මංගල කිංකිනි අත්දැකීම්පොල

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,520
    25,835
    113
    ප්රෝපොසල් නම් එපා වෙනවා....
    බර ගාණක් බලන්නත් ගියා, 2-3 ක්‌ නිකන් කතා කළා.
    ගොඩක් එව්වා බලන්නවත් ගියේ නෑ, ඒ කෙල්ලන්ගේ දෙමව්පියන්ගේ පඬි ටෝක් නිසා. සමහර පවුල් වල තාත්තා රියල් පොන්නයා, අම්මා තමයි චරිතේ....

    සමහර පවුල් වල දෙමව්පියෝ හරිම අහිංසකයි, කෙල්ල ඇම්ඩන්....

    පස්සේ මමම කෙනෙක් හෙනම සෝෂල් පවුලේ අයත් පට්ට.
     
    Last edited:

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    appo epa wenawa bn, set una ekak wath continue une na, private campus kiwwama godak goverment campus giya un kamthi na amuth attitude thiyana un inne
     
    • Like
    Reactions: acryan

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    මංගල කින්කිණි එකෙන් වලලා ඉන්ටර්නැසනල් ටීච කේනෙක් බලන්න ගිහින් ගැහුවා බං :growl:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113

    F

    ප්රෝපොසල් නම් එපා වෙනවා....
    බර ගාණක් බලන්නත් ගියා, 2-3 ක්‌ නිකන් කතා කළා.
    ගොඩක් එව්වා බලන්නවත් ගියේ නෑ, ඒ කෙල්ලන්ගේ දෙමව්පියන්ගේ පඬි ටෝක් නිසා. සමහර පවුල් වල තාත්තා රියල් පොන්නයා, අම්මා තමයි චරිතේ....

    සමහර පවුල් වල දෙමව්පියෝ හරිම අහිංසකයි, කෙල්ල ඇම්ඩන්....

    පස්සේ මමම කෙනෙක් හෙනම සෝෂල් පවුලේ අයත් පට්ට.
    කොහොමද apima ekiyak hoya ganne kapukam recommends walin nathuwa
    ------ Post added on Nov 11, 2024 at 5:37 PM

    මංගල කින්කිණි එකෙන් වලලා ඉන්ටර්නැසනල් ටීච කේනෙක් බලන්න ගිහින් ගැහුවා බං :growl:
    Mokada bn katada gahuwe
    ------ Post added on Nov 11, 2024 at 5:37 PM
     
    • Haha
    Reactions: SimMaster

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මංගල කින්කිණි එකෙන් වලලා ඉන්ටර්නැසනල් ටීච කේනෙක් බලන්න ගිහින් ගැහුවා බං :growl:
    උඹ සිංහලෙන් කතා කරන්න ඇති. මීට පස්සෙ ඉංගිරිසියෙන් කතා කරපන්. එතකොට ගුටි කන්න ඕන නෑ.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    මංගල කින්කිණි එකෙන් වලලා ඉන්ටර්නැසනල් ටීච කේනෙක් බලන්න ගිහින් ගැහුවා බං :growl:
    ශික් පොන්නයො ගෑනු බලන්න ගිහින් ගුටිත් කාල ඇවිත් පොන්නය වගේ මෙතන කියන ලස්සන. :confused2:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    English Newspapers wala ප්‍රපෝසල් දැම්මොත් පොශ් පුසීස් අල්ලන්න පුලුවන් වෙයි 😍
     
    • Haha
    Reactions: Rick Sanchezz

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ශික් පොන්නයො ගෑනු බලන්න ගිහින් ගුටිත් කාල ඇවිත් පොන්නය වගේ මෙතන කියන ලස්සන. :confused2:
    ආසයි ඒ ගැහිල්ලට නම් ඉංග්‍රීසි චීච කෙනෙක් බං. පට්ට කද :love2:
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    English Newspapers wala ප්‍රපෝසල් දැම්මොත් පොශ් පුසීස් අල්ලන්න පුලුවන් වෙයි 😍
    mama danna yaluwekta english newspapers wala daanawa. hethuwa tikak posh widihata filter karala ganna. aruta kadda baa.
    thawa ehema ekek banda awulak une naa. hamoma english paththare danne quality ewa hoyaganna 🤣

    30+ una kello awul. katha type, ekko patta mahathai. ekko vibe ekak naa. podi mental conditions athi therenne nathi unata. lassana ekak dakala thiyenawa eth family ekama awul. kella witharak educated lassanay.
     
    Last edited:
    • Wow
    Reactions: Capak Gamuthe

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    F

    කොහොමද apima ekiyak hoya ganne kapukam recommends walin nathuwa
    ------ Post added on Nov 11, 2024 at 5:37 PM

    Mokada bn katada gahuwe
    ------ Post added on Nov 11, 2024 at 5:37 PM

    උඹ සිංහලෙන් කතා කරන්න ඇති. මීට පස්සෙ ඉංගිරිසියෙන් කතා කරපන්. එතකොට ගුටි කන්න ඕන නෑ.

    දෙපැත්තෙන් කැමැත්ත ගත්තට පස්සේ අශ්‍රය කරන්න ඔනේ කියලා අපි දෙන්න ගිහින් ගැහුවා බං මං ඒකිගේ කැමැත්තෙන්ම. :love2:
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    දෙපැත්තෙන් කැමැත්ත ගත්තට පස්සේ අශ්‍රය කරන්න ඔනේ කියලා අපි දෙන්න ගිහින් ගැහුවා බං මං ඒකිගේ කැමැත්තෙන්ම. :love2:
    Eeta passe uba eka banda..hodai ban