මංගල ඇඳුමින් ඡන්ද පොළට

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මංගල ඇඳුමින් ඡන්ද පොළට

    මංගල ඇඳුමින් ඡන්ද පොළට


    මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට සිය මංගල දිනයේදීවත් අමතක නොකළ අවස්ථා දෙකක් අප වාර්තාකරුවන්ගේ කැමරාවට හසු විය.

    150817075250_wedding_couple_512x288_bbc_nocredit.jpg


    සිය මනාලිය සමඟ ඡන්දය පාවිච්චි කිරීමට පැමිණි මේ සීගිරි මනාලයා කාංචන කුමාර ආරියදාසගේ කැමරාවට හසු වුනේ සීගිරි විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ දී.

    150817074531_wedding_couple_624x351_bbc_nocredit.jpg


    මනාලිය ජපන් ජාතික යුවතියක් වීම විශේෂත්වයකි.

    150817074447_wedding_couple_624x351_bbc_nocredit.jpg


    මාරවිල තල්විල විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි මෙම යුවළ කැමරාවේ සටහන් කර ගත්තේ ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න.

    150817080543_wedding_couple_624x351_bbc_nocredit.jpg


    150817080756_wedding_couple_512x288_bbc_nocredit.jpg

    bbc-blocks-dark.png
    sinhala.png
     
    • Like
    Reactions: Elysium

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    just only for show
    In my wedding I even didn't had my lunch well
    But these buggers have time to visit polling centers too :P