මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,154
    12,066
    113
    මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා මල්ලිට , හැමෝම ඉන්නේ ඔලුව උදුම්මගත්තු මාන්නක්කාර මිනිස්සු , ඒක ගෑනියෙක් කතා කලා
    දුව පීඒච් ඩී ලු , මල්ලි ඩිග්රි නම් අව්ල්ලු .. ස්ටේටස් අවුල්ලු ..

    ඒකෙක් හොයන්‌ේන් නැහැ ..මූට මනුස්සකමක් තියනවද? අනික ගෑනියෙක් අරන් කන්න දෙන්න
    වත්කමවත්..මූට තියනවද කියලා ...

    පටු අදහස් .
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    30704048150600520953414.jpg
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113

    කඩවසම් තරුණිය :eek:

    මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා මල්ලිට , හැමෝම ඉන්නේ ඔලුව උදුම්මගත්තු මාන්නක්කාර මිනිස්සු , ඒක ගෑනියෙක් කතා කලා
    දුව පීඒච් ඩී ලු , මල්ලි ඩිග්රි නම් අව්ල්ලු .. ස්ටේටස් අවුල්ලු ..

    ඒකෙක් හොයන්‌ේන් නැහැ ..මූට මනුස්සකමක් තියනවද? අනික ගෑනියෙක් අරන් කන්න දෙන්න
    වත්කමවත්..මූට තියනවද කියලා ...

    පටු අදහස් .

    mehema neh lankawe godak minissu badinne ekata jeewath wenna nemei. anik eunta bende kauda kiyala kiyanna. ratata loketa penna dewal karana eka thama me ratee godak minissu krnne. eka neh kanna nathath sanskruthiya allan dagalanne
    ------ Post added on Nov 5, 2022 at 10:22 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,071
    113
    මල්ලිට ටෝක් කරලා කෙල්ලෙක් දාගන්න කියහන් බං ඔහොම එක එකාට පච වෙන්නෙ නැතුව

    නැත්තං පත්තරේ නොදා පර්සනල් කන්ටැක්ට්ස් වලින් හොයලා බලපන් හොද ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් වෙයි උබේ මල්ලි හොද ජොබක් කරන ගෙයක් වාහනයක් තියන එකෙක්නං
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹට පිස්සුද යකෝ කසාද බඳින්න? බැන්ද වගේ නෙමෙයි බෙරේ ගහන්න වුනහම.
    පත්තරේ දැන්වීම් දාන්න ගන්න සල්ලිවලින් හොඳ බාර් එකකට ගිහිල්ල ගල් ටිකක් ගහපන්.
    කැෂුවල් හුකප් දෙක තුනක් කළාම කසාද බඳින අදහස ඉබේම නැති වෙලා යනවා.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මල්ලි චරිතවත් and ගුණවත් ද? මත්පැන් පානය කරන් නැද්ද? සිගර්ට් බොන්නේ නැද්ද ? නගින් නැද්ද ? දහම් පාසල් ගොස් තිබේ ද? රැවුල මදිද? මල්ලි කළුයි ද? කැතයි ද? මල්ලි කොටයි ද?

    ඉහත ප්‍රශ්න සියල්ලට පිළිතුර ඔව් නම් PM එකක් දාන්න.... අල්ලපු ගෙදර ආච්චිව set කල් හැක්......
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    Personal contact වලින් හොයාගන්න මචන්.
    පත්තර වලින් එන ගෑනුන්ට රෙන්න පුකේ ගූ නැති උනාට මොකෝ සෝබනේ තියනවා.

    අර විදියට කතාකරාම උබටත් කියන්න තිබ්බෙ PHD තිබ්බට වැඩක් නෑ අපි හොයන්නෙ වැදගත් පවුල් කියලා. මූනටම කියපන්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    ඉතිං උබලා ඕවා දැම්මේ නැද්ද ඇඩ් එකේ...ඕවා නැතුව පත්තරේ ඇඩ් එකකින් වෙන මොනවා කම්පෙයාර් කරන්නද? අනිත් ඇඩ් බලල ඒ වගේ දාපන්
     
    • Haha
    Reactions: Shamal3001