මංගල්යාන්_අඟහරු_ලොව_වෙත_කක්ෂගත_කෙරේ

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මංගල්යාන්_අඟහරු_ලොව_වෙත_කක්ෂගත_කෙරේ

මංගල්යාන්' අඟහරු ලොව වෙත කක්ෂගත කෙරේ

ශ්‍රී ලාංකිකයින් වශයෙන්ද අපහටද මහත් වූ ආඩම්බරයකි. මන්ද යත් දකුණු ආසියාවෙන් අඟහරු වෙත යැවූ පළමු යානය වන බැවිනි.



අඟහරු ලොව වෙත යැවෙන ප්‍රථම ඉන්දීය අභ්‍යවකාශ යානය, 'මංගල්යාන්' බෙංගාල බොක්කේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ප්‍රීති ඝෝෂා මධ්‍යයේ කක්ෂගත කෙරිණ.

මංගල්යාන් ලබන සැප්තැම්බරයේ අඟහරු ලොව වෙත ලඟා වීමට නියමිත බව ඉන්දීය විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

අනතුරකින් තොරව යානය අඟහැරු ග්‍රහයා වෙත ලඟා වුවහොත්, නියමුවන් රහිත යානය අඟහරු ලොව ජීවීන් බිහිවීමට ඇති ඉඩකඩ පිලිබඳ විද්‍යාත්මක තොරතුරු ගොනු කරමින් අඟහරු ග්‍රහයා වටා ගමන් කිරීමට බලාපොරොත්තුවන බවද ඔවුහු පවසති.

එසේ වුවහොත්, ඉන්දියාව අඟහරු ග්‍රහයා වෙත අභ්‍යවකාශ යානයක් ගුවන් ගත කළ පළමු ආසියානු කලාපීය රට බවට පත්වේ.

යානය නිර්මාණය කිරීම පිණිස වැය වී තිබෙන්නේත් ඇමෙරිකානු ඩොලර් කෝටි හතක වැනි සාපේක්ෂව ඉතා අඩු මුදලක්.

එහෙත් මංගල් යාන් යානය මගින් කිසිදු නව සොයා ගැනීමක් සිදු වනු නැති බව පවසන විවේචකයෝ, විද්‍යාත්මක ගවේෂණයකට වඩා චීනය සමඟ පවතින කලාපීය බල අරගලය යානය කක්ෂගත කිරීමේ ප්‍රධාන අරමුණ බවද ප්‍රකාශ කරති.
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඉන්දියන් බල්ලගේ වාහනේ කඩන් වැටීයන්,
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    :rofl::rofl:
    සතුට යනු මංගල්යාන් කඩා වැටීමයි
     
    Last edited:
    • Like
    Reactions: Dharatha
    Jun 3, 2013
    659
    59
    0
    මේක යවන්නේ නමට.. නිකං රවුමක් ගහන්න යන එකක්.. කිසිම ගවේෂණයක් කරන්නේ නැහැ...ඕක නිකං උනුත් යානයක් යැව්වා කියන්න යවන එකක්
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මොංගල්යාන් ...

    අනේ ඉතිං ඕකත් ටාටා නැනෝ වගේ ගිනිගංකෝ මගදි. කඩාගෙන වැටිය ජයලලිතගේ රෙද්ද අස්සට.

    යකෝ ඕකට අපි ආඩම්බර වෙන්නෙ රෙද්දටද ඕකෙ පැත්තකට තියලා අර ජයලලිතා බැල්ලිවත් ගැටගහලා යැව්වනම් . ආඩම්බර වෙන්නම්කෝ රෙද්ද කරට අරන්
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මොංගල්යාන් ...

    අනේ ඉතිං ඕකත් ටාටා නැනෝ වගේ ගිනිගංකෝ මගදි. කඩාගෙන වැටිය ජයලලිතගේ රෙද්ද අස්සට.

    යකෝ ඕකට අපි ආඩම්බර වෙන්නෙ රෙද්දටද ඕකෙ පැත්තකට තියලා අර ජයලලිතා බැල්ලිවත් ගැටගහලා යැව්වනම් . ආඩම්බර වෙන්නම්කෝ රෙද්ද කරට අරන්

    :rofl:
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    අපිත් යානයක් යැව්ව කියල කිව්ව වගේ මතකයි
    දැන් ඒක කොයි???
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඉන්දියන්- පාකිස්ථාන් කාරයෝ සේරම NUKE කරන්න ඔනේ.. අපේ රටේත් 349 ඉන්නවා අන්න උන් එක්කම....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොංගල්යාන් ...

    අනේ ඉතිං ඕකත් ටාටා නැනෝ වගේ ගිනිගංකෝ මගදි. කඩාගෙන වැටිය ජයලලිතගේ රෙද්ද අස්සට.

    යකෝ ඕකට අපි ආඩම්බර වෙන්නෙ රෙද්දටද ඕකෙ පැත්තකට තියලා අර ජයලලිතා බැල්ලිවත් ගැටගහලා යැව්වනම් . ආඩම්බර වෙන්නම්කෝ රෙද්ද කරට අරන්

    :rofl::rofl:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඉන්දියන් චැනල් වල සමහර එවුන් බනිනවා රටේ සමහර එවුන්ට කන්න නෑ මුන් කොටි ගනන් වලින් සෙල්ලම් බඩු හදනවා කියලා .අනේ මන්ද මුන් මොනව කරන්න හදනවද කියලා නසා එකෙනුත් සපොර්ට් එක හම්බ වෙනවා
     

    Similar threads