මංගල ඇඳුමින් ඡන්ද පොළට
මංගල ඇඳුමින් ඡන්ද පොළට
මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට සිය මංගල දිනයේදීවත් අමතක නොකළ අවස්ථා දෙකක් අප වාර්තාකරුවන්ගේ කැමරාවට හසු විය.
සිය මනාලිය සමඟ ඡන්දය පාවිච්චි කිරීමට පැමිණි මේ සීගිරි මනාලයා කාංචන කුමාර ආරියදාසගේ කැමරාවට හසු වුනේ සීගිරි විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ දී.
මනාලිය ජපන් ජාතික යුවතියක් වීම විශේෂත්වයකි.
මාරවිල තල්විල විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි මෙම යුවළ කැමරාවේ සටහන් කර ගත්තේ ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න.