මේක උඹට හරියයි වගේ..


--- -
ඡාතිය - සිංහල
ආගම - බෞද්ධ
කුලය - විශ්ව
උපන් දිනය - 1991- 01 - 02 , උදේ 7.12
උස - 5.3 -5.4
Town:- Kegalle
තලෙලු සමක් සහ සිහින් සිවුරක්
පොඩි වැරදීමක් වුනා මම තලෙලු කිවට හැමෝම මට සුදුයි කියනවා
මට සහෝදර සහෝදරියන් නැත
මම ටිකක් කටකාර අම්මත් තාත්තත් එක්ක ආදෙරෙන් හැදුන සාමාජය ගැන මනා අවබොදයක් ඇති කලිසන් ටීසට් අදින දිග කොන්ඩයකට අකමැති කෙනෙක්. ගැනුලමයෙක්ගේ සන්වරකම රැකගෙන තැනට සුදුසු ලෙස ෆැසන් කරන්න කැමති කෙනෙක්.
මම සොයන්නේ
මත්පැන් බාවිතා නොකරන, අවංක කෙනෙක්, ඔහු මාහට හොද මිතුරෙක්, හොද සැමියෙක්, හොද සහෝදරයෙක්, තාත්තා අම්මා මෙන් මාත් සමග ඉන්න හැකි, මාගේ දෙමාපියන්ට පුතෙක් වෙන්න හැකි කෙනෙක්.
ඔබට ස්තුතියි මාගේ ඇරයුම බැලුවට. මා ඔබට සුදුසුද කියා බැලීමට කැමතිනම් මට පිළිතුරැ එවන්න.
ඔබටත් පවුලේ සැමටත් බුදුසරණයි