මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා මල්ලිට , හැමෝම ඉන්නේ ඔලුව උදුම්මගත්තු මාන්නක්කාර මිනිස්සු , ඒක ගෑනියෙක් කතා කලා
දුව පීඒච් ඩී ලු , මල්ලි ඩිග්රි නම් අව්ල්ලු .. ස්ටේටස් අවුල්ලු ..
ඒකෙක් හොයන්ේන් නැහැ ..මූට මනුස්සකමක් තියනවද? අනික ගෑනියෙක් අරන් කන්න දෙන්න
වත්කමවත්..මූට තියනවද කියලා ...
පටු අදහස් .
දුව පීඒච් ඩී ලු , මල්ලි ඩිග්රි නම් අව්ල්ලු .. ස්ටේටස් අවුල්ලු ..
ඒකෙක් හොයන්ේන් නැහැ ..මූට මනුස්සකමක් තියනවද? අනික ගෑනියෙක් අරන් කන්න දෙන්න
වත්කමවත්..මූට තියනවද කියලා ...
පටු අදහස් .