනෙ යකො @න්නයය අර ඔලුව වනල පිලි අරන් තියෙන්නෙ බින්දුගෙ කතාව, රෙදි නැ තොපේ. :lol::lol::P

    මේවට උත්තර නැද්ද?:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවා උබලගේ උන්ගේ ජිල්මාර්ට් තමා..ඕවා උලුප්පන්නේ තොපේ උන්..දැන් තොපේ ආණ්ඩුවේ උන් පොඩි ළමයි,සුද්දියෝ දූෂණය කරා..කෝ ඒවාට නීතියක්..:rolleyes:
    ආන්ඩුවෙ එවුන් කරොත් විතරයි වැරදි මංගලය පොඩි කොල්ලො අල්ලගෙන ,කොල්ලො ගහල මාට්ටු උනොත් ඒව වැරදි නෙමේ,නිතියට අදාල නැ.unp@න්න යන්ට ඒව හොදයි රට්ට ඔව ගියාම හම්බෙයි තොපිට චන්දෙ. :P:cool:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    ආන්ඩුවෙ එවුන් කරොත් විතරයි වැරදි මංගලය පොඩි කොල්ලො අල්ලගෙන ,කොල්ලො ගහල මාට්ටු උනොත් ඒව වැරදි නෙමේ,නිතියට අදාල නැ.unp@න්න යන්ට ඒව හොදයි රට්ට ඔව ගියාම හම්බෙයි තොපිට චන්දෙ. :P:cool:

    :rofl:කිතුල් ගහේ ගිය එකාටත් කියන්න දෙයක් තිබුනනේ..එ වගේ තමා තෝත්..මැටි හරකා:P