ekath hoda idea ekak thamaimama danna yaluwekta english newspapers wala daanawa. hethuwa tikak posh widihata filter karala ganna. aruta kadda baa.
thawa ehema ekek banda awulak une naa. hamoma english paththare danne quality ewa hoyaganna![]()

කද කොහොම උනත් ගෑනුන්ගෙන් ගුටි කන්න තෝ පිරිමියෙක්ද පොන්නයොආසයි ඒ ගැහිල්ලට නම් ඉංග්රීසි චීච කෙනෙක් බං. පට්ට කද![]()
ඒ රගපාලා කසාද බැන්දම. බෝපැල නොවී ඇතුලෙ ඉන්න වනචරයා බදින්න කලින් දෙන්නම පෙන්නුවොත් ප්රශ්න ගොඩක් අඩුයිසෙට් වෙලා බැන්දත් කසාද සාර්තක නෑ. බාගෙට බාගයක් ඩිවෝස්.
ඩිවෝස් වෙන්නෙ නැති උන්ගෙනුත් බාගෙට බාගයක් බැන්දට බැදපු නිසා ඉන්නවා. ගෙදර ඉන්නෙ හරිම ස්ට්රෙන්ජ් විදියට. ආගන්තුකයො දෙන්නෙක් වගේ.
සරලවම ඇග්රිමන්ට් එකකට ජීවත් වෙනවා වගේ.
මම කොහොමත් එක විදිහක එකෙක්. මාත් එක්ක ඉන්නවට ඒකිට තෑගි දෙන්න ඕන.උබෙ කසාද ජීවිතේ කොහොමද
මට නම් ඕන ආතල් එකේම ඉන්න බං. කසාදෙයි පවුලයි කියන්නෙම ආතල් කුඩු වෙන දෙකක් මට නම්.මහ ෆැමිලි එකේ බුල්ෂිට් එපා වෙලා ඉන්නෙ මම. උන්ව අතාරිනවා නෙමෙයි. වෙනම ඉන්න ඕන. සපෝටිව් අන්ඩස්ටෑන්ඩින් ගෑනියෙක් බැඳලා පාඩුවෙ වෙනම ඉන්න තිබ්බනම් ලොකු සැනසීමක් කියල හිතෙනව
samaharawita kasadayak bandama mole padeiමම කොහොමත් එක විදිහක එකෙක්. මාත් එක්ක ඉන්නවට ඒකිට තෑගි දෙන්න ඕන.
මට නම් ඕන ආතල් එකේම ඉන්න බං. කසාදෙයි පවුලයි කියන්නෙම ආතල් කුඩු වෙන දෙකක් මට නම්.
Living together තමා හරියනම concept එක.
------ Post added on Nov 11, 2024 at 10:04 PM