මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,710
    2
    1,914
    113
    On a Cloud
    bump

    Proposal එකක් කෙල්ලත් කෑමති වෙලා, ගෙදර උනුත් කෑමති වෙලා , කෙල්ල බලන්න ගෙදර ගියාම එ කෙල්ල කියාපි දෑන්ම බදින්න බෑ කියලා. රෙදි left :angry:
    ------ Post added on Dec 5, 2022 at 11:53 AM
    Hapoi...!
     

    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    මටත් Proposal වලින් කෙල්ලෙක් සෙට් වුනා. බලන්න ගියාම Photo වල ඉන්න විදිහ නෙමෙයි යකෝ :no::no:. තව Normal Looking කෙල්ලෙක් සෙට් වුනා. Horoscope අවුල් බං. අපරාදේ සීදේවී කෙල්ල. අනිත් සේරම Matching :-(:-(

    මට ‌සෙට් වුනේ මංගල කිංකිණි නං නෙමෙයි. රාජගිරියේ Joint එකක් තියනවා Proposal Whatsapp එකට එවනවා විස්තර කතා කරලා Photo එහෙම ගෙන්නගෙන ‌සෙට් වෙන ඒවා බලලා කරගන්න තියෙන්නේ
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    මල්ලිව ස්පා එක්කට යවල හිරි ඔතප් බිදපන් පව් යකෝ

    අනික ඕවට ගියාම හොදට කාල වරෙන් හරිද දෙන්නේ මොනාද හොදට කාපන් බීපන් . කෙල්ලගෙත් නොම්බර් එක අරන් එලියට අදින්න බලපන් . මොකද ඕම හිරවෙලා ඉන්න කෙල්ලොන්ට කුමාරයෙක් ආවම පිස්සු ඩබල් වෙනවා සද මෝදු වෙලා මෝල් වෙනවා
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වෙලාවට මංගල කිංකිනි එකේ නොදා ජාමේ බේරගත්තා.. :rolleyes:
    uba kohenda ethakota set karagatte

    වෙලාවට මංගල කිංකිනි එකේ නොදා ජාමේ බේරගත්තා.. :rolleyes:
    mokenda uba set karagatte
    ------ Post added on Apr 23, 2023 at 8:23 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    30704048150600520953414.jpg
    බැදල නැත්තං ඒ කෙල්ල
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඔය phd තියන කෙල්ලෝ කොහොමත් සාමාන්‍ය කොල්ලන්ට හරි යන්නේ නෑ same level වෙන්න ඕන. නැත්නම් කෙල්ල කලකදී කරට නැගලා ඔළුවට අත හෝදනවා. අහ් තව කොන්ඩෙත් කොටටම කපනවා