මංගලාරාමයට ෆේස්බුක් ආධාර

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
මංගලාරාමයට ෆේස්බුක් ආධාර

මඩකලපුව දිස්ත්‍රික්කයේ දුෂ්කරතා ඇති ගම්මානවල ජීවත්වෙන පවුල්වලට බෙදාදීම සඳහා වියලි ආහාර , රෙදිපිළි සහ ඇස් කණ්නාඩි තොගයක් ප්‍රංශයේ පදිංචි මනෝරි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට පරිත්‍යාග කර තිබෙනවා.

මුහුණු පොතේ හා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මගින් මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් කෙවිලියාමදුව , කුන්කුනාව ආදී ගම්මානවල ජනතාව පත්ව සිටින වර්තමාන තත්ත්වය පිළිබඳව හෙළිදරව් කිරීමත් සමග මේ දානපතියන් ගේ අවධානය යොමුවී ලංකාවට පැමිණ මඩකලපුව මංගලාරාමයට ගොස් මෙම ආධාර ලබාදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පැවසුවේ තම දිස්ත්‍රික්කයේ මායිම් ගම්මානවල ජිවත්වන ජනතාවට සේවය කිරීම තම අරමුණු බවත් ඔවුන්ට රජයේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය නොලැබෙන නිසා ජනමාධ්‍ය හරහා දානපතියන් බොහෝදෙනකු එක්ව එම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරමින් සිටින බවයි.

ඒ සදහා මාධ්‍යවේදීන්ගෙන් විශාල පිටුවහලක් වූ බවයි උන්වහන්සේ පවසා තිබෙන්නේ.




mangalaramaya-www.nethfm.com1_.jpg



mangalaramaya-www.nethfm.com2_.jpg


mangalaramaya-www.nethfm.com3_.jpg


mangalaramaya-www.nethfm.com4_.jpg



mangalaramaya-www.nethfm.com5_.jpg


mangalaramaya-www.nethfm.com6_.jpg



mangalaramaya-www.nethfm.com7_.jpg











මෙන්න වෑඩ පටන්ගන්න පුලුවන්නම්
මුහුදු මහා විහාරයට elakiri.com ආධාර
 
Last edited:

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    කිරියේ කට්ටීය එකතු වෙලා මෙකට මොනවා හරි කරමුද
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    අපේ ජාතිය අගම අපිමයි රෙක ගන්න ඔන මචන්..හොද වැඩක් .හෙමෝම පුලුවන් විඩියට කලොට් අන්ඩුවෙන් පන්සල් හඩනක්න් ඉන්න ඔන නෑ.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    අපේ ජාතිය අගම අපිමයි රෙක ගන්න ඔන මචන්..හොද වැඩක් .හෙමෝම පුලුවන් විඩියට කලොට් අන්ඩුවෙන් පන්සල් හඩනක්න් ඉන්න ඔන නෑ.

    :yes::yes: yana thanakata aran yanne antimata mewa witharai....

    කිරියේ කට්ටීය එකතු වෙලා මෙකට මොනවා හරි කරමුද

    :yes::yes::yes:
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    me wage then walata awadanaya yomu wenwa godak adui.
    aadara ynna oneth me then walata thma.
    watina wedak!​