මංගල~ගමනගැන~යමක්

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හා හා වැඩේ හරි..... පේවෙන්ඩ සතියකට කලින් වත් අපිට එන්ඩ වෙයි වගේ. :rolleyes:

    ගුඩ් පෝස්ට්
    ;)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පෙරා අයියා....
    පේවෙන්ඩ එකත් එච්චර ලේසි අයිටම් එකක් නෙවි වගේ
    හද පානේම යන එක තමා හොඳ!:D

    එලකිරි ආ.... නියම පෝස්ට් එකක්!
    11.gif
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    perera uncle danma poth path kiyawala lasthi wenawa wage.... :lol::lol::lol:;)

    ela ela....... :lol:

    gud post...
    ++++ rep
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    perera uncle danma poth path kiyawala lasthi wenawa wage.... :lol::lol::lol:;)

    ela ela....... :lol:

    gud post...
    ++++ rep


    පෙරා අයියා....
    පේවෙන්ඩ එකත් එච්චර ලේසි අයිටම් එකක් නෙවි වගේ
    හද පානේම යන එක තමා හොඳ!:D

    එලකිරි ආ.... නියම පෝස්ට් එකක්!
    11.gif

    පෙරේරා, මොකෝ මේ?

    meka kohomath me dawas wala mangala gaman gana hoyanawa wadi... hoda hodaa ohoma yan

    Thanks All! ;)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අන්තිමේටම තියෙන කොටසට ගැන මමත් ගොඩ කාලෙක ඉදන් කල්පනා කලා
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේක දැන්ම කියෙව්වොත් බඳින කාලෙට අමතක වෙයි :(
    තව අවුරුදු 5කින් විතර බම්ප් එකක් දෙන්න මතක ඇතිව..
    රෙප්++ ~♥~
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    matath magulak katakarala dennako

    ♥-Aurora-♥;9884143 said:
    මේක දැන්ම කියෙව්වොත් බඳින කාලෙට අමතක වෙයි :(
    තව අවුරුදු 5කින් විතර බම්ප් එකක් දෙන්න මතක ඇතිව..
    රෙප්++ ~♥~


    :)